New Zealand හොද නරක

Mr.Frank

Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    මුන්ගේ channel එක හොදයි genuinue දෙන්නෙක් වගේ..මාත් දැන් බැලුවා ඔය video එක
     
    • Like
    Reactions: TCB Rox and dxx

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    NZ වල හොඳ නරක දෙකම තියනවා. තමන් දැනගන්න ඕනේ ඉන්න විදිය දැනගෙන ජීවත් වෙන්න.
     
    • Like
    Reactions: dxx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    මුන්ගේ channel එක හොදයි genuinue දෙන්නෙක් වගේ..මාත් දැන් බැලුවා ඔය video එක
    ඔව් බං කිසිම කලබලයක් නෑ දෙන්නම..සමහර චැනල් බලනකොට නම් ඔළුවත් රිදෙනවා
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ඔව් බං කිසිම කලබලයක් නෑ දෙන්නම..සමහර චැනල් බලනකොට නම් ඔළුවත් රිදෙනවා
    මගෙත් එකක් තියනවා. ඔළුව රිදෙනවද දන්නේ නෑ :lol:
     
    • Haha
    Reactions: motocar

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    NZ වල හොඳම දේ Venison. ලංකාවේ ගෝන මස් කනවා වගේ කෑවා හැමදාම.