Thalawathugoda Petrol

Software_Eng

Well-known member
  • Dec 15, 2017
    1,194
    1,246
    113
    Thalawathugoda Petrol thiyena shed ekak kiyapanko. Iye giya thalawathugoda ceypetco and kalgoda IOC dekema thibbbe na. Hoya hoya awidinna tharam petrol na wahane
     
    • Like
    Reactions: Solo Rider

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,722
    30,715
    113
    තලවතුගොඩ ඕන සෙඩ් එක්කට ගිහිං සෝලෝ රයිඩර්ගෙ නම කියපන්. මැනේජර්ම ඇවිල්ලා එක්කං ගිහින් සෙඩ් එකේ තෙල් ඉවරනං උගෙ වාහනෙන් හරි ඇදලා උබට තෙල් ටික ගහලා දෙයි 😎 @Solo Rider
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,084
    12,938
    113
    33
    ෆින්ලන්ඩ්
    තලවතුගොඩ ඕන සෙඩ් එක්කට ගිහිං සෝලෝ රයිඩර්ගෙ නම කියපන්. මැනේජර්ම ඇවිල්ලා එක්කං ගිහින් සෙඩ් එකේ තෙල් ඉවරනං උගෙ වාහනෙන් හරි ඇදලා උබට තෙල් ටික ගහලා දෙයි 😎 @Solo Rider
    දන්නෝ දනිති. මේව නම් සිරා සිද්දි.
    මම නම් ඕකගේ නම අවභාවිත කරලා තලවතුගොඩ area එකෙන් සැහෙන්න වැඩ කරන් තියෙනවා.

    කොටින්ම ලගදි දෙවෙනි පාරටත් සැනොරා එකෙන් පස් දෙනෙක් එක්ක කුඩු වෙන්න ගහලා හොදට කාල , මුගේ නම කියලා, මුව අදුරනවා, සැහෙන්න හොද යාලුවෝ කියලා සතයක් වත් නොගෙවා ආවා. පොර කියනවා මු දැන් හෝමාගම පැත්තට ගිහින් ලු, මූ තවම එදා වගේම bike එකේ ගමන් බිමන් යනවා, හෙන සරලයි, තව අරවා මේවා හෙන බයිලා ගොඩක් කියෙවුවා.

    Havi Restaurant & Bar එකෙන් කීප ගමනක් 20% ක වගේ discount හම්බ උනා.
    Janith Enterprises එකෙන් සැහෙන්න අඩුවට බඩු දුන්න sir ඔන්න sir ට පරණ stock එකේ ඒවා ඒ ගානටම දෙන්නේ කිවුවා. වෙන තැනකින් ඒ ටික ගත්තා නම් ලක්ෂ 4 ක් වගේ තව අතින් යනවා.
    Kidz World එකෙන් සැහෙන්න ගමනක් බඩු ඉස්සර නිකන් වගේ ගත්තා. එකේ අයිති කාරයා මැරුනට පස්සේ නම් අඩුවට බඩු හම්බ උනේ නැහැ.

    හොදම සීන් එක VAN එක ෆුල් service කරලා interior exterior ෂීට්ස් ඔක්කොම ගලවලා full clean කරලා cut and පොලිෂ් කරලා ඔක්කොමටම ගත්තේ ගිය බඩු වල ගාන විතරයි. ලේබර් charges ෆුල් ෆ්‍රී හම්බ උනා.

    තලවතුගොඩ Town එකේ අය , පරණ business කරන එවුන් මුටයි මුගේ family එකටයි සැහෙන්න සලකනවා. උන්ට ඒ තත්වෙට එන්න මුන් සැහෙන්න උදවු කරලා තියෙනවා.
     
    • Wow
    Reactions: Mr UNKNOWN and nkt

    අඩෝ උබ සිරාවටද කියන්නෙ මම නං ආතල් එකට උඩ කමෙන්ට් එක දැම්මෙ 🙄 මම ඌව ඇත්තට අදුරන්නෙ නෑ 😁 අඩෝ ඒකියන්නෙ @Solo Rider සිරා චරිතයක් නෙහ් තලවතුගොඩ 😎
     
    manurasavan

    Active member
  • Oct 25, 2008
    786
    34
    28
    Thalawathugoda e awata set eka set set wemuko ban api aduma gane whatssapp group ekak wath hadagamuko machanla. apita ona deyakata katha karala set wenna puluwanne ban
     
    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    Dan petrol L eka kiyada machanla? aye wadi welada?

    IOC ekaka 485 kiyala thibbane?
     
    • Haha
    Reactions: EVC

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,843
    9,225
    113
    එක තැනක නෑ
    දන්නෝ දනිති. මේව නම් සිරා සිද්දි.
    මම නම් ඕකගේ නම අවභාවිත කරලා තලවතුගොඩ area එකෙන් සැහෙන්න වැඩ කරන් තියෙනවා.

    කොටින්ම ලගදි දෙවෙනි පාරටත් සැනොරා එකෙන් පස් දෙනෙක් එක්ක කුඩු වෙන්න ගහලා හොදට කාල , මුගේ නම කියලා, මුව අදුරනවා, සැහෙන්න හොද යාලුවෝ කියලා සතයක් වත් නොගෙවා ආවා. පොර කියනවා මු දැන් හෝමාගම පැත්තට ගිහින් ලු, මූ තවම එදා වගේම bike එකේ ගමන් බිමන් යනවා, හෙන සරලයි, තව අරවා මේවා හෙන බයිලා ගොඩක් කියෙවුවා.

    Havi Restaurant & Bar එකෙන් කීප ගමනක් 20% ක වගේ discount හම්බ උනා.
    Janith Enterprises එකෙන් සැහෙන්න අඩුවට බඩු දුන්න sir ඔන්න sir ට පරණ stock එකේ ඒවා ඒ ගානටම දෙන්නේ කිවුවා. වෙන තැනකින් ඒ ටික ගත්තා නම් ලක්ෂ 4 ක් වගේ තව අතින් යනවා.
    Kidz World එකෙන් සැහෙන්න ගමනක් බඩු ඉස්සර නිකන් වගේ ගත්තා. එකේ අයිති කාරයා මැරුනට පස්සේ නම් අඩුවට බඩු හම්බ උනේ නැහැ.

    හොදම සීන් එක VAN එක ෆුල් service කරලා interior exterior ෂීට්ස් ඔක්කොම ගලවලා full clean කරලා cut and පොලිෂ් කරලා ඔක්කොමටම ගත්තේ ගිය බඩු වල ගාන විතරයි. ලේබර් charges ෆුල් ෆ්‍රී හම්බ උනා.

    තලවතුගොඩ Town එකේ අය , පරණ business කරන එවුන් මුටයි මුගේ family එකටයි සැහෙන්න සලකනවා. උන්ට ඒ තත්වෙට එන්න මුන් සැහෙන්න උදවු කරලා තියෙනවා.
    Ow ban. Godak un danne na me scene eka. Joke ekata kiyanawa kiyalai hithanne. Habai @Solo Rider deiyek wage manussayek. Oka nisa thamai mama jeewath wela inne adatath. Covid nisa mage job eka nathi una kale mata masa 3k gedarata ona badu okkoma ewwa. Passe mage CV eka aragena mata jobak set karala dunna. Adatath api ethumata pin denawa 🙏🙏🙏🙏