ලප කුමාර අරගල කරුවන්ට පූප පෙන්වයි🤣🤣

2osama

Well-known member
  • Oct 25, 2010
    81,087
    72,213
    113
    මාලඹේ
    20220820-232956.jpg

    🤣🤣🤣🤣🤣🤣🤣
    @shenat @MachoMan @kasun090354t @Bekam
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    අරගලේ කියන්නෙ හත් පොලේ ගූ ගාගත්ත ෆේල් වැඩක්. ඒ වගේ වැඩකින් රටක විධායක ජනාදිපති කෙනෙක්ව, සේනාධි නායකයෙක්ව රටින් එලවන මට්ටමට ගියා කියන්නෙ නන්දසේන කොච්චරක් ගූ ඩයල් එකක්ද කියලා නිකමට හිතපන්කො.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,087
    72,213
    113
    මාලඹේ
    අරගලේ කියන්නෙ හත් පොලේ ගූ ගාගත්ත ෆේල් වැඩක්. ඒ වගේ වැඩකින් රටක විධායක ජනාදිපති කෙනෙක්ව, සේනාධි නායකයෙක්ව රටින් එලවන මට්ටමට ගියා කියන්නෙ නන්දසේන කොච්චරක් ගූ ඩයල් එකක්ද කියලා නිකමට හිතපන්කො.
    අම්මෝ එක මෙන්න අරගලයට කඩේ ගියපු එකා දැන් අරගලය ගූ වැඩක් ලු🤣🤣
    හීන් නුල් ටොයියෝ දැන් තමා එළියට එන්නේ 🤣🤣🤣
     
    monson

    Well-known member
  • May 7, 2007
    24,920
    26,984
    113
    අරගලේ කියන්නෙ හත් පොලේ ගූ ගාගත්ත ෆේල් වැඩක්. ඒ වගේ වැඩකින් රටක විධායක ජනාදිපති කෙනෙක්ව, සේනාධි නායකයෙක්ව රටින් එලවන මට්ටමට ගියා කියන්නෙ නන්දසේන කොච්චරක් ගූ ඩයල් එකක්ද කියලා නිකමට හිතපන්කො.
    මෝඩ ගෝටා ගූ බයේ පැනල ගියා :lol: JR නම් හිතලම රෝහණ විජේවීරගේ නමත් වරද්දල කිව්වේ රොහාන් කියල

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    කතාව ඇත්තනේ, රැට්ටලා ඩිලාන් ලා එහෙම ශේප් එකේ ලෙස්සලා ගිය හැටි කොහොමද නායකයෝ වගේ ඉදලා. කුබියෝ සින් එක අන්තිම හරිය උනේ කියලා මට නම් හිතෙන්නේ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,087
    72,213
    113
    මාලඹේ
    කතාව ඇත්තනේ, රැට්ටලා ඩිලාන් ලා එහෙම ශේප් එකේ ලෙස්සලා ගිය හැටි කොහොමද නායකයෝ වගේ ඉදලා. කුබියෝ සින් එක අන්තිම හරිය උනේ කියලා මට නම් හිතෙන්නේ.
    නායකයෝ නම් බර ගාණක් හිටියා අරගලයට .
    තමන්ගේ අරමුණ ඉටුවෙන්නේ නැහැ වගේ තේරුන ගමන් ඔක්කොම මාරු වෙලා ගියා 🤣

    ලපය නම් ඔය කතාව කියන්නේ කුහක කමට මිසක් අරගලයට ඇති ආදරයට නෙවෙයි🤣
    මුලින් ලප කොටා අරගලය නායකයා වගේ පෙන්නුවා අරගලය චොර උන ගමන් වැරැද්ද වෙන කෙනෙක්ට පටවනවා 🤮
     
    • Haha
    Reactions: erozan

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    ගෝටා ලපයගෙ පුක දැකලද බංකර් අස්සෙ හැංගිල ඉඳල ජනාදිපතිකමත් එපා කියල පැනල දිව්වෙ?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,087
    72,213
    113
    මාලඹේ
    ගෝටා ලපයගෙ පුක දැකලද බංකර් අස්සෙ හැංගිල ඉඳල ජනාදිපතිකමත් එපා කියල පැනල දිව්වෙ?
    පැනල ගිය එකක් නැහැ ඊළග සතියේ එනවා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    එහෙනං ඌ ආපු ගමන් රනිලා ජනාදිපතිකමත් ඌට දෙයි :rofl:
    රනිල් ඉන්නෙ පුළුවන් නම් ගනින් සීන් එකේ. දෝශාභියෝගයක් එහෙම ගේන්න ලෑස්ති වෙනකොට ගෙවල් ගිනි ගන්නවලු.
     
    • Haha
    Reactions: hasithayad

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    අරගලේ කියන්නෙ හත් පොලේ ගූ ගාගත්ත ෆේල් වැඩක්. ඒ වගේ වැඩකින් රටක විධායක ජනාදිපති කෙනෙක්ව, සේනාධි නායකයෙක්ව රටින් එලවන මට්ටමට ගියා කියන්නෙ නන්දසේන කොච්චරක් ගූ ඩයල් එකක්ද කියලා නිකමට හිතපන්කො.
    ජෙප්පෝ කපන්න බැරි ඇත ඉඹින්න උනා වගේ අරගලේට ඒ කාලේ සහයෝගේ දුන්නේ.දැන් අරගලේ එළිපිට ගූ කරනවා නේ රුචිර.
    ජෙප්පෝ අරගලෙන් ආපු අංකුර නායකයින්ට ඔච්චර ගහන්නේ මොකද රුචිර.
     
