මට දැනෙන්නේ,
1. Facebook
2. YouTube
3. Spotify
සල්ලිත් ගෙවල අරගෙනත් ස්පොටිෆයි එකට ෆේස්බුක් එකේ කොලිටි එක ළඟටවත් එන්න බැහැනේ බං.
ඇල්ගෝ එක හොඳ නිසයි, recommendation රිසල්ට් නිසා අහනවා ඉතින්.
උබලගේත් එහෙමද?
ps:
සබ් එකේ අවුලක් නැහැ.
Klipsch ProMedia එකක්.

Apple lossless 