Spectacle prescription ganna Dokek channel oney da

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    Ada vision care eken ahuwa Kannadi lens change karanna eye check karala prescription denawada kiyala. Un kiwwa eye surgeon kenek thru enna onelu nathnam ungenma Kannadi gannawanamlu un balanne

    Ara machine eke eye vision report generate karala dena place koheda toyenne doctor oney na. Dokaa channel karanna yanawa Kannadi ganna ganatath wada😂
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ඩොකෙක්ට පෙන්වන එක හොඳයි නේ? ඇස් වල මොකක් හරි ලෙඩක් තියෙනවද කියල චෙකප් එකක් කරලා ඔප්ටීශියන් කෙනෙක් ගාවට ගිහින් ලෙන්ස් ගන්න. අපි එහෙමයි කරන්නේ, නිකම්ම ඔප්ටීශියන් කෙනෙක් ගාවට යනවට වැඩිය සේෆ්.