Questions JAVASCRIPT ඇප්ස්ක්‍රිප්ට් උදව්වක්

euler

Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    1. මම ඩේටා ස්ටොර් කරලා තිබෙන්නේ ගූගල් ශීට් එකක
    2. ඒ ඩේටා, ටේබල් එකකට යවන්නේ පහල කෝඩ් එකේ විදියට
    Code:
    function createTable(dataArray) {
          $('#btn-close').click()
          $(document).ready(function(){
          document.getElementById('resp-spinner5').classList.add("d-none");
          $('#dataTable').DataTable({
    
        //data: dataArray,
          data: dataArray.slice(1)
         columns: [
          { title: "time" },
          { title: "Entryemail" },
          { title: "name" },
          { title: "IDnumber" },
          { title: "DESIGNATION" },
          { title: "Gender" },
    
         ],
        //  "ordering": false,
           destroy:true,
           responsive:true,     
           lengthMenu: [
              [10, 15, 25, 50, 100, -1 ],
              ['10', '15', '25', '50','100', 'All' ]
          ],
          
          order: [[2, "asc"], [2, "asc"], ],
          });
        });
      }

    මට මේ ඩේටා ටික column 1 එකේ Entryemail එකට අනූව ෆිල්ටර් කරගන්න කෝඩ් එක ලියන හැටි කියාදෙන්න පුලුවන්ද? createTable(dataArray) එක ඇතුලෙම නේද ෆිල්ටර් එකට ලියන්නත් ඕනේ.

    HTML <tr> tag එකෙන් ෆිල්ටර් කරන හැටි නම් දැක්කා internet... මේකේ title නේ තිබෙන්නේ :confused:
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    dataArray ekata filter ekak liwwa nam hari ne ithin

    dataArray.filter(o=> o[0]=='speficific@email');
    මම කෝඩින් ඉගෙනගත් කෙනෙක් නෙවෙයි.
    පුලුවන් නම් මට ඒක මේ කෝඩ් එකට ලියලා දෙන්න.