1980න් පසු පාර්ලිමේන්තුවේ සිටින සියලුම දේශපාලකයින්ගේ අදායම්, වත්කම් සහ බැංකු ගිණුම් වාර්තා මහජනතාවට ඉදිරිපත්කිරීමට මහා බැංකුව සැරසේ. මේ සඳහා මැතිවරණ දෙපාර්තමේන්තුව හා පාර්ලිමේන්තුවේ කථානායක දැනුවත් කොට තිබේ.
මේ අනුව සියලුම දේශපාලඥයින්ගේ පවුලේ උදවිය සහ ඥාතීන් ගේ වත්කම් අදාල මන්ත්‍රී වරයාගේ නාමය යටතේ ඉදිරිපත් කිරීමට නියමිතය.
ණය ප්‍රතිවිවුහ ගත කිරීම හරහා මේ සියලු තොරතුරු ඉදිරිපත් කිරීමට නියමිත බව අධිපති පෙරදා පැවති සමුළුවක් අමතමින් පවසා තිබේ.
ලැබෙන මන්ත්‍රී වැටුපට අමතරව බැංකුවල මුදල් හෝ වෙනයම් අදායම් පිළිබඳව මහජනයා මේ මගින් දැනුවත් වනු ඇත.
ලැබූ ජය සාමකාමිව සමරන්න.
ඉදිරිය සුභයි
මේ වසර අවසානයට පෙර බොහෝ දේශපාලඥයින්ගේ නිරුවත ඉලිවෙනු ඇත.