මං කිරියෙන් යනවට

මං කිරියෙන් යන්න බැලුවෙ.

  • ඔව් පලයන්

    Votes: 25 14.8%
  • පිස්සුද මෙහෙ ඉඳපන්

    Votes: 90 53.3%
  • හිටියත් එකයි නැතත් එකයි

    Votes: 54 32.0%

  • Total voters
    169
  • Poll closed .

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    බුරන බල්ලන්ට ගල් ගහන්න නවතින්නේ නැතුව උබේ ගමන උබ පලයන්. කිරියේ නෙවෙයි එදිනෙදා ජිවිතේ හැමතැනම ඔහොම උන් ඉන්නවා උන්ට attention දෙන්න උබේ කලේ නාස්ති කරනවා නම් උබ මෝඩයෙක්
     
    • Like
    Reactions: Walter White

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    @siri_ayya මෙතන ඉන්න ඔක්කොම ෆේක් තමයි.. අපි අපේ නම්වලින් නෙමනේ ඉන්නේ පූසෝ... 🤭
    මං කියන්නේ එකේක් fake නම් ගොඩකින් ඉන්න එක ගැන :)

    බුරන බල්ලන්ට ගල් ගහන්න නවතින්නේ නැතුව උබේ ගමන උබ පලයන්. කිරියේ නෙවෙයි එදිනෙදා ජිවිතේ හැමතැනම ඔහොම උන් ඉන්නවා උන්ට attention දෙන්න උබේ කලේ නාස්ති කරනවා නම් උබ මෝඩයෙක්
    අන්න ඒ නිසා තමා යන්න බැලුවෙ.. :)
    ------ Post added on Sep 18, 2022 at 5:29 PM
     
    Kukku Perethaya

    Active member
  • Dec 17, 2018
    108
    197
    43
    මේ කතාවේ පැති දෙකක් තියෙනවා. මං දාපු thread ගොඩක් අය hijack කරා මං paid account එකක් කියලා. මම දේශපාලනේ ගැන වචනයක් කතා කරලා නැහැ.එහෙම බලද්දී දෙපැත්තම අසාධාරණයක් වෙනවා. හොදම දේ තමා නොදැක්ක වගේ ඉන්න එක
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,468
    15,430
    113
    Gampaha
    මං කියන්නේ එකේක් fake නම් ගොඩකින් ඉන්න එක ගැන :)

    අන්න ඒ නිසා තමා යන්න බැලුවෙ.. :)
    ------ Post added on Sep 18, 2022 at 5:29 PM
    ඉතින් මොකො වෙන්නේ ? බොහොමයත් වෙලාවට 'ෆේක් උන් මනුෂ්‍යයෝය' යන මානුෂීය හැඟීමෙන් යුතුව අප මෙහි කටයුතු කරනවා :-)
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,501
    72,702
    113
    මාලඹේ
    20220918-173300.jpg

    මූත් ලොකුවට කථා කරාට Fake එකක් තමයි 🤣🤣🤣
     
    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    මොනවද අයියේ කියන්නේ???? කිරියෙ වැදගත් Content දාන කට්ටියට ඉන්නෙ ඔයයි තව කීපදෙනෙකුයි විතරයි. මං IT Industry එක ගැන ගොඩක් දේවල් ඉගෙනගත්තේ ඔයාගෙන්. ඔයා යනවා කියන්නෙ අපි වගේ Freshers ලට එහෙම හිතාගන්නවත් බැරි තරම් ලොකු පාඩුවක්. මං කිරියෙ මුලින්ම Follow කරෙත් ඔයාව. ඔයාගෙ Break Into IT industry Threads ටික එහෙම මං සේරම කියවනවා. ඔය මොකෙක්වත් ගනන්ගන්නෙ නැති, කාටවත් උදව්කරන්නෙ නැති, බොරුවට පොර වෙන්න දඟලන උං කියන දේවල් හින්දා ඔයා යන්න ඕනෙ නෑනේ. මං නම් මාත් එක්ක වලි දාගන්න එන උන්ව සත පහකටවත් ගනන් ගන්නෙ නෑ. මොකෙක් හරි ඔයාට බැනගෙන ආවොත් ආයෙ ඌව දැක්කෙ නෑ වගේ යන්න. උන්ව මොකෙක්වත් පඩේකටවත් ගනන් ගන්නෙ නෑ කියලා උන්ට තේරෙන්න ඉඩ ඇරපුවහම තමා උන්ට ගොඩක් රිදෙන්නේ. එහෙම නැතුව අපිත් උන්ට Response එකක් දීලා උන් එක්ක වලියක් දාගන්න ගියොත් උන් නිකන්ම හිතන්න ගන්නවා උනුත් හෙන වැදගත් පොරවල්ලා කියලා.
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    Ubalage waradda ban... Gon part dakkama dakke naa wage inna baa kasanawane... Athal ekak ganna puluwan thread wlata witharak set weyan. Ewa adagena yanna epa. Issara amazin dawasata thread 100k withara danawa uta raja wenna ona... Virgin lage petti kadanna ona gaga... Ballekwath ganan ganne naa... A wage karama nikanma adu wenawa.
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    ඇයි මේ Dislike දාගෙන කුණුහරුප කියන්නේ 🤣🤣🤣
    කොහොමද කිරිය හදන්න එන උන්ගේ හැදියාව. මූට නම් ඇටන්ශන් ඕනේ සීන් එකක් තියෙන්නේ. මේ thread එක දැම්මෙත් ඔය නිසා තමයි. ඇඩ්මින්ට කතා කරලා මූට mod පට්ටමක් වත් අරං දුන්නා නම් හරි ආසාව යන්න

    Ubalage waradda ban... Gon part dakkama dakke naa wage inna baa kasanawane... Athal ekak ganna puluwan thread wlata witharak set weyan. Ewa adagena yanna epa. Issara amazin dawasata thread 100k withara danawa uta raja wenna ona... Virgin lage petti kadanna ona gaga... Ballekwath ganan ganne naa... A wage karama nikanma adu wenawa.
    ඇමසින් නං ගොං ආතල් නේ ගත්තේ. ඒත් පෙරුමල්ගේ thread වල ආතල් එකක් තිබ්බේ නැත්ද? අනික් sex thread වල ආතල් එකක් තිබ්බේ නැත්ද? තිබ්බනේ. දැං sex thread එකක් දැම්මොත් ඌ fake නැත්නං ගෑනිගේ ෆොටෝ ඉල්ලනවා. ආතල් දෙන එකේ අවුලක් නැහැ. අලුතෙන් ආපු උන් ආතල් ගන්න දන්නේ නැහැ
    ------ Post added on Sep 18, 2022 at 5:45 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,501
    72,702
    113
    මාලඹේ
    කොහොමද කිරිය හදන්න එන උන්ගේ හැදියාව. මූට නම් ඇටන්ශන් ඕනේ සීන් එකක් තියෙන්නේ. මේ thread එක දැම්මෙත් ඔය නිසා තමයි. ඇඩ්මින්ට කතා කරලා මූට mod පට්ටමක් වත් අරං දුන්නා නම් හරි ආසාව යන්න

    ඇමසින් නං ගොං ආතල් නේ ගත්තේ. ඒත් පෙරුමල්ගේ thread වල ආතල් එකක් තිබ්බේ නැත්ද? අනික් sex thread වල ආතල් එකක් තිබ්බේ නැත්ද? තිබ්බනේ. දැං sex thread එකක් දැම්මොත් ඌ fake නැත්නං ගෑනිගේ ෆොටෝ ඉල්ලනවා. ආතල් දෙන එකේ අවුලක් නැහැ. අලුතෙන් ආපු උන් ආතල් ගන්න දන්නේ නැහැ
    ------ Post added on Sep 18, 2022 at 5:45 PM
    කුණුහරුප කියාගෙන යන්නේ යහපත් සමාජයක් හදන්න බං
    මේ වගේ ළද බොළඳ Thread වලට ත් දායක සභාවක් ඉන්නවා කියලා අමතක කරන්න එපා මචං🤣🤣
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    කුණුහරුප කියාගෙන යන්නේ යහපත් සමාජයක් හදන්න බං
    මේ වගේ ළද බොළඳ Thread වලට ත් දායක සභාවක් ඉන්නවා කියලා අමතක කරන්න එපා මචං🤣🤣
    අලුත් එකෙක්නේ කිරිය හදන්න ආසාව ඇත්තේ. Admin ලාට වත් නැති අමාරු 🌝
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඉතිං පලයන්කෝ. මේකේ උන් කියන විදිහටද උබ වැඩ කරන්නේ? අනික පාළුවක් දැනෙන්නේ නැති වෙයි. ඕනේ තරම් පොල් පිති තියෙනවනේ. උබ වගේ 1000ක් කපා ගත්ත හැකි
    තෝ වගේ උන් බලු බෙටි වලින් 100 ක් විතර හොයාගන්න පුළුවන්
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]

    ඇමසින් නං ගොං ආතල් නේ ගත්තේ. ඒත් පෙරුමල්ගේ thread වල ආතල් එකක් තිබ්බේ නැත්ද? අනික් sex thread වල ආතල් එකක් තිබ්බේ නැත්ද? තිබ්බනේ. දැං sex thread එකක් දැම්මොත් ඌ fake නැත්නං ගෑනිගේ ෆොටෝ ඉල්ලනවා. ආතල් දෙන එකේ අවුලක් නැහැ. අලුතෙන් ආපු උන් ආතල් ගන්න දන්නේ නැහැ
    ------ Post added on Sep 18, 2022 at 5:45 PM
    Perumal athal ekak dunna. Ubath athal ekak denawa. Habai ithin kollo ekka wali dagena athal deela wadak naa. Eka digatama kunuharapa witharai thread wala. Ekai meke prashne. Ube thiyena fake set ekama mama dannawa. Uba ekko perumal nattan pathfinder eka mata takketama hariyatama sure.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    උබලා මේකේ ඉන්නවා නම් ඉදපන් නැත්නම් පලයවූ. අපි මේකේ ඇඩ්මින් පැනල් එක සල්ලි දීලා අරන් තියෙන්නේ.
    ඒක අපි දැනගත්තේ අර වැල්ඩින් කටා ජනාදිපති වෙනකොට. හැබැයි අපි හිතුවේ නැ ඉග්නෝ කරන්න බැරි ගානට තොපි මේකේ රිලා යයි කියල.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,544
    124,733
    113
    දෙහිවල
    හැදියාව ගැන කතා කරන දෙන්නෙක් දැක්කද 😂
    ඔව් ඔව් දැක්කා.
    පුක අතගාගෙන මෙතන සමාජ ආචාරධර්ම පන්තියක් දාලා මේ ටිකට 🤭 🤭

    චීන බැල්ලිගෙ පුතා ජනේලෙන් ඇවිත් (n) වලින් පුක දෙනවා එක අස්සේ. නෙලුම් කුලුන නගිනගමන් මයේ හිතේ ;-)