අපේ මේ කිරීයේ පැරණි සාමාජිකයෙක් වෙන @kasun090354t දැඩි ආර්ථික අපහසුකම් වලට මුන දීලා තියෙන බව ඔබ දන්නවා ද? දවසට එක වේලක් විතරක් කාලා ඉන්න බව ඔබ දන්නවා ද මිතුරේ 
කොහොම උණත් අහන්න සතුටුයි සහෝදර වරුනි අද වෙනකොට කසුන් සහෝදරයා හැකියාවට රැකියාව කියන තේමාව යටතේ ගෙවල් වල තණකොළ කපන ව්‍යාපාරයක් පටන් අරගෙන තියෙනවා
මෙන්න ඒකට සාක්ෂි
ඔබේ ගෙදරත් තණකොළ කපන ටෝයිලට් හෝදන වැඩ තියෙනවා නම් අපේ @kasun090354t සහෝදරයාට ලබාදී ඔහුට තුන් වෙල කෑමට ඔයාටත් උදවු කරන්න පුළුවන්
කොහොම උණත් අහන්න සතුටුයි සහෝදර වරුනි අද වෙනකොට කසුන් සහෝදරයා හැකියාවට රැකියාව කියන තේමාව යටතේ ගෙවල් වල තණකොළ කපන ව්‍යාපාරයක් පටන් අරගෙන තියෙනවා
වැඩි විස්තර සඳහා: @kasun090354t