How your IT company respose to this high Employee turnover rate on these days?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,005
    73,979
    113
    Ubalay software companies monawada me dawaswala minissu migrate wena ekata solutions widiyata aran thiyenne unge business eka continue kara ganna? methana share karamu balanna?
    Mama danna company keepayaka aya malaysia/Bali/czech wage ratawalata family pitinma relocate karala thiyenawa..habay podi company ewa
    yana un gaanata ena unuth innawa ban. But unta giya quality eka aaai ganna be.
     
    • Dislike
    Reactions: AnuradhaRa

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,161
    49,522
    113
    සේදවත්ත
    මගේ සුපිරි ආකිටෙක් බොම්කක් හිටියා නොර්ඩික් වල . අම්මෝ ඉන්නකම් ලංකාවට යන්න ඕනේ එහේ තමා සුර විමන කියලා ඕං රට ඉදන් ගියා අවුරුදු දෙකයි හිටියේ ඕං ඊයේ නවසීලන්තේ ගියා 🥲

    ඉන්ටන් අයව අරන් ඇදන් යනවා , ඉතුරු වෙලා ඉන්න අයව වටෙන්ම අදිනවා පත පඩි දීලා. මැනේජර්ලා අසරණයි මීටින් රූම්ස් වල රෙසිග්නේශන් මීටින් ඉවර වෙලා එනකොට මූනවල් තක්කාලි ගෙඩි වගේ . යන එකා එන්නේ සුපිරි හැපි එකේ මැනේජර් එන්නේ ගැන්ග් බැන්ග් එකක් ඉවර වෙලා වගේ 🥲.

    හැබැයි 2017-18 වගේ යනකොට බයිසන් මැනේජර්ලා ඩිරෙක්ටර්ලා මහින්ද ගැන දුන්න ටෝක්ස් අම්මෝ යන්න එපා පුතේ රට IT වලින් සුකිත මුදිත වෙනවා කියලා දැන් රෙන්න පුකේ ගූ නෑ වගේ ඉන්නෙලු .
    ------ Post added on Sep 2, 2022 at 10:45 PM
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,673
    9,326
    113
    Virtusa unge kohomada danne na turnover eka :baffled: unge salary th adui

    Ifs unuth yanawa dalaa bung. issara yannema na okata giyapu un

    IT newee bung Garment field ekee yanawa yamak 30 ta adu un adenawaa. hama week ekama farewell dan

    yanna puluwan hama ekama maru wenawa bung. inne nam naa. 35 ta adu bandapu un thama wadiyan ma mama dakinne maru wenawa
     
    Last edited:

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,166
    1,414
    113
    Dan dollar peg karapu nathi company wala un peg karapu ewata maru wenawa..pearson/virtusa/LSEG/IFS wage eway turnover ration eka patta wadilu peg nokarapu nisa..but ehema kattiya awath sysco wage eway sahenna vacancy set wenawa dan... mata hithenne issarahata mun malaysia wage countries walata employees la maru karawi kamathi un..eway living cost eka sapekshawa adune..500,000 lkr wage ganakin inna puluwna family ekakata unath shape eke
     
    • Wow
    Reactions: Hasitha22

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    Virtusa unge kohomada danne na turnover eka :baffled: unge salary th adui

    Ifs unuth yanawa dalaa bung. issara yannema na okata giyapu un

    IT newee bung Garment field ekee yanawa yamak 30 ta adu un adenawaa. hama week ekama farewell dan

    yanna puluwan hama ekama maru wenawa bung. inne nam naa. 35 ta adu bandapu un thama wadiyan ma mama dakinne maru wenawa
    :yes::yes::yes::yes::yes:
     
    husa

    Well-known member
  • Mar 22, 2008
    1,419
    475
    83
    Salary peg kalath godak hold karan inna baha, wena ratawal walin danma LinkedIn hunt karanawa kattiyawa
    Relocate karana eka tamai ekama option eka :yes:
    mona country walatada ban relocate karanne uba danna eway? company eke profit ekata loku damage ekak wenna nathiwa relocate karanawa num living cost adu country ekak wennath ona neda? singapore wage ewata karanna bahane
     
    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    සැලරි පෙග් කරාට ගවමන්ට් එක ඩොලර් රේට් එක ෆික්ස්ඩ් තියන් ඉන්නවනම් .. ඉන්ෆ්ලේශන් එකත් එක්ක සැලරි එක වැඩි වෙන්නෙ නෑනෙ
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    නවත්තන්න අමාරුයි. පඩි වැඩිකරා, ටික කාලෙකට රට යැව්වා කියල තේරුමක් නෑනේ. කම්පැනි එකට විසදන්න පුලුවන් ප්‍රශ්නයක් නෙවෙයි දැන් රටේ තියෙන්නේ.

    තනියම උත්තර නෑ. මේ හොරු ටික එලවලා පටන් ගන්න වෙනවා.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,248
    86,445
    113
    ආශ්චර්යමත් රටක
    Virtusa unge kohomada danne na turnover eka :baffled: unge salary th adui

    Ifs unuth yanawa dalaa bung. issara yannema na okata giyapu un

    IT newee bung Garment field ekee yanawa yamak 30 ta adu un adenawaa. hama week ekama farewell dan

    yanna puluwan hama ekama maru wenawa bung. inne nam naa. 35 ta adu bandapu un thama wadiyan ma mama dakinne maru wenawa

    අපරාදෙ හැබැයි රනිල් සවුබාගෙ උදා කරනකොට ඉන්නෙ නැති එක. 🤭
     
    • Haha
    • Sad
    Reactions: acryan and NaiRobi

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    අපරාදෙ හැබැයි රනිල් සවුබාගෙ උදා කරනකොට ඉන්නෙ නැති එක. 🤭

    රනිල් ට ECTA ගේන්න පුලුවන් කට්ටිය මෙහෙන් ගියම. India වෙන් සැලරි අඩුවෙන් දීල මෙහෙ කොම්පැණි වල වැඩ කරන්න මිනිස්සු ගෙන්න පුලුවන්.

    ඔය යන ගොඩක් දෙනෙක් යන රටේම නාකි වෙල මැරෙන්න බලගෙන නෙවේ යන්නෙ. ඔය යන අය ටික දවසකින් ලන්කවට $$$ එවන්න ගන්නව මෙහෙන් properties ගන්න. ගෙවල් හදන්න.
     
    Last edited:
    • Like
    Reactions: shenat