ලයිට් බිලයි වතුර බිලයි ආවා.. 🥴🥴🥴

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,762
    23,444
    113
    කලින් මාසෙ බිල පරණ ගානට හදපු හින්ද ඒක අලුත් ගානට හදල ඇරියර්ස් එකක් එවල තියෙන්නෙ. බිලේ මැද හරියෙ අකුරු අස්සෙම ප්‍රින්ට් කරල තියෙනව සිද්දිය.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    කලින් මාසෙ බිල පරණ ගානට හදපු හින්ද ඒක අලුත් ගානට හදල ඇරියර්ස් එකක් එවල තියෙන්නෙ. බිලේ මැද හරියෙ අකුරු අස්සෙම ප්‍රින්ට් කරල තියෙනව සිද්දිය.

    අපෙ එහෙම එකක් කරල නෑනෙ
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,855
    1
    58,111
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අගෝස්තු 26 බිල ආවා ඇරියස් 866.70ත් එක්ක. මොකද බිල ගෙව්වට අප්ඩේට් වෙන්න තරම් කාලයක් තිබ්බේ නැති නිසා. ඒ මාසෙට ගාන රුපියල් 835.30යි. ඒ ගාන ගෙව්වා සැප්තැම්බර් 18වෙනිදා.
    අගෝස්තු 10 - 25 වෙනකල් බිල හැදෙන්නේ අලුත් මිලට. ඒක මනු කියවන්නා දන්නේ නැති නිසා අගෝස්තු බිල පරණ විදිහට හදල තියෙන්නේ.

    සැප්තැම්බර් බිලට අර අගෝ 10 - 25 අතර අමතර ගාණ එකතු කරලා තියෙන්නෙ.

    ඕක බිලේ මැද කොටසේ ප්‍රින්ට් කරලා ඇති.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,225
    1
    101,060
    113
    34
    Kalutara
    TV balanna EPA
    Lap eka phone eka office eken charge karaganna
    Office eken wathura liter 2k bottle walata purawagena Enna.
    Office eke toilet eka use karanna.
    අපි ලිඳෙන් බොන්නේ.
    ටීවී බලන්නේ දවල්ට නිව්ස් විතරයි.
    ලැප් නෑ.
    ඔෆිස් නෑ.
    ලයිට් කපල එන එන පාරට ෆ්‍රිජ් එක ඔන් වෙන්න යනවනේ ටහිකෙන කරන්ට් එකක්.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    අපි ලිඳෙන් බොන්නේ.
    ටීවී බලන්නේ දවල්ට නිව්ස් විතරයි.
    ලැප් නෑ.
    ඔෆිස් නෑ.
    ලයිට් කපල එන එන පාරට ෆ්‍රිජ් එක ඔන් වෙන්න යනවනේ ටහිකෙන කරන්ට් එකක්.
    අලුත් ෆ්‍රිජ් එකක් ගමු
    ඉන්වටර් තියන එකක්
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ගෝටා ගෝ හෝම් කියද්දිම වැඩේ මීටර් උනා ගැහුවා සෝලාර් දෙයියනේ කියල බිල 0 දැන්. දවලට අන්ලිමිටඩ් කරන්ට්.රෑට පොයින්ට් 4 ක් තියෙනව :yes:තව 6 ක් දානවා නෙක්ස්ට් මන්ත් එතකොට ටෝටල් රෑට 10 පැලෙන්න ඇති
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,061
    8,363
    113
    මගේ Off grid එකේ පිහිටෙන් බිලක් ආවෙ නෑ. රුපියල් 25,000කට එහා පැත්තෙ එන්න ගියපු බිලක් බේරුණේ. පවර් කට් මුකුත් නෑ.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    Light bill Rs 3600
    Water bill Rs 850

    ගෝටා ගෝ හෝම් කියද්දිම වැඩේ මීටර් උනා ගැහුවා සෝලාර් දෙයියනේ කියල බිල 0 දැන්. දවලට අන්ලිමිටඩ් කරන්ට්.රෑට පොයින්ට් 4 ක් තියෙනව :yes:තව 6 ක් දානවා නෙක්ස්ට් මන්ත් එතකොට ටෝටල් රෑට 10 පැලෙන්න ඇති
    කීයක් ගියාද සෝලාර් ඵකට?
    ------ Post added on Sep 26, 2022 at 2:30 AM