මුලතිව් කුරුන්දි රජමහා විහාරය රැකගන්න මහ සෙනඟක් කොළඹට..

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    image_999b61d3d8.jpg


    (යොහාන් භාසුර)

    මුලතිව් කුරුන්දි රජමහා විහාරය පත්ව ඇති අවධානම් තත්වයෙන් ගලවාගැනීමට වාහාම මැදිහත් වන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලමින් එම විහාරස්ථානයේ විහාරාධිපති ගල්ගමුවේ සංතබෝධි හිමියෝ ඇතුළු පිරිසක් අද (26) කොළඹදී විරෝධතාවක් පැවැත්වූහ.

    එම අවස්ථාවට භික්‍ෂුන් වහස්නේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන සරත් විරසේකර සහ ජයන්ත සමරවීර සහ දෙමළ සමාජ ක්‍රියාකාරිකයකු වන අරුන් සිද්ධාර්ථන් යන මහත්වරු ද සහභාගි වී සිටියහ.

    එම පිරිස නිදහස් චතුරශ්‍රයේ සිට කොළඹ 7 පිහිටි බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව වෙත පැමිණි ලිපියක් භාරදුන්හ.


    (ඡායාරූප: ළහිරු හර්ෂණ)

    image_11d876acb9.jpg


    image_9028839b03.jpg
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,539
    32,289
    113
    haaaaaaaaaa kalin police yen paya 6 kata kalin permission denna athi neda?
    rajapak family wadak nisa.........
     
    • Like
    Reactions: TCB Rox

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,735
    75,906
    113
    image_999b61d3d8.jpg


    (යොහාන් භාසුර)

    මුලතිව් කුරුන්දි රජමහා විහාරය පත්ව ඇති අවධානම් තත්වයෙන් ගලවාගැනීමට වාහාම මැදිහත් වන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලමින් එම විහාරස්ථානයේ විහාරාධිපති ගල්ගමුවේ සංතබෝධි හිමියෝ ඇතුළු පිරිසක් අද (26) කොළඹදී විරෝධතාවක් පැවැත්වූහ.

    එම අවස්ථාවට භික්‍ෂුන් වහස්නේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන සරත් විරසේකර සහ ජයන්ත සමරවීර සහ දෙමළ සමාජ ක්‍රියාකාරිකයකු වන අරුන් සිද්ධාර්ථන් යන මහත්වරු ද සහභාගි වී සිටියහ.

    එම පිරිස නිදහස් චතුරශ්‍රයේ සිට කොළඹ 7 පිහිටි බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව වෙත පැමිණි ලිපියක් භාරදුන්හ.


    (ඡායාරූප: ළහිරු හර්ෂණ)

    image_11d876acb9.jpg


    image_9028839b03.jpg
    Mewata issara wage minissu kulappu wenne ne ponz. Unta dan kanna ne, light bill gewanna salli ne, rassa ne.

    Waradila rata goda shape wela, kanna bonna hambela thela wadi una dawasata owa try karapan 🤭 🤭
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,307
    1
    59,422
    113
    Kaduwela
    අම්මෝ මහා සෙනග. මුලතිව් වල ගඩොල් ටිකක් බේරගන්න කොළඹ ඇවිල්ලා 😂👉👌
    පුළුවන් නම් ඔය ගැම්මෙන් මුලතිව් පලකො දෙමළුන්ගෙන් පුකේ පාර කාලා එන්න වෙන්නේ 🤡
     

    Sen-lu

    Well-known member
  • Athal pot ekak dakkoth geyak hadan padinchi wenawa hamuduruwaru. Puduma pinak.
    මාරම ඉඩම් පෙරේතයෝ ඕකුන්. හන්තානෙ එහෙම බලෙං බුදුපිළිම තියල. අධිසංවේදී පරිසර කලාප වලත් එක්ක එක එක ලබ්බවල් අටවනව.
     

