මෝඩ ගෝඨා නවත්තපු Colombo Suburban Railway Project නැවතත් ඉදිරියට

SDCR

Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    එහෙම හරි දෙයක් කරලා තියෙන්නේ මහින්ද රාජපක්ෂ විතරයි 🤣
    මහින්ද රාජපක්ෂ ගත්තා වගේ තුන් ගුණයක් ණය අරගෙන තියෙනවා යහපාලන ආණ්ඩුව කාලේ කරපු දෙයක් නැහැ🤣
    ඔව් ණය ගත්ත ගිනි පොලියට කොමිස්වලට කෑදරකමට චීනුන්ගෙන්....තොපි වගේ ගොන්නු අන්දන්න හොදයි ඕව.... (අකුරු තව ලොකුවට දාහන් එතකොට කියන දේ ඇත්ත කියල හිතෙනවා
     
    dddeepal

    Active member
  • Aug 27, 2009
    580
    148
    43
    Projects සේරම නවත්තල තිතයෙන්නෙ. Projects වලට fund දෙන්නෙ නෑ ණය ගෙවන එක නවත්තනව කියල ලංකාව නිල වශයෙන් නිවේදනය කරපු දවසෙ ඉදල. කරගෙන යන ඒවලත් සල්ලි දෙන එක නවත්තල තියෙන්නෙ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,501
    72,697
    113
    මාලඹේ
    ඔව් ණය ගත්ත ගිනි පොලියට කොමිස්වලට කෑදරකමට චීනුන්ගෙන්....තොපි වගේ ගොන්නු අන්දන්න හොදයි ඕව.... (අකුරු තව ලොකුවට දාහන් එතකොට කියන දේ ඇත්ත කියල හිතෙනවා
    යහපාලන ආණ්ඩුව කාලේ ණය ගත්තේ නැද්ද බං ?
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,997
    113
    එහෙම කුළුණක් හරි හැදුවේ රාජපක්ෂ විතරයි 🤣
    යහපාලන ආණ්ඩුවෙන් ණය ගත්තා රජාප්කෂලා ගත්තා වගේ තුන් ගුණයක් බෝක්කු කටක් වත් හැදුවේ නැහැ කැරියෝ ටික🤣
    රනිල්ගෙන් අහපන්. රාජපස්සලා හංගපු ණය ටික එලියට ගත්තාම තුන් ගුණයක් ණය ගත්තලු. මේක විසදගන්න අපි වෙනම ත්‍රෙඩ් එකක කතාකරමුද පොන්නයෝ. මොකද තොපි කුලී පොන්නයො අදින අදින පාරට උත්තර දෙන්ඩ විදියක් නෑ @2osama
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,042
    27,428
    113
    මොන පොන්නනයා මොනවා කිව්වත් ඔය වගෙ දෙයක් හදන එකෙ වාසිය තියෙන්නෙ මිනිස්සුන්ටවයි.හැබැයි මෙකෙ ඉන්නෙ අමු හරක්,ඕක හදන්නද ,තෙල් අඩු කරන්නද අහපන්.....
    මෙ රටට ලැබෙන්න තිබ්බ සුපිරි ප්‍රොජෙක්ට් ගානක් නැති කරපු වෙසිගෙ පුතෙක් තමයි විමල්,ගම්මන්පිල කියන්නෙ
    Gothabaya Raajapassa kamba hora LRT project eka cancel karala, China walata dunna paarawal hadanna. Rajapassa wesa ballo China walin comis aran horaa kaala dan minissu duk widinne. Kuli comment @2osama wage noogath adukule rajapssa kamba horunge betta diwen ganna gode gankabara thari dhaara wesa gawa bai wesige puthaala haminenna ei dan 🤣🤣🤣🤭🤭

    එහෙම කුළුණක් හරි හැදුවේ රාජපක්ෂ විතරයි 🤣
    යහපාලන ආණ්ඩුවෙන් ණය ගත්තා රජාප්කෂලා ගත්තා වගේ තුන් ගුණයක් බෝක්කු කටක් වත් හැදුවේ නැහැ කැරියෝ ටික🤣
    Kuluna uda waadi weyan thoge Rajapaksha kamba horu ekkama kuli comment mal ponnaya.

    ------ Post added on Aug 18, 2022 at 11:11 AM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,314
    86,539
    113
    ආශ්චර්යමත් රටක
    බයියෝ ඕවා වල යන්නේ නෑ. උන්ට ඕනේ ලොකු සිංහයෙක් ගලක් උඩ හදලා ඒකට වැදගෙන ඉන්න

    ලොරි බස් අරන් ගිහින් ගල් උඩ තියෙන සිංහයගෙ ඇට දෙක ලෙවකාල එන එක තමා බයියන්ගෙ විනෝදෙ. නැද්ද @erozan @2osama
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    යහපාලන ආණ්ඩුව කාලේ ණය ගත්තේ නැද්ද බං ?
    ඇගිල්ල පුකේ ගහන් බුදියා ගනින් බන් තොගේ මහින්ද තමා ඒ කාලේ ණය ගත්ත එකා ජනපති කරේ එදා පාර්ලිමේන්තුවේ පොහොට්ටුව චන්දෙ නොදී හිටියානම් කාටවත් ඔයිට වඩා නම්බුයි දේශපාලුවෝ උන්ගේ පෙන්ෂන් එකයි හොරකම් ටිකයි රකින්න පුළුවන් එකා ජනපති කරා
     
    • Like
    Reactions: Xi Jinping

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,117
    113
    Erozan's Mom's room
    සිස්ටම් චේන්ජ් ගේන්න ආපු බුවා LRT නවත්තලා.. මැණික් කුළුණක් දුන්න බයියන්ට

    AaiR5DU.png
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    සිස්ටම් චේන්ජ් ගේන්න ආපු බුවා LRT නවත්තලා.. මැණික් කුළුණක් දුන්න බයියන්ට

    AaiR5DU.png
    හැදුනොත් හොඳකරන්න බැරි පිස්සුවක් තමයි ඔහේ කුළුණු හදන එක 🤭
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,457
    28,221
    113
    • Like
    Reactions: Walter White

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,781
    40,424
    113
    වැඩ කරන අපේ රනිලා.

    "වැඩ කරන" කියන වචනෙ ඇහෙනකොටත් බයියන්ගෙ ජුන්ඩ කෙලින් වෙච්ච කාලයක් තිබ්බනෙ කියලා මතක් වෙනකොට අමුතුම ආතල් එකක් දැනෙනවා. දැන් ඉතින් ඒ සේරම රනිල්ගෙ නමටනෙ.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,457
    28,221
    113

    Colombo Suburban Railway Project - Kelani Valley Railway Improvement Program Phase 1 :love:

    කැළණිවැලි දුම්රිය මාර්ගයට බිලිවන නිවාසවලට ‘මාලපල්ලෙන් නිවසක්​

    2022 අගෝස්තු මස 18 ප.ව. 06:01​

    කැළණිවැලි දුම්රිය මාර්ගය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය හේතුවෙන් නිවාස අහිමි වන ජනතාව වෙනුවෙන් ඉදිවන ‘මාලපල්ල’ මහල් නිවාස ව්‍යාපෘතිය ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා නිරීක්‍ෂණය කළේය.

    කැලණිවැළි දුම්රිය මාර්ගය ද්විත්ව මාර්ගයක් ලෙස නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් මරදාන සිට පාදුක්ක දක්වා දුම්රිය මාර්ග රක්ෂිතයේ අනවසරයෙන් පදිංචිව සිටි පිරිස් එම ස්ථානවලින් ඉවත් කර ඔවුන්ට වෙනත් සුදුසු ස්ථානවල නිවාස ලබාදීමේ වැඩසටහනක් ප්‍රවාහන අමාත්‍යාංශය ක්‍රියාත්මක කර ඇති බවත් මෙම ව්‍යාපෘතිය යටතේ නව නිවාස 120ක් කොට්ටාව - මාලපල්ල ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින බවත් ප්‍රවාහන අමාත්‍යංශය කියයි.

    නිදන කාමර දෙකක්, විසිත්ත කාමාරයක්, මුලුතැන්ගෙයක්, නාන කාමර ඇතුළු සියළු පහසුකම් සහිත නිවසක් තෝරාගත් නිවාස අහිමි පවුලක් වෙනුවෙන් හිමිවන බව කී ප්‍රවාහන අමාත්‍යංශය එහි ඉදිකිරීම් 2023 වසරේ අවසන් කිරීමට සැලසුම් කර ඇති බව ද සඳහන් කළේය.
    එම අවස්ථාවට දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්. ඒ. බී. එස්. ඊ. පී. ගුණසිංහ මහතා ඇතුළු නිලධාරීහූ පිරිසක් එක්ව සිටියහ.

    image_b5f58ec7e3.jpg

    image_68bc526324.jpg

    - https://www.lankadeepa.lk/news/කැළණිවැලි-දුම්රිය-මාර්ගයට-බිලිවන-නිවාසවලට-‘මාලපල්ලෙන්-නිවසක්/101-618352

    2022-08-18 19_40_42-49111-005-emr-en_1.pdf - Adobe Acrobat Reader DC (64-bit).jpg
     
