අඩුවට badminton racket එකක් ගන්න තැනක්

megarushan

Active member
  • Nov 14, 2009
    281
    36
    28
    අඩුවට badminton racket එකක් ගන්න තැනක්

    අඩුවට badminton racket එකක් ගන්න තැනක් දන්නවද මචන්ලා.කොල්ලුපිටියේ united soprts එක දැන් කඩල හදන නිසා වෙන දන්න තැනක් තියෙනවද හොද....
    RS 6000 - to 8000 වගේ ගානකට ගන්න
     
    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,143
    113
    decathlon balnna, tawa bnorella chance sport
    මොන්වද බන් හොඳ බ්‍රෑන්ඩ්ස්... මම ත්‍රෙඩ් එක බම්ප් කලේ.පරන ත්‍රෙඩක්
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,669
    5,791
    113
    KALUTHARA
    මොන්වද බන් හොඳ බ්‍රෑන්ඩ්ස්... මම ත්‍රෙඩ් එක බම්ප් කලේ.පරන ත්‍රෙඩක්
    ehemanm update na bn dan :( issra man gawa tibba gozen kiyala ekkada koheda
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,143
    113
    Wish ekak ganin... Athal ekata sellan karanna ne?
    ඔව් ඔව්, ඒ උනාට මට හිතෙනවා බන් මොකක් හරි ස්පෝර්ට් එකක් කරන්න, මහත් වීගෙන එන්නෙ මේ ලැප ඉස්සරහම දික් කරන් ඉඳලා
     
    • Love
    Reactions: Johnnie_Walker

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,669
    5,791
    113
    KALUTHARA
    ඔව් ඔව්, ඒ උනාට මට හිතෙනවා බන් මොකක් හරි ස්පෝර්ට් එකක් කරන්න, මහත් වීගෙන එන්නෙ මේ ලැප ඉස්සරහම දික් කරන් ඉඳලා
    club thiye, ekakata join wela hawasata sellm karanna ynna. gym yno wage boring nathiwei mulin. habai oni ekak tikk kal karan yanakota natuwa abri weno bn . gym unat ehemai