රට ඉන්න අපේ උන්ගෙ ඇටිටියුඩ් වල ලොකු අවුලක් තියෙනවා. මම අවුරුදු 4.5 ඔසී ඉඳලා ලන්කාවට ඇවිත් දැන් මෙහේ ඉන්නේ. අපේ උන්ට ලන්කාවේ තියෙන ඇටිටියුඩ්ම තමයි එහේ ගිහිල්ලත් තියෙන්නේ. පලවෙනිම එක තමයි, කලින් ඔසී ආපු එකා නිකන්ම අයියා හරි අක්කා හරි වෙන එක. ඒ වගේ ගෝතයෙක් සෙට් උනොත් නම් උගෙන් ඔසී ලයිෆ් ගැන බණ අහනව ඇරෙන්න වෙන වැඩක් නැති වෙනවා.
ඊලඟ එක තමයි, ඔසී හිටියට ඔසී පොලිටික්ස් ගැන අයිඩියා එකක් නෑ. බිව්වත් කියවන්නේ ලන්කන් පොලිටික්ස්. කොටින්ම කිව්වොත් මේ වගේ උන්ගේ ඇඟ විතරයි ඔසී වල තියෙන්නේ. අනිත් ඔක්කොම ලන්කාවේ. නිවුස් බලන්නෙත් යූ ටියුබ් එකෙන් ලන්කාවෙ. හැබැයි, වැරදිලා හරි ඔසී සිස්ටම් එකේ මොකක් හරි ඉෂූ එකක් කත කළොත්, රෙද්ද උස්සන් එන්නේ අම්මට බැන්නා වගේ " උඹ හිතන්නේ ලන්කාව ඕස්ට්‍රේලියාවට වඩා හොඳයි කියලද? " කියාගෙන. ඕනම රටක දේශපාලන ක්‍රමේ ගැටළු තියෙනවා, ලන්කාවේදී මහින්දට බැන්නම රෙද්ද උස්සන බයියෝ වගේම තමයි. ඔසී රටේ කිසිම අඩුපාඩුවක් නොදැක ඔසී කියන්නේ දිව්‍ය ලෝකයක් කියල හිතන් රට ගැන විවේචනය කරන උන්ට බනින එක මුන්ට හරි ජොලි. සුද්දෝ නම් මෙහෙම නෑ. උන් උන්ගෙ රටේ සිස්ටම් එකේ අවුල් දකිනවා. අපේ උන් එහෙම නෑ. අපේ උන් තමයි ගොඩක් මෙහෙම හිතන්නේ. අපේ උන් විවේචනයන්ට විවෘත නෑ.
අනික අපේ උන් හෙන පණ්ඩිතයි. ගොඩක්ම එහෙම වෙලා තියෙන්නේ ගෑනිගෙන් ඩිපෙන්ඩන්ට් දාලා මෙහේ ඉඳන් ගියපු අධ්‍යාපනය අඩු එවුන්. එහේ ගිහින් ප්‍රාඩෝ එකක් අරගෙන ගෙයක් ගත්තම අනිත් උන්ට බලේන් ලයිෆ් කෝචින්ග් කරන්න එන උන් ඕන තරම් ඉන්නවා. ඔසී ආපු කාලේ කාපු කටු ගැන පම්පෝරි ගහන, ලන්කාවෙන් ආපු අලුත් කොල්ලොන්ට ජීවිතේ ජයගන්න බණ කියන අයියලා ගොඩක් ඉන්නවා. මේ වගේ උන් ඕන තරම් යූ ටියුබ් වල, ෆේස්බුක් වල හොයාගන්න පුළුවන්. කාල බීලා තෙල වැඩි උනාම කොහේ හරි තියෙන කුණු බක්කියක් හරි කාර් කට්ටක් හරි ඉස්සරහ්ට ගිහින් ඔසී වල පම්පෝරි ගහන ගමන් ලන්කාවේ වැලේ වැල් නැති පිරමිඩ් පස්සේ යන ඔන්ලියින් එන්ටර්පෘනර්ස්ලට රටගොඩගන්න විදිය කියලා දෙන්නේ මුන් තමයි. මුන් ඇවිල්ල ආර්ථික විශේෂඥයොන්ටත් වඩා ආර්ථිකේ දේශපාලනේ දන්නවා. උන් හිතන්නේ උන් තමයි ඔක්කොම දන්නේ, අනිත් ඔක්කොම ගොන්නු කියලා. වෙනස් මතයක් අහන්න ආස නෑ. අඩුම තරමේ වෙනස් මතවාද තියෙනවා කියලා පිළිගන්න කැමැත්තකුත් නෑ. මේ වගේ උන්ට පී ආර් දෙන එක ඇත්තටම රටට තර්ජනයක්. මේ වගේ ගෝතයෝ ලක්ෂයක් සිස්ටම් එකට එකතු උනොත්, ඒ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ඒක ලොකු තර්ජණයක්. අපේ උන් තමුන්ගේ ඔපීනියන් තමුන්ට විතරක් තියන් ඉන්න දන්නවා හරිම අඩුයි. ගොඩක් වෙලාවට ඒක අනිකට inflict කරනවා.
අන්තිමටම ඉන්න සෙට් එකක් තමයි, ලන්කාවෙදි බෝතලේටයි බත් පැකට් එකටයි චන්දේ ගහලා, ලන්කාවට කෙලෝලා එහෙ ගිහින් ලන්කාවේ එකෙක් හරි, රෙෆියුජියක් දෙන සුද්දෙක් හරි ඡන්දේ ඉල්ලුවාම ඌට පැනලා ගිහින් ඡන්දේ දෙන එක. මේ වගේ උන්ට පී ආර් දුන්නොත්, රට හොඳට තියෙන, සල්ලි හම්බු කරන්න පුළුවන් කාලේ බෝට්ටුවක් අරන් තියාගන්නෝන ආයේ ඔසී වලට කෙල උනාම වෙන රටකට යන්න.
හරිම කලාතුරකින්, තමුන්ගේ පාඩුවේ තමුන්ගෙ වැඩක් බලන් ඔසී සිස්ටම් එකට ඇඩැප්ට් වෙලා තමුන්ගෙ personal values, culture එක මේන්ටේන් කරන් යන උනුත් ඉන්නවා. එහෙම උන් එක්ක වැඩ කරන එක ලේසියි.
nahane.Ausi lankawe un matak unama yanna hitenawada aye![]()
. mehe awama me life ekata purudu unama mehe fun wage eheta wada. ekama de tiyenne crisis eka nisa lankawa sure naa. kawada kela wewida danna. ehema nattan itin mehe upper middle class lifestyle ekak gewanna puluwan nam ehe gihin ehe social standards walata anuwa ehe society eke low life ekak gewana eka pointless kiyala tamai mama hitanne. innawa nam ehet innona ehe society eke standards walata anuwa honda level ekaka. ghin ehema life gewana lankansla ona taram innawa. et mata mehe tiyena responsibilities ekka ehe gihin e wage life ekak hadaganna amarui and mama mehe inna kematiy. puluwan taram kalayak mehe allan indala bari unot, kelawunot paninawa. 
Ow bn mehe taniyen hitiyath life eka fullfill gathiyak enawa agata kiyanna terenne ne.ausi wala rata wate giyath eka agata enne ne.nahane.. mehe awama me life ekata purudu unama mehe fun wage eheta wada. ekama de tiyenne crisis eka nisa lankawa sure naa. kawada kela wewida danna. ehema nattan itin mehe upper middle class lifestyle ekak gewanna puluwan nam ehe gihin ehe social standards walata anuwa ehe society eke low life ekak gewana eka pointless kiyala tamai mama hitanne. innawa nam ehet innona ehe society eke standards walata anuwa honda level ekaka. ghin ehema life gewana lankansla ona taram innawa. et mata mehe tiyena responsibilities ekka ehe gihin e wage life ekak hadaganna amarui and mama mehe inna kematiy. puluwan taram kalayak mehe allan indala bari unot, kelawunot paninawa.
![]()
උඹ කියන්න ඔනි ටික ලෙසටම කියලා තියෙනවා.රට ඉන්න අපේ උන්ගෙ ඇටිටියුඩ් වල ලොකු අවුලක් තියෙනවා. මම අවුරුදු 4.5 ඔසී ඉඳලා ලන්කාවට ඇවිත් දැන් මෙහේ ඉන්නේ. අපේ උන්ට ලන්කාවේ තියෙන ඇටිටියුඩ්ම තමයි එහේ ගිහිල්ලත් තියෙන්නේ. පලවෙනිම එක තමයි, කලින් ඔසී ආපු එකා නිකන්ම අයියා හරි අක්කා හරි වෙන එක. ඒ වගේ ගෝතයෙක් සෙට් උනොත් නම් උගෙන් ඔසී ලයිෆ් ගැන බණ අහනව ඇරෙන්න වෙන වැඩක් නැති වෙනවා.
ඊලඟ එක තමයි, ඔසී හිටියට ඔසී පොලිටික්ස් ගැන අයිඩියා එකක් නෑ. බිව්වත් කියවන්නේ ලන්කන් පොලිටික්ස්. කොටින්ම කිව්වොත් මේ වගේ උන්ගේ ඇඟ විතරයි ඔසී වල තියෙන්නේ. අනිත් ඔක්කොම ලන්කාවේ. නිවුස් බලන්නෙත් යූ ටියුබ් එකෙන් ලන්කාවෙ. හැබැයි, වැරදිලා හරි ඔසී සිස්ටම් එකේ මොකක් හරි ඉෂූ එකක් කත කළොත්, රෙද්ද උස්සන් එන්නේ අම්මට බැන්නා වගේ " උඹ හිතන්නේ ලන්කාව ඕස්ට්‍රේලියාවට වඩා හොඳයි කියලද? " කියාගෙන. ඕනම රටක දේශපාලන ක්‍රමේ ගැටළු තියෙනවා, ලන්කාවේදී මහින්දට බැන්නම රෙද්ද උස්සන බයියෝ වගේම තමයි. ඔසී රටේ කිසිම අඩුපාඩුවක් නොදැක ඔසී කියන්නේ දිව්‍ය ලෝකයක් කියල හිතන් රට ගැන විවේචනය කරන උන්ට බනින එක මුන්ට හරි ජොලි. සුද්දෝ නම් මෙහෙම නෑ. උන් උන්ගෙ රටේ සිස්ටම් එකේ අවුල් දකිනවා. අපේ උන් එහෙම නෑ. අපේ උන් තමයි ගොඩක් මෙහෙම හිතන්නේ. අපේ උන් විවේචනයන්ට විවෘත නෑ.
අනික අපේ උන් හෙන පණ්ඩිතයි. ගොඩක්ම එහෙම වෙලා තියෙන්නේ ගෑනිගෙන් ඩිපෙන්ඩන්ට් දාලා මෙහේ ඉඳන් ගියපු අධ්‍යාපනය අඩු එවුන්. එහේ ගිහින් ප්‍රාඩෝ එකක් අරගෙන ගෙයක් ගත්තම අනිත් උන්ට බලේන් ලයිෆ් කෝචින්ග් කරන්න එන උන් ඕන තරම් ඉන්නවා. ඔසී ආපු කාලේ කාපු කටු ගැන පම්පෝරි ගහන, ලන්කාවෙන් ආපු අලුත් කොල්ලොන්ට ජීවිතේ ජයගන්න බණ කියන අයියලා ගොඩක් ඉන්නවා. මේ වගේ උන් ඕන තරම් යූ ටියුබ් වල, ෆේස්බුක් වල හොයාගන්න පුළුවන්. කාල බීලා තෙල වැඩි උනාම කොහේ හරි තියෙන කුණු බක්කියක් හරි කාර් කට්ටක් හරි ඉස්සරහ්ට ගිහින් ඔසී වල පම්පෝරි ගහන ගමන් ලන්කාවේ වැලේ වැල් නැති පිරමිඩ් පස්සේ යන ඔන්ලියින් එන්ටර්පෘනර්ස්ලට රටගොඩගන්න විදිය කියලා දෙන්නේ මුන් තමයි. මුන් ඇවිල්ල ආර්ථික විශේෂඥයොන්ටත් වඩා ආර්ථිකේ දේශපාලනේ දන්නවා. උන් හිතන්නේ උන් තමයි ඔක්කොම දන්නේ, අනිත් ඔක්කොම ගොන්නු කියලා. වෙනස් මතයක් අහන්න ආස නෑ. අඩුම තරමේ වෙනස් මතවාද තියෙනවා කියලා පිළිගන්න කැමැත්තකුත් නෑ. මේ වගේ උන්ට පී ආර් දෙන එක ඇත්තටම රටට තර්ජනයක්. මේ වගේ ගෝතයෝ ලක්ෂයක් සිස්ටම් එකට එකතු උනොත්, ඒ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ඒක ලොකු තර්ජණයක්. අපේ උන් තමුන්ගේ ඔපීනියන් තමුන්ට විතරක් තියන් ඉන්න දන්නවා හරිම අඩුයි. ගොඩක් වෙලාවට ඒක අනිකට inflict කරනවා.
අන්තිමටම ඉන්න සෙට් එකක් තමයි, ලන්කාවෙදි බෝතලේටයි බත් පැකට් එකටයි චන්දේ ගහලා, ලන්කාවට කෙලෝලා එහෙ ගිහින් ලන්කාවේ එකෙක් හරි, රෙෆියුජියක් දෙන සුද්දෙක් හරි ඡන්දේ ඉල්ලුවාම ඌට පැනලා ගිහින් ඡන්දේ දෙන එක. මේ වගේ උන්ට පී ආර් දුන්නොත්, රට හොඳට තියෙන, සල්ලි හම්බු කරන්න පුළුවන් කාලේ බෝට්ටුවක් අරන් තියාගන්නෝන ආයේ ඔසී වලට කෙල උනාම වෙන රටකට යන්න.
හරිම කලාතුරකින්, තමුන්ගේ පාඩුවේ තමුන්ගෙ වැඩක් බලන් ඔසී සිස්ටම් එකට ඇඩැප්ට් වෙලා තමුන්ගෙ personal values, culture එක මේන්ටේන් කරන් යන උනුත් ඉන්නවා. එහෙම උන් එක්ක වැඩ කරන එක ලේසියි.
uba citizen da gena da lankawata panne? mama danna ekek innawa ehema apu. lamai yawana kiyala kawada harinahane.. mehe awama me life ekata purudu unama mehe fun wage eheta wada. ekama de tiyenne crisis eka nisa lankawa sure naa. kawada kela wewida danna. ehema nattan itin mehe upper middle class lifestyle ekak gewanna puluwan nam ehe gihin ehe social standards walata anuwa ehe society eke low life ekak gewana eka pointless kiyala tamai mama hitanne. innawa nam ehet innona ehe society eke standards walata anuwa honda level ekaka. ghin ehema life gewana lankansla ona taram innawa. et mata mehe tiyena responsibilities ekka ehe gihin e wage life ekak hadaganna amarui and mama mehe inna kematiy. puluwan taram kalayak mehe allan indala bari unot, kelawunot paninawa.
![]()
nope. mamat danna 4k innawa. ekek innawa aussie indan awit aye job walata US giyapu. tawa ekekut USAma giya PHD ekakata. anit un denna nam lankawe family business.uba citizen da gena da lankawata panne? mama danna ekek innawa ehema apu. lamai yawana kiyala kawada hari
mata ehema aasawak naa ban PR ekata. PR eka wenuwen anit dewal sacrifice karala PR eka ganna aussie government ekata oana widiyata mage life eka change karaganna mama kemati naa. mama inne mata ona widiyata.aparade 4.5 years idalath ai ban citizen da gatte natte
ubata PR wath nadda? mama hithuwe uba PR gihin citizen nogena awith kiyala.. ubata tibbe oka dagena lankawata enna .. kamathi welawaka aye yanawamata ehema aasawak naa ban PR ekata. PR eka wenuwen anit dewal sacrifice karala PR eka ganna aussie government ekata oana widiyata mage life eka change karaganna mama kemati naa. mama inne mata ona widiyata.
උඹ දැන් aus gov එකට ඕන විදිහට ජීවිතේ වෙනස් කරගෙන ඉන්නවා නේ ? මට නම් අපි ගැන පව් කියල හිතෙනවාubata PR wath nadda? mama hithuwe uba PR gihin citizen nogena awith kiyala.. ubata tibbe oka dagena lankawata enna .. kamathi welawaka aye yanawa
ඒකට උඹත් පොඩ්ඩක් හරි වග කියන්න ඕනේ.. මාව පෙලඹෙව්වාට. කෝල් කරලා වීසා දික්කරන්න පුලුවන්ද කියලා හෙව්වාට..උඹ දැන් aus gov එකට ඕන විදිහට ජීවිතේ වෙනස් කරගෙන ඉන්නවා නේ ? මට නම් අපි ගැන පව් කියල හිතෙනවා
Balan giyama ekathawath aththaමේ මහ පොළොවේ ඉපදෙන සියලු සත්තුන්ටත් මිනිස්සුන්ටත් මේ මහ පොළොව අයිතියි.
ලෝකයේ සම්පත් සමානව සියළුම මිනිසුන්ට අයිති විය යුතුයි. උපතින් සුද්දෙක් වූ පමනින්, වැඩිපුර සම්පත් ඔහුට අයත් නොවේ. සියළුම මිනිස්සුන්ට, සියළු සීමා බිද දමා තමන් කැමති රටක නගරයක ගමක ජීවත් වීමට පූ ර් න අයිතිය ඇත.
oya kathawa godak muslim un athare thiyenawa. unge godta anuwa me mahapolowe hemathenakma hema minihektama ayithiy kiyala. e kathawa aththa. issarahata global reset ekat ekka mulu lokema ekama ratak wena level ekata enna puluwan. godakma oya visa, eka ratakin tawat ratakata yanakota regulations wage dewal aawe 1920s wala league of nations hadaddi. WW1 walata kalin minissunta travel karanna me taram restrictions tibbe naa.Balan giyama ekathawath aththa
na bn. mama lankawata eddi 485 eke hitiye.ubata PR wath nadda? mama hithuwe uba PR gihin citizen nogena awith kiyala.. ubata tibbe oka dagena lankawata enna .. kamathi welawaka aye yanawa
ඒ කාලෙ ට්‍රැවල් කරන්නත් පහසුකම් නැහැ නෙ බන් .oya kathawa godak muslim un athare thiyenawa. unge godta anuwa me mahapolowe hemathenakma hema minihektama ayithiy kiyala. e kathawa aththa. issarahata global reset ekat ekka mulu lokema ekama ratak wena level ekata enna puluwan. godakma oya visa, eka ratakin tawat ratakata yanakota regulations wage dewal aawe 1920s wala league of nations hadaddi. WW1 walata kalin minissunta travel karanna me taram restrictions tibbe naa.
na bn. mama lankawata eddi 485 eke hitiye.
------ Post added on Sep 6, 2022 at 2:50 PM