    Last edited:
    • Like
    Reactions: CaptonNemo

    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    890
    113
    රනිල් ආව නිසා හොදයි.වේස ජෙප්පෝ ටික අඩනවා ඇති ජනාධිපති සිහිනය නැති උනානේ කියලා🤣👌
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,501
    72,697
    113
    මාලඹේ
    රනිල්ගෙන් අහපන්. රාජපස්සලා හංගපු ණය ටික එලියට ගත්තාම තුන් ගුණයක් ණය ගත්තලු. මේක විසදගන්න අපි වෙනම ත්‍රෙඩ් එකක කතාකරමුද පොන්නයෝ. මොකද තොපි කුලී පොන්නයො අදින අදින පාරට උත්තර දෙන්ඩ විදියක් නෑ @2osama
    මොකද උත්ති බය වෙලා වෙනම Thread ඕනේ නැහැ මෙතැන කථා කරමු . පුලුවන්නම් නැහැ කියලා ඔප්පු කරපන්කෝ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,997
    113
    මොකද උත්ති බය වෙලා වෙනම Thread ඕනේ නැහැ මෙතැන කථා කරමු . පුලුවන්නම් නැහැ කියලා ඔප්පු කරපන්කෝ
    සිංහල තේරෙන්නැද්ද පොන්නයෝ. ත්‍රෙඩ් එකක් ඇරලා මාව මෙන්ෂන් කරපන්. ඊට පස්සෙ දවසක අර මයිනා ජංගි දාලාද බැලුව වගේ බම්ප් කරන්න ලේස්යි.
     
    CaptonNemo

    Well-known member
  • Aug 2, 2021
    1,764
    2,295
    113
    Chi-Lanka
    www.Capton.nemo

    Colombo Suburban Railway Project - Kelani Valley Railway Improvement Program Phase 1 :love:

    කැළණිවැලි දුම්රිය මාර්ගයට බිලිවන නිවාසවලට ‘මාලපල්ලෙන් නිවසක්​

    2022 අගෝස්තු මස 18 ප.ව. 06:01​

    කැළණිවැලි දුම්රිය මාර්ගය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය හේතුවෙන් නිවාස අහිමි වන ජනතාව වෙනුවෙන් ඉදිවන ‘මාලපල්ල’ මහල් නිවාස ව්‍යාපෘතිය ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා නිරීක්‍ෂණය කළේය.

    කැලණිවැළි දුම්රිය මාර්ගය ද්විත්ව මාර්ගයක් ලෙස නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් මරදාන සිට පාදුක්ක දක්වා දුම්රිය මාර්ග රක්ෂිතයේ අනවසරයෙන් පදිංචිව සිටි පිරිස් එම ස්ථානවලින් ඉවත් කර ඔවුන්ට වෙනත් සුදුසු ස්ථානවල නිවාස ලබාදීමේ වැඩසටහනක් ප්‍රවාහන අමාත්‍යාංශය ක්‍රියාත්මක කර ඇති බවත් මෙම ව්‍යාපෘතිය යටතේ නව නිවාස 120ක් කොට්ටාව - මාලපල්ල ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින බවත් ප්‍රවාහන අමාත්‍යංශය කියයි.

    නිදන කාමර දෙකක්, විසිත්ත කාමාරයක්, මුලුතැන්ගෙයක්, නාන කාමර ඇතුළු සියළු පහසුකම් සහිත නිවසක් තෝරාගත් නිවාස අහිමි පවුලක් වෙනුවෙන් හිමිවන බව කී ප්‍රවාහන අමාත්‍යංශය එහි ඉදිකිරීම් 2023 වසරේ අවසන් කිරීමට සැලසුම් කර ඇති බව ද සඳහන් කළේය.
    එම අවස්ථාවට දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්. ඒ. බී. එස්. ඊ. පී. ගුණසිංහ මහතා ඇතුළු නිලධාරීහූ පිරිසක් එක්ව සිටියහ.

    image_b5f58ec7e3.jpg

    image_68bc526324.jpg

    - https://www.lankadeepa.lk/news/කැළණිවැලි-දුම්රිය-මාර්ගයට-බිලිවන-නිවාසවලට-‘මාලපල්ලෙන්-නිවසක්/101-618352

    View attachment 182072
    meka den hadanawa bn math dekka lagadi

    narahenpita patte gewal wagaykuth kadala thibba

    Meka dekkada ?
    1661272374772.png

    ------ Post added on Aug 23, 2022 at 10:03 PM

    1661273629599.png

    @monson Machn meka electric trainda yanne ?
    ------ Post added on Aug 23, 2022 at 10:24 PM
     
    • Love
    Reactions: monson