Ready for the Biggest economic collapse and the once-in-a-lifetime chance

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    8,892
    13,945
    113
    කොච්චර ඉතුරු කරත් වැඩක් නැ ඉතින් බන් ලංකාවේ ඉන්න ගොඩක් අයට.
    ලංකාවේ ඒවා නම් කතා කරලා වැඩක් නැ, us stock ,crypto කරන අය‍ට මචන් පට්ටම චාන්සේ එකක් සෙට් වෙයි.us ඉලෙක්ෂන් එක ඉවර උනාම තමයි පාර්ටි එක පටන් ගන්නේ...මේක 100% කියලා කියන්න බැ,නොවෙන්න හේතුවක් නම් නැ
     
    • Like
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,023
    113
    Kuwait-Galle
    ලංකාවේ ඒවා නම් කතා කරලා වැඩක් නැ, us stock ,crypto කරන අය‍ට මචන් පට්ටම චාන්සේ එකක් සෙට් වෙයි.us ඉලෙක්ෂන් එක ඉවර උනාම තමයි පාර්ටි එක පටන් ගන්නේ...මේක 100% කියලා කියන්න බැ,නොවෙන්න හේතුවක් නම් නැ
    එක උනත් නැතත් ලංකාවෙන් පිට ඕනෑම රස්සාවක් කරන උන් දැනටත් ගොඩ.
     
    • Love
    Reactions: Jim_Moriarty

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,892
    13,945
    113
    එක උනත් නැතත් ලංකාවෙන් පිට ඕනෑම රස්සාවක් කරන උන් දැනටත් ගොඩ.
    ඔව් මාත් යන්න ඉන්නේ බන්,වැඩේ උනාම කට්ටියට කියන්නම්
     
    • Love
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,023
    113
    Kuwait-Galle
    ඔව් මාත් යන්න ඉන්නේ බන්,වැඩේ උනාම කට්ටියට කියන්නම්
    සුපිරි මචං කොහේ හරි කමක් නැ පලයන්. තව අවරුදු 10 වත් ලංකාව ගොඩ ඒමක් නැ..
     
    • Love
    Reactions: Jim_Moriarty