Russian petrol coming soon baby!!!

MaxFury

Active member
  • May 26, 2015
    127
    73
    28
    මචන් තාම ආණ්ඩුව Russia වලින් direct තෙල් ගන්නේ නැ නේද. මන් හිතන්නේ India තමය් අපිට sell කරන්නේ. India purchase කරලා අපිට sell කරනවා. Russia වලින් direct ගන්නවා වගේ ලාබනම් නැතුව ඇති. හැබය් මෙවෙලාවේ පට්ට වටිනවා. වැරදිනම් නිවැරදි කරන්න.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,411
    22,926
    113
    බොරතෙල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් කියන්නෙ

    ලීටර් 6600 පොඩි පෙට්‍රල් බවුසර් වලින් 380ක් විතර
    ඩීසල් ඒකෙන් බාගයක් විතර

    ඕක කොච්චර දවසකට ඇතිද බන්?
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,015
    19,470
    113
    Miami
    Yako muge post walata dan kisi beyak natuwa like and love witarai watenne. Issara haha react watuna.

    Anna ehema tama wada karnana ona. Eka eka hukannange katha ganan ganne natuwa gamana hari nam yanna tiyenne.

    Dan aragalaya karapu un daanawa, aragalaya nisalu mehema enne kiyala :ROFLMAO: :ROFLMAO:
    අරගලේ නැත්නම් තාම පොහොට්ටු හුත්තිගෙ පුතාලගෙ තවුසන්ඩ් ටෝක් අහගෙන පයින් යන්න වෙන්නේ. අරගලේ නිසා තමා මෙහෙම වෙනසක් හරි උනේ. පොඩ්ඩක් හරි තත්වෙ යහපත් වීගෙන යන්නේ.
     
    • Like
    Reactions: KDI12

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,539
    72,640
    113
    අරගලේ නැත්නම් තාම පොහොට්ටු හුත්තිගෙ පුතාලගෙ තවුසන්ඩ් ටෝක් අහගෙන පයින් යන්න වෙන්නේ. අරගලේ නිසා තමා මෙහෙම වෙනසක් හරි උනේ. පොඩ්ඩක් හරි තත්වෙ යහපත් වීගෙන යන්නේ.
    Danna widiyata muta eka adaala ne. muu aapu dawase indan padekata ganan gaththe ne anith unge katha, wadey karagena giya. Lapayada mugen gema illanna gihin detun paarak naagaththa.
    So 100% aragalaya kiyanna be.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,322
    72,507
    113
    මාලඹේ
    Danna widiyata muta eka adaala ne. muu aapu dawase indan padekata ganan gaththe ne anith unge katha, wadey karagena giya. Lapayada mugen gema illanna gihin detun paarak naagaththa.
    So 100% aragalaya kiyanna be.
    නුවරඑළියට වැස්සෙත් අරගලය නිසා කියලා අනුරුද්ද බණ්ඩාර පෝස්ට් එක්ක ගුවන් ගත කරලා තිබුණා 🤣🤣
     
    • Haha
    Reactions: elajani

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,015
    19,470
    113
    Miami
    Danna widiyata muta eka adaala ne. muu aapu dawase indan padekata ganan gaththe ne anith unge katha, wadey karagena giya. Lapayada mugen gema illanna gihin detun paarak naagaththa.
    So 100% aragalaya kiyanna be.
    අරගලේ නැත්නම් තාම තෙල් ඇමති ගාමිනී ලොකුගේ.
     
    ravixd

    Well-known member
  • Mar 27, 2012
    458
    641
    93
    oya thel case eka hariyata manage kara nam oya aragala mukuth na. mahinda agamathi, gota janapathi thamath. me booru wahansela tikata march aga weddi QR code eka dala ara indian credet line eke thel tika hariyata beduwanam thama aandu karanwa. aragala summa.:lol::lol:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,411
    22,926
    113
    oya thel case eka hariyata manage kara nam oya aragala mukuth na. mahinda agamathi, gota janapathi thamath. me booru wahansela tikata march aga weddi QR code eka dala ara indian credet line eke thel tika hariyata beduwanam thama aandu karanwa. aragala summa.:lol::lol:
    And electricity. උබලට මතකද දන්නෑ මුලින්ම අරගලේ ignite උනේ රස්නෙ කාලෙක ෆෑන් එකක්වත් දාගන්න බැරි උන එකෙන්.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,851
    3,233
    113
    Malabe
    Aragaleta thava godak hethu thibuna. Pohora, gas, kiripiti... owa okkoma dollars nathi nisane. Foreign aid labenakota manage karaganna puluvan.
     
    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    890
    113
    තෙල් අවුරුද්දක් වත් හරියට තිබුණොත් රට Normal වෙනවා ❤️
    තෙල් ගේනවා දිගටම බය වෙන්න එපා.qr එක නිසා ජේවිපී බල්ලොන්ට කෙල වුනා.දැන් වැඩේ සාර්ථකයි.ඩොලර් මිලියන 300ක් විතර දැන් තියනවා.ඒක ඩොලර් බිලියන 1.5 වෙනකන් වැඩි කරගත්තම චීනේ swap එක පාවිච්චි කරන්න පුලුවන්.එතකොට කිසි අවුලක් නෑ.අවුරුද්දකින් 280 - 300 අතරට ඩොලර් එකත් බහිනවා.
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    බොරතෙල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් කියන්නෙ

    ලීටර් 6600 පොඩි පෙට්‍රල් බවුසර් වලින් 380ක් විතර
    ඩීසල් ඒකෙන් බාගයක් විතර

    ඕක කොච්චර දවසකට ඇතිද බන්?
    Tonne and litres wenas ban... oka sahenna loku lot ekak litres walin
     
    • Like
    Reactions: ravixd

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,421
    16,109
    113
    Tonne and litres wenas ban... oka sahenna loku lot ekak litres walin

    :dull:

    FZMxilK.jpeg
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,411
    22,926
    113
    Tonne and litres wenas ban... oka sahenna loku lot ekak litres walin
    එහෙම බලල තමයි ගත්තෙ.
    Density එක 800kgm-3 කියල අරන්.

    ඒත් මගේ calculation එකේ මොකක් හරි අවුලක් තියෙනව 380ක් නෙමේ 7000ක් විතර වෙනව. Anyway සාමාන්‍ය කාලෙකනන් ඕකෙන් හැදෙන පෙට්‍රල් දවස් 8 කට වගේ තමා ඇති වෙන්නෙ. දැන් quota එක්ක කොහොම වෙයිද දන්නෙ නෑ.
     
    Last edited:
    • Like
    Reactions: niranga1989

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    තෙල් ගේනවා දිගටම බය වෙන්න එපා.qr එක නිසා ජේවිපී බල්ලොන්ට කෙල වුනා.දැන් වැඩේ සාර්ථකයි.ඩොලර් මිලියන 300ක් විතර දැන් තියනවා.ඒක ඩොලර් බිලියන 1.5 වෙනකන් වැඩි කරගත්තම චීනේ swap එක පාවිච්චි කරන්න පුලුවන්.එතකොට කිසි අවුලක් නෑ.අවුරුද්දකින් 280 - 300 අතරට ඩොලර් එකත් බහිනවා.

    ara pol gediya kelin karana genida kiuwe???
     
    • Haha
    Reactions: Daminduwa

    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    890
    113
    not from the direct supplier neh?
    නෑ කෙලින්ම රුසියාවෙන්👍.රනිල් පුටින් එක්ක කතා කලාම තමා වැඩේ සෙට් කරලා දුන්නේ👍.හුක්‍රේනේ ලොවන උන්ට හුක්‍රේනෙන් සෙලන්ස්කි ගේ චූ මිශ්‍ර කරපු නැවකුත් ඕනලු.
     
    ravixd

    Well-known member
  • Mar 27, 2012
    458
    641
    93
    uda chart ekata anuwa bora thel 100000ton walin petrol 51,100,000 liters hadanna puluwan.e kiyanne 6600 bowser 7,742k eka loku deyak