මෙන්න මචං අගමැතිවරු.. 
මේකට කොච්චර මිනිස්සු බැන්නත් අපේ නාකි ලොන්ත දේශපාළුවො වගෙද මේගොල්ලො නියමෙට ප්‍රයිවට් ලයිෆ් එකත් එන්ජෝයි කරල ඉන්න හැටි
අගමැති විදියට කොච්චර සාර්ථකද කියලනම් මම දන්නේ නෑ.. ඒත් ඉතින් පාටි දානව වගේම රටේ මිනිස්සුන්ට ඉෂ්ට වෙන්න ඕන යුතුකමුත් හරියට කරනවනම් මේකෙ වරදක් මට පෙන්නේ නෑ