කිරියට ඇවිත් ගොන් පාට් දාන fake රොත්තයි ඒ ගැන පරිපාලනයෙන් කිසිම ප්රතිචාරයක් නැති වීමයි නිසා මන් කල්පනා කරා කිරියෙන් long break එකක් (අවිරුද්දක් හෝ ඊට වඩා වැඩි කාලයක් ) ගන්න (කිරියෙන් යන්න බෑ නේ account එක හැමදාම තියෙනවානේ
)
යන්න කලින් මං හිතුව මේ තීරණය ගැන කිරිවාසියන්ගේ අදහසත් දැනගෙන ම යන්න..මේ poll එක අනුව මන් යන /නොයන තීරණය වෙනස් කරන්නත් පුළුවන්..ඒ නිසා මේ poll එකේ ඔයලගේ option එක mark කරගෙන යන්න
සුබ දවසක්!
යන්න කලින් මං හිතුව මේ තීරණය ගැන කිරිවාසියන්ගේ අදහසත් දැනගෙන ම යන්න..මේ poll එක අනුව මන් යන /නොයන තීරණය වෙනස් කරන්නත් පුළුවන්..ඒ නිසා මේ poll එකේ ඔයලගේ option එක mark කරගෙන යන්න

සුබ දවසක්!
Last edited: