battery kohomada? dan 20k wage wenawa gaana.Galaxy buds+ තමා use කරන්නෙ..දැන් තියෙන ගානේ හැටියට හොඳටම වටිනවා.බැටරි ලයිෆ්,call quality පට්ට..
sounds ehema kohomada?Galaxy bud live එකක් තියෙන්නේ
දාගෙන ඉන්නවා දැනෙන්නේ නෑ
මහ සද්ද තියන තැන උනත් call quality![]()
battery kohomada? dan 20k wage wenawa gaana.
sounds ehema kohomada?
------ Post added on Aug 11, 2022 at 6:52 AM
පැය 11යි..case ඵකේ 11යි.ඔක්කොම පැය 22යි.අපරාදේ උඹ ඕක ගත්තේ..තව කීයක් හරි දාල මේක ගන්න තිබ්බා..wing tips නිසා මේක කණට fit වෙනව හොඳට..මෙච්චර දවස් use කරා කවදාවත් බිම වැටිල නෑ..
ඔක්කොම හොඳයි..ගෙවන ගාණට වටිනවා..හැබැයි ගන්නවනම් හොඳට බලල ගනින්..fake ඵකත් තියෙනවා..sound quality, music ehema kohomada?