Daihatsu Atrai Wagon පිළිබඳව කරන ලද විස්තරාත්මක විමර්ශනයකි.
Video එක බලා අදහස් දක්වන්න.

ඕව බන් රීවිව්ස්ද? උබ නිකස් වාහනේ තියෙන ඔප්ෂන් ටික කියනව විතරනේ. ඔය specs ගොඩක් තැන්වල තියෙනව. රීවිව් එකේ දාපන් ඕකක් මාස කීපයක් හරි යූස් කරපු එකෙක් අල්ලගෙන ඌ අත්විදපු හොද නරක. ඒව තරමයි වැදගත්.

ඕව බන් රීවිව්ස්ද? උබ නිකස් වාහනේ තියෙන ඔප්ෂන් ටික කියනව විතරනේ. ඔය specs ගොඩක් තැන්වල තියෙනව. රීවිව් එකේ දාපන් ඕකක් මාස කීපයක් හරි යූස් කරපු එකෙක් අල්ලගෙන ඌ අත්විදපු හොද නරක. ඒව තරමයි වැදගත්.

මට එහෙම ඔහොම කිවුවා නම් ip එකම බෑන් කරලා දානවාMinissu aluth wahana review balanne eke feel eka feature experience eka dana gannai, kamathi wahane thora gannai. Aluth japan wahana wala masa ganen leda enne naha.
Dan dakke oya job ekak naha kiyala parana indian bike ekak ganna, ewala leda hoyana porak kiyala. Mewa parana wahana review nemei.
oyata meeta hondata review karanna puluwan nam karanna, apith balanna asai.![]()