iphone 14 eka dubai vala kiyak wenavada guys plese help

vj3660

Well-known member
  • Sep 17, 2007
    2,052
    2,298
    113
    එච්චර යනවද බන් 2 way ? economy 1.40ක් විතර නේද වෙන්නෙ ? 2.80ක් යයි. :rolleyes2:
    Machan mama langa damme eka hinda wennathi. Pro eka Mama gatta AED 4,299.00 128GB una. VAT eka AED 200 wage una
     
    • Love
    Reactions: Candid-B

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    I phone 14pro max 512GB ලක්ෂ 5යි ගාණකට ගන්න පුලුවන්.. ලංකාවෙන් ගන්නවට වඩා ඉතියෝපියාවෙන් ගත්තත් ලාබයි බන්... හැබැයි ඉතින් දැන් ඉඳන් ම waiting list කට්ටිය...