    • Like
    Reactions: 2osama

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    උනොත් උබ කිරියෙන් යනවා ද?
    ඔය මෝඩ මී හරකා ආපහු බලේට ආවොත් අම්මපා මම රටේවත් ඉන්නෙ නෑ. මට දුක අම්මලා තාත්තලා එක්ක යන්න වෙන්නෙ නැති එක.
     
    • Haha
    Reactions: kasun090354t

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    ජෙප්පෝ කපන්න බැරි ඇත ඉඹින්න උනා වගේ අරගලේට ඒ කාලේ සහයෝගේ දුන්නේ.දැන් අරගලේ එළිපිට ගූ කරනවා නේ රුචිර.
    ජෙප්පෝ අරගලෙන් ආපු අංකුර නායකයින්ට ඔච්චර ගහන්නේ මොකද රුචිර.
    උබ නම් ගුපියෙක් වෙන්න බෑ. උබ ජෙප්පෙක්. ඕ උබ ජෙප්පෙක්.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    නායකයෝ නම් බර ගාණක් හිටියා අරගලයට .
    තමන්ගේ අරමුණ ඉටුවෙන්නේ නැහැ වගේ තේරුන ගමන් ඔක්කොම මාරු වෙලා ගියා 🤣

    ලපය නම් ඔය කතාව කියන්නේ කුහක කමට මිසක් අරගලයට ඇති ආදරයට නෙවෙයි🤣
    මුලින් ලප කොටා අරගලය නායකයා වගේ පෙන්නුවා අරගලය චොර උන ගමන් වැරැද්ද වෙන කෙනෙක්ට පටවනවා 🤮

    ගෝල්ෆේස් එක ලස්සනට වැඩේ කෙරුනා මුලින්, පඩියට වැඩ කරන උන් ඔතෙන්ට ඇවිල්ලා වැඩේ අල කරා.
    රනිලා ආවා ගමන් කට්ටිය විසිරුණා. එකෙන් පෙන්නේ රනිලාගේ සෙට් එක තමා වැඩේ කරලා තියෙන්නේ.බාගයක්ම ඔතන.රනිල්ව පත් කරගන්නත් සැහෙන ගේමක් ගහල තියෙනවා කට්ටිය.

    JVP නායකයා කියන්නේ එක මම හිතන්නේ ඇත්ත, මිනිස්සු ගෝල්ෆේස් එකකට කන්න බොන්න කෑම බිම supply කරේ බන් රනිලා ගෙන්න නෙවේ නේ. ගෝල්ෆේස් අරගලයට ගෝටා පැන්නුවාට පස්සේ මොකක්ද කරන්නේ කියලා අරමුණක් තිබ්බේ නෑ. ඔන්න ඕකයි. ඕකට තමා දේශපාලන නායකත්වය ඕන කියන්නේ. අඩුම ගානේ උන්ට හරි දේශපාලන පක්ෂයක් පිහිටුවාගෙන තියෙන්න ඕන. නැත්තම් ඉතින් චන්දෙකින් පස්සේ එන්නේ අනික් පක්ෂ වල සෙට් එකම තමා අයම
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පව් අප්ප පොන්න කාදිනල ඌත් නායකයෙක් වෙන්ඩ බැලුවෙ අන්තිමට හුත්තිගෙ පුතා බල්ලෙක් උනා..පව් කුරුස පකා..🤣🤣🤣🤣🤣🤣🤣
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    ගෝල්ෆේස් එක ලස්සනට වැඩේ කෙරුනා මුලින්, පඩියට වැඩ කරන උන් ඔතෙන්ට ඇවිල්ලා වැඩේ අල කරා.
    රනිලා ආවා ගමන් කට්ටිය විසිරුණා. එකෙන් පෙන්නේ රනිලාගේ සෙට් එක තමා වැඩේ කරලා තියෙන්නේ.බාගයක්ම ඔතන.රනිල්ව පත් කරගන්නත් සැහෙන ගේමක් ගහල තියෙනවා කට්ටිය.

    JVP නායකයා කියන්නේ එක මම හිතන්නේ ඇත්ත, මිනිස්සු ගෝල්ෆේස් එකකට කන්න බොන්න කෑම බිම supply කරේ බන් රනිලා ගෙන්න නෙවේ නේ. ගෝල්ෆේස් අරගලයට ගෝටා පැන්නුවාට පස්සේ මොකක්ද කරන්නේ කියලා අරමුණක් තිබ්බේ නෑ. ඔන්න ඕකයි. ඕකට තමා දේශපාලන නායකත්වය ඕන කියන්නේ. අඩුම ගානේ උන්ට හරි දේශපාලන පක්ෂයක් පිහිටුවාගෙන තියෙන්න ඕන. නැත්තම් ඉතින් චන්දෙකින් පස්සේ එන්නේ අනික් පක්ෂ වල සෙට් එකම තමා අයම
    ගෝහෝම්ගෝටා කිව්වා මිසක් ගේන කෙනෙක්ව කිව්වෙ නෑනේ. ඒකයි ගුපි අපිත් අරගලේට ගියේ. අපි ගියේ නන්දසේනව එලවලා රනිල්ව ගේන්න ඕන කියන අදහසින්. ඒ වගේම නන්දසේනව රවට්ටලා කරට අත දාගෙන රනිල් එයාගෙ ගමන ගියා. මම අහන්නෙ රනිල් මහත්තය වැරදිද කියලා?