ඉන්ද්‍රජිත් approves පූර්ණිමා විදේශිකා (smell rating - 3rd percentile)

Ridunapm

Well-known member
  • Jun 22, 2022
    2,005
    2,674
    113
    උඹලා දන්නවද ගොඩක් ගෑණු පිරිමි වගේ පේන, හැසිරෙන ඒකට හේතුව?

    අපි කන කෑම වලට දාන හෝමෝන නිසා බන්.. බලහං ඔය පොෂ් කියන කෙල්ලො ගොඩක් පිරිමි වගේ හැසිරීම තියෙනෙන්.. මොකද un කන්නේ බොන්නේ ගොඩක්ම අරවගේ හෝමෝන දාපු කෑම..
    මොනවද බං හෝමෝන දාපු කෑම කියන්නෙ? 🤔
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,903
    23,593
    113
    උඹලා දන්නවද ගොඩක් ගෑණු පිරිමි වගේ පේන, හැසිරෙන ඒකට හේතුව?

    අපි කන කෑම වලට දාන හෝමෝන නිසා බන්.. බලහං ඔය පොෂ් කියන කෙල්ලො ගොඩක් පිරිමි වගේ හැසිරීම තියෙනෙන්.. මොකද un කන්නේ බොන්නේ ගොඩක්ම අරවගේ හෝමෝන දාපු කෑම..
    හොමෝන දාපු කෑම මොනවද කියපන් බලන්න? චිකන් කියලනන් කියන්න එපා.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,903
    23,593
    113
    හැම උත්තම හෝමෝන දාපුවා තමයි
    කුකුලගේ ඉදන් සුප්කටේ වෙනකන්
    කුකුල්ලුන්ට ගහන හෝමෝනයක් නෑ බන්. ෆාම් එකක් කරන එකෙක්ගෙන් අහපන් අවිස්වාස නන්.
    සුප්කැටේට මොකටද ඕයි හෝමෝන දාන්නෙ? :baffled:
     
    • Like
    Reactions: Ridunapm

    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,674
    113
    කුකුල්ලුන්ට ගහන හෝමෝනයක් නෑ බන්. ෆාම් එකක් කරන එකෙක්ගෙන් අහපන් අවිස්වාස නන්.
    සුප්කැටේට මොකටද ඕයි හෝමෝන දාන්නෙ? :baffled:
    ඕකත් වඳ බෙහෙත් වගේ එකක් බං. 🤣
     
    • Like
    Reactions: olu bakka