මුතුගල ඇක්සිඩන්ට් මීම්ස් - Muthugala Accident Memes 🤡👌

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,884
    17,095
    113
    Kottawa


    ඊයේ (20 ඉරිදා) උදේම නුගේගොඩ පන්ති පටන් ගන්න යද්දි ආපු ආරන්චිය අහලා මම හුගක් බය උනා. ඒ අපේ හිතවත් Biology උගන්වන් මුතුගල සර් රිය අනතුරකට ලක්වුනා කියන එක. දන්න අදුනන හැමෝටම කෝල් කරලා විස්තර කරලා බලද්දි තෙරුවන් සරණින් සර්ට කිසිම අනතුරක් වෙලා නෑ. හුගක් Biology ගුරුවරු තවත් biology ගුරුවරු එක්ක ජන්මාන්තර තරහාකාරයෝ වෙද්දී මුතුගල සර් මට මගේ දරුවෙක් වගේ සමීපව හිටියේ. හවස පන්තිය ටිකක් කලින් නවත්තලා මම කුරුණෑගල රෝහලට ගියේ සර්ව බලන්න. ඒ යද්දී සර් ගෙදර ගියා කියන ආරන්චිය අහලා මම ගොඩක් සතුටු වුනා. ඊට පස්සේ මම සර්ගේ ගෙදරට ගියා. සර්ට පොඩි සීරිමක් විතරයි තිබ්බේ. ඒ මහා රිය අනතුරින් සොබාදම ඔහුව බේරලා. ඒ තවත් බොහෝ කාලායක් දැයේ දරුවන්ව දැනුමෙන් පෝෂණය කරන්න. ඉතින් මම ප්‍රාර්ථනා කරණවා මුතුගල සර්ට වෙනදටත් වඩා හොදින් දරුවන්ට හොද දේ කියලා දෙන්න තව තවත් ශක්තිය ලැබෙන්න කියලා.
    තෙරුවන් සරණයි!
    -තිස්ස ජනනායක -
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    සාධාරණව හම්බ කරල ඔය වගේ වාහනයක් ගන්න ක්‍රමයක් බැලුවනම් හොඳ නැද්ද..... හැප්පුනත් බබා වගේ.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    හැමදේම දේශපාලනය පැත්තෙන් බලන්න ගියහම හොඳ-නරක පේන් නෑ බං... අන්ධයි උබලා ඒ පැත්තෙන්. 🙂
    ehmd-normal-2.gif

    Kegalle බයෝ රිසාල්ට්ස් බලලා කතා කරන්න.
     
    • Like
    Reactions: nygel

    sudu වැද්දා

    Well-known member
  • Mar 26, 2012
    833
    381
    63
    කැලේ
    thawa pinnapola kiyala dial ekak innawa. issara api yaddi poyata sil gandath yanda one ban.
    අම්ම‌ෝ... සිරා සිරා... මම‌ Chemistry යන ඒක නවත්තුවා. ඒ් සල්ල වලින් අනිත පන්ති දෙකට යන්න වියදම හදා ගත්තා. පින්නටෙ පින් සිද්ද වෙන්න නැත්තං බඩගින්න‌ෙ තමා දවසෙම ඉන්න වන්නේ.