පැප්පර පෑම් පැප්පර පෑම්
පැප්පර පැප් පැම් පැ.......ම්
පැප්පර පෑම් පැප්පර පෑම්
පැප්පර පැප් පැම් පැ.......ම්
Ov bn.. man vahana ganadanne na bn.. knight rider nisa yaluvekge trans am ekak gihin baluva... epa venavaමැස්ඩ එකක්.
ට්‍රාන්ස්ඇම් එකේ, පරණ මස්ටෑන්ග් වල අමුතු සද්දයක් තියෙන්නෙ...
සුපර් චාජර් සිස්ටම් නිසාද කොහෙද බොල් සද්දයක් එන්නෙ...![]()
Yeah.... ඒ ෆීලින් එක අදටත් එහෙමමයිකාන්තාරෙ මැද්දෙන් දූවිලි කපාගෙන එන සීන් එක මතක් වෙන්නෙ.![]()
Mazda Astina BG එකක් නෙ ? (pre 1995)මැස්ඩ එකක්.
ට්‍රාන්ස්ඇම් එකේ, පරණ මස්ටෑන්ග් වල අමුතු සද්දයක් තියෙන්නෙ...
සුපර් චාජර් සිස්ටම් නිසාද කොහෙද බොල් සද්දයක් එන්නෙ...![]()
මොඩ්ල් එක ගැනනං අදහසක් නෑ....Mazda Astina BG එකක් නෙ ? (pre 1995)
B6 එන්ජිමක් එන්නෙ මම හිතන්නෙ.. සුපර්චාර්ජ් කලොත් කොන්රෝඩ් / පිස්ටන් ලේෆ්ට් තමයි
මගේ යාළුවෙක් හැදුවා බන් ඉස්කෝලේ යන කාලේ ටේල් ඉෆෙක්ට් එක එක්ක. වෙනම led වර්ගයක් කිව්වා දැම්මේඅපි පොඩි කාලේ නයිට් රයිඩර් සර්කිට් කියල ඔය ඉස්සරහ ලයිට් පේලිය led වලින් හැදුව සිංහලු ඒ උනාට ටේල් ඉෆෙක්ට් එක ගන්න බැරි උනා
Pontiac trans am eke maha sauththu saddayak enneMeka nan vena ekak neh
V8 engine eke muscle beat eka. Cylinder banks deka wena wenama exhaust dekak haraha ena nisa. Twin benly CD200 wala beat eka e sadde enneth ekai.මැස්ඩ එකක්.
ට්‍රාන්ස්ඇම් එකේ, පරණ මස්ටෑන්ග් වල අමුතු සද්දයක් තියෙන්නෙ...
සුපර් චාජර් සිස්ටම් නිසාද කොහෙද බොල් සද්දයක් එන්නෙ...![]()