රාජාලි කුඩුවක දවසක්

2osama

Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    FB-IMG-1661451129080.jpg


    FB-IMG-1661451131985.jpg


    FB-IMG-1661451136938.jpg

    Ranjan Priyantha අයියා දැකපු දුර්ලභ දර්ශනයක් මට inbox එවලා තිබ්බා.. ඒ ගැන එවපු විස්තරය සංශෝධනයකින් තොරවම මට එවපු විදිහටම දානවා..

    ///සර් මේ පොටෝ ටික වැදගත් වෙයි කියල හිතුන. මේ කූඩුව ලංකා රාජ අලියා කියන පක්ෂියගෙ කුඩුවක්. කලාතුරකින් දකින්න ලැබෙන දෙයක්. අපේ දරැවො තියා මමත් දැක්කමයි. මේ කුඩුව දිගින් අඩි 6 කට වැඩියි. උස අඩි 4 විතර වෙනව. සාමන්‍යයයෙන් දර කෝටු හොන්ඩර 5 කට වැඩියි. මනුස්සයකුට නිදා ගන්න තරම් විසාලයි. මේ කුඩුව හදල තියෙන්නෙ පොලව මට්ටමේ සිට අඩි 150 පමන උසින්. අපි වැඩ කරන ටවර් එකක මුදුනෙ. නොරොච්චෝලෙ බලාගාරයෙ විදුලිය ගෙනයන සම්ප්‍රේෂණ කනුවක.////

    මුල් අයිතිය - Ravi Gunawardana
    ලිපියේ හා ජායාරූපවල අයිතිය එහි මුල් හිමිකරුවන් සතු වේ.

    උපුටා ගැනීමකි
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    මේ කුඩුව අයින් කරන්න වෙනවා නේද මේවා මේන්ටෙන් කරන කොට??

    FB-IMG-1661452147213.jpg


    අයින් කරලා නම් නැහැ වගේ මචං ඕකේ පට්ට කොටන් ටිකක් තියෙනවා 🤣 මාසෙකට ඇතිවෙන්න දර තියෙනවා 🤣
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,612
    21,153
    113



    Mata meka matak una

    රාජාලියෙක් නෙමෙයි හැබැයි මේ උකුස්සෙක්... මෙලබර්න්වල මුන් 91 ඉදන්ලු මේ බිල්ඩිමේ rooftop එකේ කුඩු හදන්නේ...
    ලයිව් කැමරා තියෙනවා මුංට සහ මුංට වෙනම fan base එකක් ඉන්නවා....