LinkedIn Learning

Poththa

Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    1661869096454.png

    linkedin homepage eke ainen watena mewa karama certificate ekak denwada? naththan skill eka add karaganna pluwanda?
    free for 24 hours kiyala nam tiyenwa :)
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    View attachment 183016
    linkedin homepage eke ainen watena mewa karama certificate ekak denwada? naththan skill eka add karaganna pluwanda?
    free for 24 hours kiyala nam tiyenwa :)
    ඔව් ඕවා හොදයි, කරාට පාඩු නෑ
    certificate එකට නම් බම්බු ගහගන්න කියන්න, content එක වටිනවා
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Certificate එක නම් හම්බෙන්නේ නෑ පුතේ 🥲 මන් course එකක් complete කරා cert එක ගන්න බලාගෙන.. Download certificate කියල තියෙන එක click කරාම billing ui එකකට ගියා කියපන්කො 🥲
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    View attachment 183016
    linkedin homepage eke ainen watena mewa karama certificate ekak denwada? naththan skill eka add karaganna pluwanda?
    free for 24 hours kiyala nam tiyenwa :)
    dekama, certifiate ekak denawa, and profile ekatath add wenawa
    but pay karanna wenawa

    institutional sign in ekak thiyanawa nam goda

    mama R programming igena gaththe meke course walin, certificate thiyanawa serama, profile ekatath add wela thiyenne
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,569
    113
    Messier 87
    Certificate එක නම් හම්බෙන්නේ නෑ පුතේ 🥲 මන් course එකක් complete කරා cert එක ගන්න බලාගෙන.. Download certificate කියල තියෙන එක click කරාම billing ui එකකට ගියා කියපන්කො 🥲
    lankave private institute valin ubata certificate nikan denavada
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    lankave private institute valin ubata certificate nikan denavada
    Linkedin කියන්නේ ලංකාවේ එකක්ද? Coursera වලින් නම් හම්බෙනවා.. Udemy free course කරාමත් හම්බෙනවා 😅 නිකං පඬි ටෝක් නොදී ඉඳහන් බන් 😂
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,569
    113
    Messier 87
    Linkedin කියන්නේ ලංකාවේ එකක්ද? Coursera වලින් නම් හම්බෙනවා.. Udemy free course කරාමත් හම්බෙනවා 😅 නිකං පඬි ටෝක් නොදී ඉඳහන් බන් 😂
    redda thamai Coursera or Udemy free courses valata vitharai denna. neththnam ube ammada unta kanna denna. kisima deyak internet eka free na ekavath danne nethuwada uba IT karanne :lol:
     
    • Haha
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    redda thamai Coursera or Udemy free courses valata vitharai denna
    Paid Coursera course එකකට free access අරගෙනම නැද්ද බන් 😅?
    kisima deyak internet eka free na
    ඔව් අනේ ඔයා හරි..🤣🤣🤣netlify, vercel එහෙම අහල තියෙනවද බන්.. Open source projects ගැන දන්නවද? අඩු ගානේ test automation university එක ගැන දන්නවද? උඹයි මමයි කතා කරන free resources.. අනේ නිකන් පලයන් බන් යන්න 🤣🤣🤣🤣
     
    • Like
    Reactions: Poththa

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,569
    113
    Messier 87
    Paid Coursera course එකකට free access අරගෙනම නැද්ද බන් 😅?

    ඔව් අනේ ඔයා හරි..🤣🤣🤣netlify, vercel එහෙම අහල තියෙනවද බන්.. Open source projects ගැන දන්නවද? අඩු ගානේ test automation university එක ගැන දන්නවද? උඹයි මමයි කතා කරන free resources.. අනේ නිකන් පලයන් බන් යන්න 🤣🤣🤣🤣
    ammage redda open source. aththetama donation valin run vena eva tikak thiyanava wiki vage. neththan uba dannavane product eka free dila unva confuse karana vidiyata documentation hadala support ekata kiyala ganak ganna vidiya :lol: . puruddata karana deval nemaina ova:lol:
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ammage redda open source. aththetama donation valin run vena eva tikak thiyanava wiki vage. neththan uba dannavane product eka free dila unva confuse karana vidiyata documentation hadala support ekata kiyala ganak ganna vidiya :lol: . puruddata karana deval nemaina ova:lol:
    ආ මේ ඔයාට wso2 එකත් එක්ක arrears එකක්ද තියෙන්නෙ 😅කලින් කියන්න එපැයි වටේ යන්නැතුව... Community open source, commercial open source කියල දෙකක් තියෙනවා කියලවත් දන්නවද? පඩ ටෝක් දෙන්න කලින් ගිහින් open source ecosystem ගැන ඉගෙන ගෙන වරෙන් බන්..

