Couple ehema camping gahan inna eka travel karana eka maru neda
මොන වැසිකිලිද බන්. ඕකුන් කුඩාරමට පොඩ්ඩක් එහාට ගිහින් පහත් වෙලා වැඩේ කොරල ඇවිල්ල නිකම්ම අතින් රොටි හදල, පොල් සම්බල් හදල රසායි, රසා..යි ගගා විලාප දිදී කාල දානවා.වීඩියෝ බලන එකනං ආතල්...
හැබැයි මටනං ඔය වැඩේ කචල්...
මර සීතලේ මදුරුවො කකා බුදියන්න බෑ....
කැලෑ අස්සෙ වැසිකිළි යන්නත් බෑ....
හරියකට වතුර නැතුව ඇඟ මූණ හෝදන්නෙ නැතුව ඉන්නත් බෑ...
කැලේ ඇවිදින්න, තියෙන දෙයක් රත්කරගෙන කාල ඉන්න එකනං අවුලක් නෑ..


me travel channel ekak karannako oyath yana ewa dalaMaru Maru![]()
mata baya sarpayo ei kiyalaවීඩියෝ බලන එකනං ආතල්...
හැබැයි මටනං ඔය වැඩේ කචල්...
මර සීතලේ මදුරුවො කකා බුදියන්න බෑ....
කැලෑ අස්සෙ වැසිකිළි යන්නත් බෑ....
හරියකට වතුර නැතුව ඇඟ මූණ හෝදන්නෙ නැතුව ඉන්නත් බෑ...
කැලේ ඇවිදින්න, තියෙන දෙයක් රත්කරගෙන කාල ඉන්න එකනං අවුලක් නෑ..
ගොඩක් කපින් ගැන සයිට් වල ටොයිලට් තියෙනවා , නැත්නම් පහල ගෙයකට් වාහන දානවා එයාලා එක්ක කතා කරගන්න පුළුවන් ,මට ප්රශ්න බොග දාන එක
පාන්දර 2ට විතර සෙට් එකක් උන්ගේ එකෙක් හොයාගන්න බැරුව කෑගගහා ටෝර්ච් ගගහා හොයනවා. මාර අත්දැකීමක්.
වීඩියෝ බලන එකනං ආතල්...
හැබැයි මටනං ඔය වැඩේ කචල්...
මර සීතලේ මදුරුවො කකා බුදියන්න බෑ....
කැලෑ අස්සෙ වැසිකිළි යන්නත් බෑ....
හරියකට වතුර නැතුව ඇඟ මූණ හෝදන්නෙ නැතුව ඉන්නත් බෑ...
කැලේ ඇවිදින්න, තියෙන දෙයක් රත්කරගෙන කාල ඉන්න එකනං අවුලක් නෑ..
ගොඩක් වතුර කිට්ටුව තියන තැනක නේ යන්නේ ඉතින්... ඒ හරියේ එක ලග තියෙන ටිකක් ලොකු ගල් දෙකක් ලගින් වැඩි වෙනවා කොමඩ් එකේ වගේ....
බෝතලේකට එකට වතුර අරන් ගිහින් හොදට හොදා ගන්නව....එක ලග තියෙන ටිකක් ලොකු ගල් දෙකක් ලගින් වැඩි වෙනවා කොමඩ් එකේ වගේ....මට ප්රශ්න බොග දාන එක


mata baya sarpayo ei kiyala
same ban. hariyata toilet ekak nathi unahama matath pissu hadenwa.මට ප්රශ්න බොග දාන එක
මට මතක විදියට ඔතනද කොහෙද තමයි එකෙක් රැ වැටුනේ හෙලට..... ඔය වගේම රැ බිලා අනික් ටෙන්ට් එකට තනියම ගිහින්.... 100% මතක නෑ ඔතනමද කියලා.... නිව්ස් වලට එහෙම ගියා සින් එක...
me travel channel ekak karannako oyath yana ewa dala
mata baya sarpayo ei kiyala
------ Post added on Aug 9, 2022 at 10:43 PM
අනික් සීන් එක කිඹුල්ලු... පස්ස හෝද හෝද ඉන්නකොට පිටිපස්සෙන් ඇවිත් ඇදන් ගියොත්.....මට මතක විදියට ඔතනද කොහෙද තමයි එකෙක් රැ වැටුනේ හෙලට..... ඔය වගේම රැ බිලා අනික් ටෙන්ට් එකට තනියම ගිහින්.... 100% මතක නෑ ඔතනමද කියලා.... නිව්ස් වලට එහෙම ගියා සින් එක...
සිතල තැන් වල මදුරුවෝ නෑ බන්.... යාල වගේ කැලෙක නම් කොහොමද දන්නේ නෑ.. මම ශුෂ්ක කැල වල ගිහින් නෑ.... ටොයිලට් නම් කොමඩ් එකේ වගේ යන්න පුළුවන් බන් ...![]()
ගොඩක් වතුර කිට්ටුව තියන තැනක නේ යන්නේ ඉතින්... ඒ හරියේ එක ලග තියෙන ටිකක් ලොකු ගල් දෙකක් ලගින් වැඩි වෙනවා කොමඩ් එකේ වගේ....
බෝතලේකට එකට වතුර අරන් ගිහින් හොදට හොදා ගන්නව....
අපෝ නාගන්න නම් ඕන තරමට පුළුවන් බන්.... ඔය කැලෑ වල ඕන තරම් වතුර තියෙනවා ඇතුලේ....
එක ලග තියෙන ටිකක් ලොකු ගල් දෙකක් ලගින් වැඩි වෙනවා කොමඩ් එකේ වගේ....
කුඩාරම ඇතුලට ගිහින් ශිපර් එකක් වැහුවම එහෙම කරදරයක් නෑ ඉතින්... පොඩි රිස්ක් තියෙනවා ඉතින්...
තරුණ කාලේ යන්න කැමති අය යන්න කියලයි මට කියන්න තියෙන්නේ.. මොකද වයසට ගියහම ඔය කැලවල යන්න බෑ බන් තඩි බග් මලු උස්සන් කදු අස්සේ...... අනික උබලාට කසාද බැන්ද කලෙක කොහොමත් යන්න බෑ ගැනී අරන් ...
හම්බෝ...මොන වැසිකිලිද බන්. ඕකුන් කුඩාරමට පොඩ්ඩක් එහාට ගිහින් පහත් වෙලා වැඩේ කොරල ඇවිල්ල නිකම්ම අතින් රොටි හදල, පොල් සම්බල් හදල රසායි, රසා..යි ගගා විලාප දිදී කාල දානවා.![]()
Couple ehema camping gahan inna eka travel karana eka maru neda