Why Jewish People Are Rich ?

Walter Hartwell White

Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ඉස්සර වැදගත් කියන කර්මාන්ත වලට යුදෙව් මිනිස්සුන්ට එන්න දුන්නේ නැහැ, ඉස්සර යුරෝපයේ තිබ්බේ කර්මාන්තයක් කාර්මික ශිල්පියෙක් යටතේ පුහුණු වන ක්‍රම. වගා කරන්න ඉඩම් දුන්නේ නැහැ, ඉතින් උන්ට සර්වයිව් වෙන්න තිබුණ එකම දෙය වෙළඳාම සහ මුදල් පොළියට දීම පමණයි. ඉතින් යුදෙව් මිනිස්සු ධනවත් වෙන්න අමුතු හේතුවක් ඕන නැහැ, මොකද මුදලට වටිනාකමක් ලැබෙන්න ගත්තේ පසුකාලයකදී, එතකොට ඔවුන් බැංකුකරුවන් ලෙස ස්ථාපිත වෙලා ඉවරයි.
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඉස්සර වැදගත් කියන කර්මාන්ත වලට යුදෙව් මිනිස්සුන්ට එන්න දුන්නේ නැහැ, ඉස්සර යුරෝපයේ තිබ්බේ කර්මාන්තයක් කාර්මික ශිල්පියෙක් යටතේ පුහුණු වන ක්‍රම. වගා කරන්න ඉඩම් දුන්නේ නැහැ, ඉතින් උන්ට සර්වයිව් වෙන්න තිබුණ එකම දෙය වෙළඳාම සහ මුදල් පොළියට දීම පමණයි. ඉතින් යුදෙව් මිනිස්සු ධනවත් වෙන්න අමුතු හේතුවක් ඕන නැහැ, මොකද මුදලට වටිනාකමක් ලැබෙන්න ගත්තේ පසුකාලයකදී, එතකොට ඔවුන් බැංකුකරුවන් ලෙස ස්ථාපිත වෙලා ඉවරයි.
    කොහොමත් යුදෙව්වෝ බයිබල් කාලේ ඉඳලම සල්ලි තියනවා. ජෙරුසලම අල්ලගන්නත් ඕකම හේතුවක්. ඕකම තවත් හේතුවක් හිට්ලර් යුදෙව්වෝ මරන්න. හිට්ලර් දැනගත්තා යුදෙව්වෝ හිට්ලර් මර්ධනය කරන්න අනික් රටවල් වලට සල්ලි දෙනවා කියලා

    Why And How ?
    They even funded the English King back in the days to help regain Jerusalem from the Invading Saladin's Army from the north
    ------ Post added on Aug 17, 2022 at 4:00 PM
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,641
    5,702
    113
    යුදෙව්වෝ දැනුමට, උගත් කමට, නව නිර්මාන වලට, මහන්සිවී වැඩ කිරීමට ප්‍රසිද්ධයි.

    ලෝබ කමට ඊටත් වඩා ප්‍රසිද්ධයි.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,829
    8
    35,349
    113
    A Jewish man and a Chinese man are in a bar. Suddenly, the Jewish man punches the Chinese man in the face.

    "Ow! Why did you do that?" asks he Chinese man.

    "That's for Pearl Harbour," says the Jewish man.

    "But the Japanese bombed Pearl Harbour. I'm Chinese!" says the Chinese man.

    "Chinese, Japanese, what's the difference?" asks the Jewish man.

    After a while....

    The Chinese man punches the Jewish man.

    "Ow! What's that for?" asks the Jewish man.

    "It's for the Titanic," says the Chinese man.

    "What? That was an iceberg that brought down the Titanic!" says the Jewish man.

    "Iceberg, Goldberg, what's the difference?" :P
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,238
    3,797
    113
    යුදෙව්වන්ගෙ තියෙන තව විශේෂ ලක්ශණයක්
    ඒ ගොල්ලන්ට කාවවත් තමන්ගේ ආගමට කන්වර්ට් කරගන්න ඕන නෑ.
    සහ යුදෙව්වෙකුට තමන්ගේ ආගම අතාරින්නත් බෑ.
    මොකද ඒක තමන්ගේ ජාතිය එක්ක සම්බන්ධ වෙලා තියෙන්නෙ
    A jew can't stop being a jew.
    secular jews ලට කියන්නෙ non practicing jewsla කියල
    උන් දෙවියන් වහන්සේ ගැන මොනව විශ්වාස කලත් වුන් යුදෙව් වීම නවතින්නෙ නැහැ.


    සල්ලිකාරයො වීමට tight family unit විමත් බලපානව.
    ගොඩක් වෙලාවට පවුලේ සහෝරයෝ එකට බිස්නස් කරන්නෙ
    පිට මිනිස්සු එක්ක බිස්නස් කරනවට වඩා තමන්ගේ ලෙයින් බැඳුනු වුන් එක්ක බිස්නස් කිරීම සාර්ථකයි
    ඔය මාතර මිනිස්සුන්ගෙත් තියෙනව කියන්නෙ මේ ගතිය.
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,518
    8,985
    113
    මම මේක ජෝර්ධාන් ගියපු පාරක ගත්තේ..ඔය තියෙන්නේ ඊශ්‍රායල් ජෝර්ධාන් බෝඩර් එකක්..මන් ඔය ෆොටෝ එක ගත්තේ ජෝර්ධානේ පැත්තේ ඉදන්..බලපන් උන් ගගත් දෙකට බෙදල,ඕකෙන් පැන්නොත් වෙඩි තියනවලු..උද sniper කාරයෝ ඉන්නවා
    20150405_112215.jpg