iporn 14 max

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,373
    16,216
    113
    sinhalu mae ganata usa apple store eken gena eka gena mokada hitanne.

    or.png

    ෆෝන් ගැන නම් ඉතිං මේකේ @N A K A M U R A , @2osama තරම් තවත් දන්න එකෙක් නැහැ.
    පොඩ්ඩක් අහලා බලලා ගන්න.
    මුන්ට පොඩ්ඩක් ඉස්කෝලේ මිස් උනාට මුන්ගේ දැනුමත් එක්ක බලද්දී මේකේ අනෙත් හැම එකාම කැලේ.
     
    • Haha
    Reactions: Kalegana

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,180
    72,338
    113
    මාලඹේ
    ෆෝන් ගැන නම් ඉතිං මේකේ @N A K A M U R A , @2osama තරම් තවත් දන්න එකෙක් නැහැ.
    පොඩ්ඩක් අහලා බලලා ගන්න.
    මුන්ට පොඩ්ඩක් ඉස්කෝලේ මිස් උනාට මුන්ගේ දැනුමත් එක්ක බලද්දී මේකේ අනෙත් හැම එකාම කැලේ.
    සිනග්පුරුවේ Visa නැතිව පූසා විදියට ඉන්න උබ ට මොන iPhone ද පොන්ස් 🤩🤩
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,373
    16,216
    113
    සිනග්පුරුවේ Visa නැතිව පූසා විදියට ඉන්න උබ ට මොන iPhone ද පොන්ස් 🤩🤩

    හම්මේ ඇවිල්ලා ඇවිල්ලා.
    තියෙන ප්‍රශ්න ඔක්කොම ඉක්ම්නනට අහපල්ලා.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,614
    1
    99,840
    113
    33
    Kalutara
    සිංගප්පූරුවෙ පාට් ටයිම් හොටෙල් වල ජොබ් කරන සිංහලුන්ගෙ පලවෙනි පඩියෙන් 14 එකේ 256 එකක් ගතැහැකිලු.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,618
    3,338
    113
    Apple care ganin. keeyada toll eka
    Apple care nethuwa ganna inne...aulak weida??? Aparadene ekata tawa 50kata wada gewanna wenawane..ekai beluwe..

    සිංගප්පූරුවෙ පාට් ටයිම් හොටෙල් වල ජොබ් කරන සිංහලුන්ගෙ පලවෙනි පඩියෙන් 14 එකේ 256 එකක් ගතැහැකිලු.
    Ai 256 ganne 128 madida ???
    ------ Post added on Sep 25, 2022 at 4:14 PM
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    parissamen ganna ekak. clone thiyenawa hoyannama baha. USA wala inna unma fake walata rawatena eka api mokkuda. IMEI check kalata wadak naha mokada wena original phone ekaka imei print karala tiyenne box eke. a nisa authorized shop ekakin ganna aniwa

    Last edited: