lankan food vs rata foods

niranga1989

Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    Ada thaththala badu tikak ewala tibuna.. Peliyagoda gehin gatte

    Wenada nam mama ahak arala balanne na.. samanyen kaama beema interest ekak nathi nisa

    Instant noodles wagayak kaala baluwa IndoMe... Thawa biscuit tikak... ammo rasa

    Ape ratey api kanne mona jarawak da kiala hethuna wadi ganan deela... :(

    Me ratey aya paw
     
    f ck

    Junior member
  • Jan 21, 2018
    92
    -7
    8
    කෑමක් රස නැති එක පවක් වෙන්නේ කොහොමද? දර්මයට අනුව පිනවීම පවක්. ඒ වගේම නොඇලී බුක්ති විදිමක් කරන්නත් පුළුවන්.
     
    supunroxy

    Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa
    Ada thaththala badu tikak ewala tibuna.. Peliyagoda gehin gatte

    Wenada nam mama ahak arala balanne na.. samanyen kaama beema interest ekak nathi nisa

    Instant noodles wagayak kaala baluwa IndoMe... Thawa biscuit tikak... ammo rasa

    Ape ratey api kanne mona jarawak da kiala hethuna wadi ganan deela... :(

    Me ratey aya paw
    Quality of life broh
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    ලංකාවෙ බිස්කට් නම් රසයි. UK වලයි ඉන්දියාවෙයි බිස්කට් අන්තිමයි. කුකීස් නෙමෙයි.

    පිටරට පළතුරු රසින් වැඩියි. ලංකාවට පලතුරු ගෙන්නන සප්ලයර්ස් ලා තෝරගන්න ප්‍රභේද වල ගැටලුවක් තියෙනව. රස නැතිම ලොට් ගෙන්නන්නෙ.
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    ලංකාවෙ බිස්කට් නම් රසයි. UK වලයි ඉන්දියාවෙයි බිස්කට් අන්තිමයි. කුකීස් නෙමෙයි.

    පිටරට පළතුරු රසින් වැඩියි. ලංකාවට පලතුරු ගෙන්නන සප්ලයර්ස් ලා තෝරගන්න ප්‍රභේද වල ගැටලුවක් තියෙනව. රස නැතිම ලොට් ගෙන්නන්නෙ.
    ewala tibbe Philippines ewa wagayak

    මචං පිටරට ඉඳන් බඩු ඒවන්න පුළුවන් ද දැන් ?
    Ane manda.. oya ewala tibbe.. Laksiri cargo eken gatte.. yaluwekge pettiyaka dala poddak ewala tibba
    ------ Post added on Sep 5, 2022 at 8:32 PM
     
    • Like
    Reactions: 2osama

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    US වලින් ළමයින්ට එ ව් ව සහනාධාර ටිකේ බිස්කට් එහෙම ඒවල තිබ්බා
    උබ ඉස්සුවා නේ 😡
     
    • Angry
    Reactions: niranga1989

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,627
    9,262
    113
    Ada thaththala badu tikak ewala tibuna.. Peliyagoda gehin gatte

    Wenada nam mama ahak arala balanne na.. samanyen kaama beema interest ekak nathi nisa

    Instant noodles wagayak kaala baluwa IndoMe... Thawa biscuit tikak... ammo rasa

    Ape ratey api kanne mona jarawak da kiala hethuna wadi ganan deela... :(

    Me ratey aya paw
    lanakwe supermarket walath ithin monawada bung thiyanne, honda branded food adui

    lanakwe peanut butter wath thibee na supermarket wala, glowmark ekata enna kalin :baffled: