Pizza tonight

Chandima911

Well-known member
  • Jul 18, 2009
    264
    414
    63
    ඇත්තම කියන්න මම අද ඔය වගේ 2ක් ගෙනාවා අද, එත් පොටෝ ගහලා එළකිරි දාන්න වුවමනාවක් තිබිබෙි නෑ, බඩගිනි හින්ද කාලා දැම්මා,😀😀
     

    Bobmaly

    Well-known member
  • Dec 14, 2021
    288
    760
    93
    Parts Unknown
    PartsUnknown.com
    ඇත්තම කියන්න මම අද ඔය වගේ 2ක් ගෙනාවා අද, එත් පොටෝ ගහලා එළකිරි දාන්න වුවමනාවක් තිබිබෙි නෑ, බඩගිනි හින්ද කාලා දැම්මා,😀😀
    එක නෙන්නම් බන්, ඇයි මෙහෙම දාන්නේ, පෙන්න, පෙන්න කන එක මහා ජරා පුරුද්දක්
     
    • Like
    Reactions: Chandima911

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Excited Winnie The Pooh GIF
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,773
    16,872
    113
    Kottawa
    මං නම් කැකුළු බතුයි, පරිප්පුයි, මාළු මිරිස් හාල්මැස්සො දාලා කිරට හදලා, දඹලයි, සම්බෝලයි එක්ක කෑවෙ. ඇත්ත තමයි අපිට කොයින්ද ඔව්වා. :(

    ටහුඩු 🧐 😏
     
    • Haha
    Reactions: Stimulus mind