Questions SLIIT vs CINEC vs NSBM for Engineering Degree

SkullVamp

Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    Mechatroincs හරි Electrical & Electronincs කරනවානම් (Local) මේ තුනෙන් කොහේ කරන එකද හොද?
    3නෙම කෝස් කන්ටෙන්ට් එක ගොඩක් සමානයි. ඉන්ටර්න්ෂිප් එකත් මාස 6ක් දෙනවලු. ෆී එක SLIIT, NSMB එකේ ලක්ෂ 26යි-28යි , CINEC 19යි. තුනම UGC recognized.

    පිළිගැනීම හොද කොයි එකේද?
    හරියට facilities තියෙන්නේ කොහෙද?
     
    Last edited:
    • Like
    Reactions: Hecker