    මං හිතන් හිටියේ උඹ පට්ට experience තියෙන decent dial එකක් කියල.. අද උඹේ ඇතුළේ සතා එළියට ආවා.. Thanks බන්.. මේවා අපිට හොඳ අත්දැකීම්..

    cc: @Jack_Sparrow since possibly we are gonna talk about WSO2 here onwards :lol:
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,569
    113
    Messier 87
    අද උඹේ ඇතුළේ සතා එළියට ආවා..

    cc: @Jack_Sparrow since possibly we are gonna talk about WSO2 here onwards :lol:
    thawa huththak kiyanava. Community open source, commercial open source nama thibbata ova valin company run karanna ba pako. puken hina venna mewa dakina kota.

    lanagadi $ 90 million investment gaththe Goldman Saches valin ovata profits denna ona. uba kiyana eka hodai namuth ova matha depend vela okkoma karoth company bankrupt. internal marketing strategy ubalath ekka share karanne na ban.

    Community open source, commercial open source matha depend venna na kisima company ekak google lageth open source project thiyanava namuth open source ma karanne na data collect karana
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Coursera eka free certification tiyenavada machan?
    mama baluvama audit mode viatarai hama ekama
    Financial aid apply කරන්න bro... Enroll for free button එකට එහාපැත්තෙන් apply financial aid කියල එකක් තියෙනවා ඒක click කරාම එන form ඒක පුරවන්න..

    @avjayarathne ගෙ මේ thread ඒක බලන්න bro..

    https://elakiri.com/threads/නිවැරදි...රමු-apply-for-coursera-financial-aid.2034806/

    thawa huththak kiyanava. Community open source, commercial open source nama thibbata ovain company run karanna ba pako. puken hina venna mewa dakina kota.

    lanagadi $ 90 million investment gaththe Goldman Saches valin ovata profits denna ona. uba kiyana eka hodai namuth ova matha depend vela okkoma karoth company bankrupt. internal marketing strategy ubalath ekka share karanne na ban.
    මං මුල ඉඳන් කතා කරේ community open source and free offers ගැන.. උඹ මැද්දෙන් පැනල පුක හපාගෙන company වලට profit නෑ ගගා වැලලෙන්න හැදුවට මට කරන්න දෙයක් නෑ බන් 😂 pls fuck off 😅🖕
    ------ Post added on Aug 30, 2022 at 10:00 PM
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,569
    113
    Messier 87

    මං මුල ඉඳන් කතා කරේ community open source and free offers ගැන.. උඹ මැද්දෙන් පැනල පුක හපාගෙන company වලට profit නෑ ගගා වැලලෙන්න හැදුවට මට කරන්න දෙයක් නෑ බන් 😂 pls fuck off 😅🖕
    ------ Post added on Aug 30, 2022 at 10:00 PM
    moda gonek uba. man kiyanne free or open source kiwwata 99% pitipassen vena marketing Strategy thiyanava except (linux,wiki...oya vage poddak). anith eva ubava product ekak vidiyata use karanava ubava product vidiyata use karama khomada pako oka open source venna.

    ubala userva product vidiyata use karanne nedda kisima tracking ekak nedda

    Computer eka issra idagena code karanna una gonekta puluwan. real world ekata varen code karana ekata vada 1000X amarui sale karana eka.
     
    Last edited:

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    moda gonek uba. man kiyanne free or open source kiwwata 99% pitipassen vena marketing Strategy thiyanava except (linux,wiki...oya vage poddak). anith eva ubava product ekak vidiyata use karanava ubava product vidiyata use karama khomada pako oka open source venna.

    ubala userva product vidiyata use karanne nedda kisima tracking ekak nedda
    උඹ මුලින් කිව්වෙ එහෙම ලබ්බක් නෙවෙයිනෙ.. උඹ කිව්වෙ internet එකේ මොකුත් free නෑ කියල.. මන් ඉතින් මං free ගත්ත දේවල් ගැන කිව්ව..nothing is free කියන ඒක දැන් උඹ ඔය කියන pov ඒකෙන් බැලුවම මං ඒකට සෑහෙන දුර‍ට එකඟයි.. කලින් ම agree වෙන්න තිබ්බ උඹ ඔය pov එක කියල තිබ්බ නම්.. ඒක උඹේ හිතේ නේ තිබිල තියෙන්නෙ.. මට හිත කියවන්න බෑ නේ.. After all, I feel like the only issue here is a small miscommunication :yes: