How many languages can you speak?

thomian

Well-known member
  • May 20, 2011
    12,076
    16,835
    113

    people-speaking-different-languages-with-flat-design_23-2147863852.jpg






    The Fastest Way to Learn a New Language: The Solar System Theory​

     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    සිංහල, ඉංග්‍රීසි

    බාගෙට ඉගෙනගෙන නවත්තපු ඒවා ගොඩක් තියේ..🥲

    දෙමළ
    කොරියන්
    ජර්මන්
    රුසියා
    චීන - මේ උත්ත නම් එපා ම වුණා 🤢
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,527
    1
    99,698
    113
    33
    Kalutara
    සිංහල
    කඩ්ඩ
    දෙමල පුළුවන් කියන දෙයක් තේරුම් ගන්න ෆිල්ම් බලලම
    හින්දිත් එහෙමයි යන්තම් සන්තම්
    ලතින් වචන අතරින් පතර ඇහැකියි සින්දු අහලා.

    FrHolE3.png
     
    Last edited: