මචන්ල True Caller Android App

DHE

Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    • Like
    Reactions: IMMuhandiram

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    use this in Telegram with premium features unlocked
    @TruecallerLK_bot
    ඕවා දාපුවාම අපි ළඟ තියෙන contacts ඔක්කොම ඒ ඒ නම් වලින්ම උන්ට (Truecaller එකට) යනවද?

    මං එකපාරක් Truecaller app එක දාගත්තා. App එකට contacts වලට access වෙන්න permission enable කරන්න ඕනෙ කියලා ආවා. මං ඒක uninstall කළා. ආයෙ දැම්මෙම නෑ.
     
    • Like
    Reactions: IMMuhandiram

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    ඕවා දාපුවාම අපි ළඟ තියෙන contacts ඔක්කොම ඒ ඒ නම් වලින්ම උන්ට (Truecaller එකට) යනවද?

    මං එකපාරක් Truecaller app එක දාගත්තා. App එකට contacts වලට access වෙන්න permission enable කරන්න ඕනෙ කියලා ආවා. මං ඒක uninstall කළා. ආයෙ දැම්මෙම නෑ.
    oooo..ehema thama un data ganne :D
     
    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,097
    882
    113
    33
    Srilanka
    ඕවා දාපුවාම අපි ළඟ තියෙන contacts ඔක්කොම ඒ ඒ නම් වලින්ම උන්ට (Truecaller එකට) යනවද?

    මං එකපාරක් Truecaller app එක දාගත්තා. App එකට contacts වලට access වෙන්න permission enable කරන්න ඕනෙ කියලා ආවා. මං ඒක uninstall කළා. ආයෙ දැම්මෙම නෑ.
    nuba smart phone ekk use karanawanam, nettam me grid system eka ethula nam, aye privacy gena katha karala wedak ne.
    permission is just an eye wash
    corporates are suck all our info, if u like it or not
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    🙄🙄Mokakda e kiuwe
    mama kiuwe https://t.me/TruecallerLK_bot oka pawichchi karanna kiyala
    App eka daganna one na..app eka gaththath gold member kenek wenna gewanna one..nathuwa mkth pennanne na
    Oke ewa unlocked

    dan therune..mama kiuwa eka newei oya therum aragena thiyenne:D
    ------ Post added on Sep 9, 2022 at 8:15 PM
    Telegram group ekek open una dan number check karanne kohomada bro
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    eyalage group ekata join wenna one botwa pawichchi karanna..join wunata passe aye bot ta gihin /start kiyala gahanna..itapasse balanna one number eka gahanna
    Premium එකේ ඇති වාසියක් නැනේ ඔය විදියට යුස් කරලා.
    Who viewed our profile වගේ එවා ටෙලෙගැම් එකේ බොට් එකෙන් බලන්න බැනේ?
    නම්බර් එක බලන එක ෆ්‍රි ඇප් එකෙනුත් බලතැකිනේ.
     
    • Like
    Reactions: wordpress

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    Premium එකේ ඇති වාසියක් නැනේ ඔය විදියට යුස් කරලා.
    Who viewed our profile වගේ එවා ටෙලෙගැම් එකේ බොට් එකෙන් බලන්න බැනේ?
    නම්බර් එක බලන එක ෆ්‍රි ඇප් එකෙනුත් බලතැකිනේ.
    Free app dan naha neda app stores
     
    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    Premium එකේ ඇති වාසියක් නැනේ ඔය විදියට යුස් කරලා.
    Who viewed our profile වගේ එවා ටෙලෙගැම් එකේ බොට් එකෙන් බලන්න බැනේ?
    නම්බර් එක බලන එක ෆ්‍රි ඇප් එකෙනුත් බලතැකිනේ.
    ow eka aththa..who viewed our profile balannath ba free ekedi free userlage numbers balanna puluwan
    meke gold memberslage balannath puluwan ape contacts share wenneth na
    nikm number ekak hoyaganna witharak use karanna puluwan
    app eken dena okkoma advantages hambenne na