රතු අලින්ට aka ජවිපෙට රනිල්ගෙන් ආරක්ෂාව - පාටලි

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,951
    40,797
    113
    ජෙප්පො නන්දසේනව එලවන්න රනිල්ගෙ කොන්ත්‍රාත් එකක් කරා කිව්වම උබලා නෑමයි කිව්ව.
    ජෙප්පන්ට රතු අලි කියලා අපි කිව්වම, නෑ උන් පියෝ ජෙප්පො කියලා උබලා මට හිනා උනා.
    රනිල් රතු අලින්ව රකිනවා කියලා මෙන්න පාටලියත් කියනව.
    ඉස්සරහට බොරුවට රතු අලින්ව ඇරෙස්ට් කරන්න ගනී.
    ගුපියන්ගෙ වේස මායම් වලට අහුවෙන්න එපා.
    තේරෙයි හැබැයි කල් යයි.


     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,156
    20,758
    113
    හස්තිශෛලපුර
    අපි ඉතින් උඹල වගේ smart.. (m) නෑනේ. 🤭
    569114.jpg
     

    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    කාගේ හරි ඇට දෙකේ එල්ලිලා ලොවන එකනේ ලපයා හැමදාම කලේ😂😂.හැමදාම ඉතින් 3% තමා😂
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    බම්ප් ජාතික වේසිගෙ පුත්තු
    මචං මෙහෙමයි. .... :lol: :lol:

    ඕකේ ඇත්ත කතාව රාජපක්ෂ වේසිගෙ පුත්තු බලයේ ඉන්නකම් jvp එකට කිසිම පැවැත්මක් නෑ. රනිල බලයේ ඉන්නවනම් උන්ට පොඩ්ඩක් හරි ඔලුව උස්සං ඉන්න පුළුවන්. ඕක දන්නේ නෑ පාරම්පරික ජෙප්පෝ. අනික ඕක හංගන්න දෙයක් නෙමේ. රාජපක්ෂ හුත්තිගේ පුත්තුන්ට පුලුවන්නම් හැම තැනම පුක දීලා රටට කෙලවෙලා දාන්න jvp එක රනිල්ට තියා කාට support කරත් අවුලක් නෑ.
     
    • Love
    Reactions: ruchira55

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,712
    2,305
    113
    Colombo
    ඔරුගොඩවත්ත කුනු කන්ද පිටරට company එකකින් ඉල්ලුවාම කොම්ස් එක මදී දෙන්න බෑ කියපු එකා නෙහ් ඔය පොර talks දෙන්නේ
    😂😂
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඕනම කෙනෙක් අවිවාදයෙන් පිළිගන්න ඕන කාරණාවක් තමයි................යහපානය බලයට ගේන්න, රනිල් වික්‍රමසිංහ අගමැති පුටුවේ ඉන්දවන්න විශාල කොටසක් කරපු කෙනෙක් තමයි අනුර කුමාර...........

    රනිල් ගේ රට බෙදන වැඩ පිළිවෙලේ දී අනුර කුමාර නිහඬව සහය දෙන නිසා.....අනුර කුමාරට රතු අලි පැටියා කියන නමත් පටබැඳුනා.................ඒ තරමට දැන් ඒක ගොඩක් පේන දෙයක්


    Anura-Kumara-Manupulated-.jpg
     
    • Dislike
    Reactions: YelaWolf