1991 milk price

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,455
    67,006
    113
    Kuwait-Galle
    අඩෝ දැන් lakspray නැ නේද.. ඉස්සර නැ මට මතකයි ඕක, හැබැයි ගොඩක් අය ඉස්සර ගත්තේ ඇන්කර්.
    ඇන්කර් බටර් එකත් මරු. ඇන්කර් බටර් එකේ රහට මම ගොඩක් ආසයි, එත් මෙහෙ නැ ගන්න කොහෙවත්.
     
    • Love
    Reactions: kinkon

    social anxiety guy

    Well-known member
  • Jan 3, 2016
    638
    860
    93
    අඩෝ දැන් lakspray නැ නේද.. ඉස්සර නැ මට මතකයි ඕක, හැබැයි ගොඩක් අය ඉස්සර ගත්තේ ඇන්කර්.
    ඇන්කර් බටර් එකත් මරු. ඇන්කර් බටර් එකේ රහට මම ගොඩක් ආසයි, එත් මෙහෙ නැ ගන්න කොහෙවත්.
    පොඩිකාල‌ෙ ඇන්කර් බටර් කෑවා ඒක මාර රහයි...අනික ඒ කාලේ කිරිතේ එකක් උනත් මාර රහයි...දැන්නම් කිරිපිටි නෙවෙයි රොඩු තියෙන්නේ