Stressed Elephant and animals

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,583
    40,119
    113
    අනේ හුත්තෙ කිඹුල් කරුණාව. හරකා ඌරා කුකුළා මස් වෙනුවෙන් මැරෙන්න යනකොට උන්ට දැනෙන ස්ට්‍රෙස් එක ගැන කතා කරන්න එක වේසිගෙ පුතෙක් නෑ.
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    අනේ හුත්තෙ කිඹුල් කරුණාව. හරකා ඌරා කුකුළා මස් වෙනුවෙන් මැරෙන්න යනකොට උන්ට දැනෙන ස්ට්‍රෙස් එක ගැන කතා කරන්න එක වේසිගෙ පුතෙක් නෑ.
    ඒක තීරණය වෙන්නේ දෙයියන්ගේ කැමැත්තට අනුව. දේව විෂය අපිට අකැපයි
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,983
    72,081
    113
    මාලඹේ
    ඇත්තටම ඔය වැරදි කොනෙන් අල්ලා ගෙන ඉන්නේ. දුක් වෙන්න ඕනේ මිනිස්සු අතර ඉන්න අලි ගැන නෙවෙයි උන් කොහොම හරි උපරිම ජීවිත කාලය ජීවත් වෙනවා .
    දුක් වෙන්න ඕනේ කැලේ ඉදලා වෙඩි කාලා කොච්චියට හැප්පිලා , හක්ක පටස් කාලා, ප්ලාස්ටික් කාලා , සමහර විට වතුර නැතුව මැරෙන අලි ගැන
    ඔය අලි ගැන අඩන අය පුළුවන් නම් නියගය කාලයට සත්තුන්ට වතුර බොන්න කෘතිම ජලාශ ටිකක් කැලේ හැදුවා නම් වටිනව
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    අනේ හුත්තෙ කිඹුල් කරුණාව. හරකා ඌරා කුකුළා මස් වෙනුවෙන් මැරෙන්න යනකොට උන්ට දැනෙන ස්ට්‍රෙස් එක ගැන කතා කරන්න එක වේසිගෙ පුතෙක් නෑ.
    ඒ නිසා අලි ගැන කතා නොකර ඉමු, හා ද?
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    අලි ගැන විතරක් කතා කරමුත? හා ත?
    අලි ගැන කතා කරන උන් අලි ගැන කතා කරයි.. බල්ලො ගැන කතා කරන උන් බල්ලො ගැන කතා කරයි..මම නම් ඔය මොකෙක් ගැනවත් කතා කරලා නෑ.. හැබැයි කතා කරන එවුන්ව විවේචනය කර කර යන්නෙ නෑ ගොබ්බයෙක් වගේ

    උඹ කවුරු ගැන ද කතා කරලා තියෙන්නෙ කියපන්කො?..නිකන් මිනිස්සුන්ගේ ඇද හොය හොයා ඉන්නව විතරය්නේ..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,119
    113
    අලි ගැන කතා කරන උන් අලි ගැන කතා කරයි.. බල්ලො ගැන කතා කරන උන් බල්ලො ගැන කතා කරයි..මම නම් ඔය මොකෙක් ගැනවත් කතා කරලා නෑ.. හැබැයි කතා කරන එවුන්ව විවේචනය කර කර යන්නෙ නෑ ගොබ්බයෙක් වගේ

    උඹ කවුරු ගැන ද කතා කරලා තියෙන්නෙ කියපන්කො?..නිකන් මිනිස්සුන්ගේ ඇද හොය හොයා ඉන්නව විතරය්නේ..
    අලි ගැන
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    අලි ගැන
    එහෙනම් අලි ගැන කතා කරන උන්ට බනින්නේ ඇයි?
    අනේ හුත්තෙ කිඹුල් කරුණාව. හරකා ඌරා කුකුළා මස් වෙනුවෙන් මැරෙන්න යනකොට උන්ට දැනෙන ස්ට්‍රෙස් එක ගැන කතා කරන්න එක වේසිගෙ පුතෙක් නෑ.
    අලි ගැන විතරක් කතා කරමුත? හා ත?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,119
    113
    එහෙනම් අලි ගැන කතා කරන උන්ට බනින්නේ ඇයි?
    කතා කරනව කියන්නෙ ඉතින් කතා කරනවා. මම කතා කරන ඒවා අනිත් අයගෙ අදහස් එක්ක සමපාත වෙනව අඩුයි :(:(
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,988
    19,446
    113
    Miami
    සූ කියන්නෙ සත්තුන්ට වධ දෙන වධකාගාර. මම නම් පණතියෙන තුරා යන්නෙ නෑ ආයෙ.
     
    • Like
    Reactions: ruchira55