IJTS video - Best Java institute in Colombo

Mad Weera

Well-known member
  • Oct 13, 2015
    5,320
    6,073
    113
    විඩියෝ එකේ බෝඩ් රූම් ඉන්න සෙට් එකනම් අද හොඳ තැන් වල ඉන්නවා.
    ඒත් ඔය මඟුලෙන් ගොඩ ගිය උන්ට වැඩිය අනාත උන උන් වැඩි.
    ගොඩ ගිය උනුත් හොඳ වැඩ්ඩො මිසක් තැනේ හොඳක් නිසා නෙමෙයි
     
    BernieSanders

    Well-known member
  • Jun 11, 2016
    1,586
    2,720
    113
    විඩියෝ එකේ බෝඩ් රූම් ඉන්න සෙට් එකනම් අද හොඳ තැන් වල ඉන්නවා.
    ඒත් ඔය මඟුලෙන් ගොඩ ගිය උන්ට වැඩිය අනාත උන උන් වැඩි.
    ගොඩ ගිය උනුත් හොඳ වැඩ්ඩො මිසක් තැනේ හොඳක් නිසා නෙමෙයි
    Board room eke un koheda wada karanne dan? hoda than kiwwe monawada?

    අඩෝ අර අප්පට ඉන්නේ ශේශ්ඨාධිකරණ නඩු කාරයෙක් නේ .
    ??
    ------ Post added on Sep 15, 2022 at 12:01 PM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,585
    48,822
    113
    සේදවත්ත
    sirawata? munta lajjawak na
    ඇයි ඇයි ඒම කියන්නේ .
    මාත් pcjt / ajd / scjp කරේ ඕකෙන් අනේ ලෙසටම ඉගැන්නුවා ඒ කාලේ අඔෆ්ට්වෙයාර් කෑලි සැටැන්ඩ් ඔන් ඒවා හදලා පොඩි කඩවලට දාල සල්ලිත් හෙව්වා .
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,320
    6,073
    113
    Board room eke un koheda wada karanne dan? hoda than kiwwe monawada?

    ??
    ------ Post added on Sep 15, 2022 at 12:01 PM
    එතන ඉන්න හතරදෙනෙක්ට උන්ගෙම කම්පැනි තියෙනවා.දෙන්නෙක් ජොයින් වෙල කරන කම්පැනි එකක්තු තියෙනවා
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,137
    1
    13,011
    113
    Gotham City
    විඩියෝ එකේ බෝඩ් රූම් ඉන්න සෙට් එකනම් අද හොඳ තැන් වල ඉන්නවා.
    ඒත් ඔය මඟුලෙන් ගොඩ ගිය උන්ට වැඩිය අනාත උන උන් වැඩි.
    ගොඩ ගිය උනුත් හොඳ වැඩ්ඩො මිසක් තැනේ හොඳක් නිසා නෙමෙයි
    එකෙක් ගොඩ දාද්දි දහයක් අනාතයි වගෙ සීන් එකක් තියෙන්නෙ.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,860
    1
    9,622
    113
    Gampaha
    විඩියෝ එකේ බෝඩ් රූම් ඉන්න සෙට් එකනම් අද හොඳ තැන් වල ඉන්නවා.
    ඒත් ඔය මඟුලෙන් ගොඩ ගිය උන්ට වැඩිය අනාත උන උන් වැඩි.
    ගොඩ ගිය උනුත් හොඳ වැඩ්ඩො මිසක් තැනේ හොඳක් නිසා නෙමෙයි
    ඔයත් ඒකෙ එකෙක් නේද? බෝඩ් රූම් එකේ ගොඩ ගිය උන් ඉන්නෙ ඒකටම ලමයි අන්දවල ලමයිගෙ කෝස් ෆී එකෙන් ගොඩ ගියපු උන්නෙ. කීප දෙනෙක් ඉන්නව හොද රස්සා ගත්ත. ඔය මෙකේත් හෙනය කියල ඉන්නෙ
     
    • Wow
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,137
    1
    13,011
    113
    Gotham City
    ඔයත් ඒකෙ එකෙක් නේද? බෝඩ් රූම් එකේ ගොඩ ගිය උන් ඉන්නෙ ඒකටම ලමයි අන්දවල ලමයිගෙ කෝස් ෆී එකෙන් ගොඩ ගියපු උන්නෙ. කීප දෙනෙක් ඉන්නව හොද රස්සා ගත්ත. ඔය මෙකේත් හෙනය කියල ඉන්නෙ
    Henaya Java ekeda