    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,039
    3,736
    113
    පොන්නයෝ අර පොත් බෙදල දෙන එකට උදව් කරනවා කියල ඇයි පැනල ගිහින් ඉන්නෙ...ගණයලගෙ ගඩොල දාලා පුකේ ඇරගන්නැතුව ඒකට උත්තර දීපන් හුකන්නෝ 🤣🤣🤣 @N A K A M U R A
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,806
    9,211
    113
    කුරුන්දිමලේ මොනවද වෙලා තියෙන තර්ජනේ. එතන පුරාවිද්‍යා කැනීම් ස්ථානයක්. අධිකරණයත් පිළිගන්නව එහෙ මිනිස්සුත් ඒක පිළිගන්නව. ඕක පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හරහා ප්‍රතිසංස්කරණය කරන එකත් නෙමෙයි එයාලට ගැටලුව. හැබැයි එතන භික්ෂූන් වාසය කරන සෙනඟ අද්දවාගැනීම වෙනුවෙන්ම ඇක්ටිව් විහාරයක් හදවල කූරගල ට්‍රීට්මන්ට් එක දෙන්න යන එක ගැන ඒ මිනිස්සුන්ට ගැටලුවක් තියෙනව. ඒක මාර බාල ට්‍රික් එකක්. ඔය රජරට පුරාවිද්‍යත්මක වටිනාකම් තියෙන චෛත්‍ය ඕනෙ තරම් තියෙන්නෙ වැටවල් ගහල විස්තර තියෙන බෝඩ් ගහල නරඹන්න විතරක්. ඇයි එහෙම කරන්න බැරි. උවමනා උන් විසිට් කරල බලයි. පූජකයොන්ගෙ බිස්නස් වැඩ වලට මිනිස්සු කණක් ඇහිල ජීවත් වෙන සාමකාමී පරිසරය විනාශ කරන්න දෙන්න ඕනෙ නෑ.
     
    • Like
    Reactions: monson

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    කුරුන්දිමලේ මොනවද වෙලා තියෙන තර්ජනේ. එතන පුරාවිද්‍යා කැනීම් ස්ථානයක්. අධිකරණයත් පිළිගන්නව එහෙ මිනිස්සුත් ඒක පිළිගන්නව. ඕක පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හරහා ප්‍රතිසංස්කරණය කරන එකත් නෙමෙයි එයාලට ගැටලුව. හැබැයි එතන භික්ෂූන් වාසය කරන සෙනඟ අද්දවාගැනීම වෙනුවෙන්ම ඇක්ටිව් විහාරයක් හදවල කූරගල ට්‍රීට්මන්ට් එක දෙන්න යන එක ගැන ඒ මිනිස්සුන්ට ගැටලුවක් තියෙනව. ඒක මාර බාල ට්‍රික් එකක්. එහෙම ඕනෙ නෑ. ඔය රජරට පුරාවිද්‍යත්මක වටිනාකම් තියෙන චෛත්‍ය ඕනෙ තරම් තියෙන්නෙ වැටවල් ගහල විස්තර තියෙන බෝඩ් ගහල නරඹන්න විතරක්. ඇයි එහෙම කරන්න බැරි. උවමනා උන් විසිට් කරල බලයි. පූජකයොන්ගෙ බිස්නස් වැඩ වලට මිනිස්සු කණක් ඇහිල ජීවත් වෙන සාමකාමී පරිසරය විනාශ කරන්න දෙන්න බෑ.

    @N A K A M U R A ponnayo mehe waren
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,678
    125,345
    113
    දෙහිවල
    @N A K A M U R A බයිලා කෙලින්නේ නැතුව අර පොත් බෙදාදීමේ උත්සවයට පොත් ටික අරන් දියන්. කෝටි පතියෙක් කියල කිව්වා නේද ??
    පවුලම සල්ලි දීලා ගන්නවා කියුවා නේද?
    දැන් මොකො තත්වෙ..?
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    පවුලම සල්ලි දීලා ගන්නවා කියුවා නේද?
    දැන් මොකො තත්වෙ..?
    ඔය ඵක ඵක බල්ලො කිව්හම මම ඒක කරන්නම ඕනද?තෝ ඵහෙම වුනාට මට නම් ඵහෙම පුකේ අමාරුවක් නෑ..හරි ඵකෙක් කිව්වනම් කමක් නෑ කුඩු ගහන,ගංජ ගහන මිනීමරුවෝ ඵක්ක ළගින @Kalegana වගේ සක්කිලි වේසිගෙ පුතෙක් කියන ඒවා කවුද කරන්නේ..🤣🤣

    අනික උදව් කරන ඒවා ත්‍රෙඩ් වල කිය කිය ලෝකෙට පෙන්නන්න ඕනද ගැඬවිලෝ.🤣.තොපිටම හරියනව @Kalegana වගේ අඩු කුලේ පොන්නයෝ..🤣🤣