ෂැඩෝ.... කොහෙද මෙච්චර කල් හිටියෙ?Romania
Dracula

පහු ගිය කාලේ එක එක වැඩවලට හිර වුණා බ්රෝෂැඩෝ.... කොහෙද මෙච්චර කල් හිටියෙ?
Romania uda ekata harida sagoekak wath neweyi... lesi karannam thiyenne europe wala
mmm.. le bona eka
------ Post added on Sep 16, 2022 at 4:01 PM
1ඔය ඈතින් පේන එක ලෝක ප්‍රසිද්ධයි
2මේ රටේ අපේ ප්‍රසිද්ධ ක්‍රීඩාවක උපත සිදුවෙලා තියනවා
![]()
------ Post added on Sep 16, 2022 at 4:09 PM
පලස්තීනය![]()
1මේ රට සත්ව පාලනයට හා ලොකූ තැනිතලා බිම් වලට ප්‍රසිද්ධයි
2ප්‍රසිද්ධ හින්දි නලුවෙක්ගෙ නමක් තිබුන අධිරාජ්‍යෙක් මෙම ප්‍රදේශය වාසභූමිය කරගෙන ජීවත් උනා
mongoliyawa , Genghis Khan![]()
1මේ රට සත්ව පාලනයට හා ලොකූ තැනිතලා බිම් වලට ප්‍රසිද්ධයි
2ප්‍රසිද්ධ හින්දි නලුවෙක්ගෙ නමක් තිබුන අධිරාජ්‍යෙක් මෙම ප්‍රදේශය වාසභූමිය කරගෙන ජීවත් උනා
Persia![]()

argentina![]()

කැමති අය එන්න සෙල්ලමක් කරන්න. මේකෙ නම ජියෝ ගෙසර්. ඕනෙ කෙනෙකුට මේ ත්‍රෙඩ් එකේ ලෝකෙ ඕනම තැනක ගූගල් ස්ට්‍රීට්වීව් එකෙන් ගත්ත පොටෝ එකක් දාන්න පුලුහන් . අනිත් අයට තියෙන්නෙ ගෙස් කරන්න. හැබැයි ඒත් එක්ක හින්ට්ස් 2 ක් දාන්නත් ඕනෙ..ඔන්න මම පටන් ගන්නවා
![]()
1 ලඟදි ඉඳන් සමහර සින්හලු මෙහෙ වැඩ කරන්න යෑමේ ප්‍රවනතාවයක් තියනවා
2 මෙම රටේ ඉඳපු කවුරුත් දන්න චරිතයක් තියනවා. ඒක සාහිත්‍යමය ප්‍රබන්දයක් ඇත්ත චරිතයක් අනුසාරයෙන් ගොඩනැගුනු එකක්. මොකද්ද රට?
naa ban romaniaJapan..dowondara san
meka harimongoliyawa , Genghis Khan
UKකැමති අය එන්න සෙල්ලමක් කරන්න. මේකෙ නම ජියෝ ගෙසර්. ඕනෙ කෙනෙකුට මේ ත්‍රෙඩ් එකේ ලෝකෙ ඕනම තැනක ගූගල් ස්ට්‍රීට්වීව් එකෙන් ගත්ත පොටෝ එකක් දාන්න පුලුහන් . අනිත් අයට තියෙන්නෙ ගෙස් කරන්න. හැබැයි ඒත් එක්ක හින්ට්ස් 2 ක් දාන්නත් ඕනෙ..ඔන්න මම පටන් ගන්නවා
![]()
1 ලඟදි ඉඳන් සමහර සින්හලු මෙහෙ වැඩ කරන්න යෑමේ ප්‍රවනතාවයක් තියනවා
2 මෙම රටේ ඉඳපු කවුරුත් දන්න චරිතයක් තියනවා. ඒක සාහිත්‍යමය ප්‍රබන්දයක් ඇත්ත චරිතයක් අනුසාරයෙන් ගොඩනැගුනු එකක්. මොකද්ද රට?
මොංගෝලියාව![]()
1මේ රට සත්ව පාලනයට හා ලොකූ තැනිතලා බිම් වලට ප්‍රසිද්ධයි
2ප්‍රසිද්ධ හින්දි නලුවෙක්ගෙ නමක් තිබුන අධිරාජ්‍යෙක් මෙම ප්‍රදේශය වාසභූමිය කරගෙන ජීවත් උනා
Romaniaකැමති අය එන්න සෙල්ලමක් කරන්න. මේකෙ නම ජියෝ ගෙසර්. ඕනෙ කෙනෙකුට මේ ත්‍රෙඩ් එකේ ලෝකෙ ඕනම තැනක ගූගල් ස්ට්‍රීට්වීව් එකෙන් ගත්ත පොටෝ එකක් දාන්න පුලුහන් . අනිත් අයට තියෙන්නෙ ගෙස් කරන්න. හැබැයි ඒත් එක්ක හින්ට්ස් 2 ක් දාන්නත් ඕනෙ..ඔන්න මම පටන් ගන්නවා
![]()
1 ලඟදි ඉඳන් සමහර සින්හලු මෙහෙ වැඩ කරන්න යෑමේ ප්‍රවනතාවයක් තියනවා
2 මෙම රටේ ඉඳපු කවුරුත් දන්න චරිතයක් තියනවා. ඒක සාහිත්‍යමය ප්‍රබන්දයක් ඇත්ත චරිතයක් අනුසාරයෙන් ගොඩනැගුනු එකක්. මොකද්ද රට?
ඉතියෝපියාවnaa ban romania
මේක කියන්න බලන්න
1ලෝකෙ තියෙන වේගයෙන්ම දිවුනුවන රටක් සහ ඒක පුද්ගල ආදායම අපේ රටටත් වඩා වැඩියි
2බොහෝ විට ඔය රටේ ඉන්න අය ඔය පින්තූරෙ ඉන්න විදිහෙ අය
![]()
අඩේ හැබෑව.Romania
waradiඉතියෝපියාව
අඩේ හැබෑව.
ඩ්රැකියුලා ගැන කියන්නෙ. වාහන පාරෙ ද
කුණෙන් යන්නේ, UK වෙන්න බෑRomania