මොකෝ තත්වේ. අපේ කවුද මේ වලියේ දෙපැත්තෙන් රිපොර්ට්ස් දෙන්නේ?
රුසියන් - යුක්රේන් ගිය ඔක්කොම එතනින් ආවද ?
රුසියන් - යුක්රේන් ගිය ඔක්කොම එතනින් ආවද ?
යුධ වාර්තාකරනයට Ukraine ගිය ගොඩක් කිරියන්ස්ල deadලු මචන්මොකෝ තත්වේ. අපේ කවුද මේ වලියේ දෙපැත්තෙන් රිපොර්ට්ස් දෙන්නේ?
රුසියන් - යුක්රේන් ගිය ඔක්කොම එතනින් ආවද ?
නැවතත්, අප අතරම මේ ලක්දෙරනෙම ඉපදේවායුධ වාර්තාකරනයට Ukraine ගිය ගොඩක් කිරියන්ස්ල deadලු මචන්![]()
අර යක්කු දෙන්නගෙ වලිය පේජ් 7ක විතර ඇදිලඑකී ඇවිත් ගිහින් කාපු ඒවා රීලත් ඉවරයි. අතේ සතේ නැති පොලිම්වල ලගින ගුප්පියෝ ටික මේකේ මරාගන්නවා![]()
mao ගේ චීනේ වත් KMT චීනෙන් පැනල ඇවිත් අටවපු තායිවානය වත් නෙමෙයි අද වෙද්දි තියෙන්නේ රටවල් දෙක කවදාවත් යුද්දෙකට යන්නේ නෑ. රුසියාව තරම් මෝඩ නෑ චීනේ. උන්ට ඔනේ සල්ලි/ බිස්නස් යුද්ධ කියන්නේ බිස්නස් වලට පාඩුයි මේක හරියට ට්රම්ප්-චයිනා බොරු ෂෝ එක වගේම තමයි. මේ පොඩි leverage එකක් හදන්නේ අන්තිමට ඒ ට්රම්ප්ම චයිනා එක්ක එකතු වෙලා උතුරු කොරියාව එක්ක negotiations පටන් ගත්තනේ democartic පක්ෂය තරම් ඇමරිකන් ආර්ථිකයට හෙනයක් තවත් නෑ අපි හිතනවාට වැඩිය රුසියාව, චීනය ප්රජාතන්ත්රවාදියි. රුසියාවේ Nukes පුටින්ට තනි order එකෙන් යවන්න බෑ එකේ ලොකු chain of command එකක් තියෙනවා. US intelligence community assesments වලට අනුව 99%ක් chain එකේ යට ඉන්න අය command එක execute කරන්නේ නෑ. ඇමරිකාවේ එහමෙ නෑ සරල පියවර 3කින් Nuke එකක් යවන්න පුලුවන්. චීනය ඊටත් වඩා ප්රජාතන්ත්රවාදියි කාටවත් තනි තීරණ ගන්න බෑ එහෙම හැබැයි ප්රබල චරිත ඉන්නවාBut they have a history machan
හොදටම මදි මේකනම්.එකී ඇවිත් ගිහින් කාපු ඒවා රීලත් ඉවරයි. අතේ සතේ නැති පොලිම්වල ලගින ගුප්පියෝ ටික මේකේ මරාගන්නවා![]()
චීනා බඩ පුම්බල පුක දික් කරල කෑ ගහල පඩයක් ඇරියහොදටම මදි මේකනම්.
මම හිතුවේ රුසියන් - යුක්රේන් වගේම නැගලා යයි කියලා![]()
අපේ කොල්ලෝ තෙල් පෝලිමේ ඉදන් හුරේ දැම්මාචීනා බඩ පුම්බල පුක දික් කරල කෑ ගහල පඩයක් ඇරිය![]()
චීනය ඊටත් වඩා ප්රජාතන්ත්රවාදියි කාටවත් තනි තීරණ ගන්න බෑ ! Individual decision marking and democracy !!mao ගේ චීනේ වත් KMT චීනෙන් පැනල ඇවිත් අටවපු තායිවානය වත් නෙමෙයි අද වෙද්දි තියෙන්නේ රටවල් දෙක කවදාවත් යුද්දෙකට යන්නේ නෑ. රුසියාව තරම් මෝඩ නෑ චීනේ. උන්ට ඔනේ සල්ලි/ බිස්නස් යුද්ධ කියන්නේ බිස්නස් වලට පාඩුයි මේක හරියට ට්රම්ප්-චයිනා බොරු ෂෝ එක වගේම තමයි. මේ පොඩි leverage එකක් හදන්නේ අන්තිමට ඒ ට්රම්ප්ම චයිනා එක්ක එකතු වෙලා උතුරු කොරියාව එක්ක negotiations පටන් ගත්තනේ democartic පක්ෂය තරම් ඇමරිකන් ආර්ථිකයට හෙනයක් තවත් නෑ අපි හිතනවාට වැඩිය රුසියාව, චීනය ප්රජාතන්ත්රවාදියි. රුසියාවේ Nukes පුටින්ට තනි order එකෙන් යවන්න බෑ එකේ ලොකු chain of command එකක් තියෙනවා. US intelligence community assesments වලට අනුව 99%ක් chain එකේ යට ඉන්න අය command එක execute කරන්නේ නෑ. ඇමරිකාවේ එහමෙ නෑ සරල පියවර 3කින් Nuke එකක් යවන්න පුලුවන්. චීනය ඊටත් වඩා ප්රජාතන්ත්රවාදියි කාටවත් තනි තීරණ ගන්න බෑ එහෙම හැබැයි ප්රබල චරිත ඉන්නවා