මුලතිව් කුරුන්දි රජමහ විහාරය කඩන අධිකරණ නියෝගයේ ඇත්ත නැත්ත

Darkseid

Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙන මුලතිව් කුරුන්දි රජමහ විහාරය සම්බන්ධ සිදුවීමක් ආන්දෝලනයක් ඇති කර තිබේ.නිවැරදි සිදුවීම පසෙක තිබියදී එකතු කළ කරුණු මගින් සමාජ මාධ්‍ය තුළ මෙම සංසිද්ධිය විකෘතියට පත්කර ඇති අතර සත්‍ය සිද්ධිය පහත පරිදිය.

    මුලතිව් කුරුදුමලෙයි ආදි ශිව අයියනාර් කෝවිලේ පාලක සභාව සහ හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී තුරෙයිරාසා රවිහරන් මහතා විසින් පසුගිය ජුනි 12 වැනිදා ඓතිහාසික කුරුදුමලෙයි පුරාවිද්‍යා ස්ථානයේ නව ඉදිකිරීම් සිදුකොට බෞද්ධ ස්ථානයක් බවට පරිවර්තනය කරන බවට මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබූ නඩුවට අදාළව කුරුන්දි විහාර සංකීර්ණයේ නව ඉදිකිරීම් ඉවත් කරන ලෙසත් නැවත අලුතින් ඉදිකිරීම් සිදුනොකරන ලෙසත් කුරුදුමලෙයි විහාරාධිකාරි ගල්ගමුවේ සන්තබෝධි නාහිමියන් ඇතුළු පිරිසකට මුලතිව් මහේස්ත්‍රාත් ආර්. සරවනරාජා මහතා ඉකුත්වූ 14 වැනිදා තහනම් නියෝගයක් නිකුත් කළේය.

    නව ඉදිකිරීම්, නව ප්‍රතිමා හා පිළිම තැන්පත් කිරීම් සිදුනොකරන ලෙසත් එවැනි ඉදිකිරීම් ඉවත්කරන ලෙසත් මෙහිදී නියෝග කෙරිණි. නව ඉදිකිරීම් සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට වාර්තාවක් ලබාදෙන ලෙසත් නියෝග කළ අතර හින්දු ජනතාවට පුරාවිද්‍යා භූමියට ඇතුළුවී ආදී ශිව අයියනාර් කෝවිලේ පූජා පැවැත්වීමට ඉඩ ලබාදෙන ලෙසත් දැනුම් දුන්නේය. හින්දු බැතිමතුන් පූජාව පවත්වන අවස්ථාවේ පොලිස් ආරක්ෂාව සපයා දෙන ලෙසට ද නියෝග කෙරිණ.

    මෙම උසාවි නියෝගයේ පරිදි කුරුන්දි රජමහ විහාරයේ ‘අලුත් ඉදිකිරීම්‘ ගැන සඳහන් වූවද එවැනි අලුත් ඉදිකිරීමක් සිදු කර නැති බව විහාරවාසී උතුරු පළාත් ප්‍රධාන සංඝනායක ජුජ්‍ය ගල්ගමුවේ සන්තබෝධි නායක ස්වාමීන් වහන්සේ සඳහන් කළහ.
    මෙම විරෝධය දෙමළ සන්ධානයේ සමහර දේශපාලන නායකයන් මුල්වී සිදු කරන්නක් බවත් ඔවුන් කුරින්දි විහාරයේ පවතින අලුතින් සංරක්ෂණය කරන ලද දාගැබ , නව ඉදිකිරීමක් ලෙස සිතා නඩු මගට එළැඹුණත් සැබැවින්ම කිසිදු නව ඉදිකිරීමක් මෙහි සිදුව නැති බවත් පුරාණ දාගැබ , පිලිමගෙවල් , බෝධිඝර ආදිය ඒවා පවතින ස්ථානයේම සංරක්ෂණය කිරීමක් පමණක් සිදුකර ඇති බවත් උන්වහන්සේ පැවසූහ.

    එමෙන්ම මෙම තීන්දුව ලබාදීමේදී උසාවිය මගින් පුරාවිද්‍යා බලධාරීන්ගේ මතය විමසීමක් සිදුකර නොමැති අතර ඒ නිසා ලැබුණ කරුණු මත පදනම්ව ‘කඩාදමන‘ නියෝගයක් නිකුත් කර ඇති බව උන් වහන්සේ පැහැදිලි කළහ.

    මෙම උසාවි නියෝගය ක්‍රියාත්මක කළ යුත්තේ පොලිසියයි. මෙම සංරක්ෂණය කරන ලද නිර්මාණ ඉවත් කිරීම සම්බන්ධයෙන් මුලතිව් පොලිසිය විමසීමේදී මුලතිව් පොලිසියේ ස්ථානාධිපතිවරයා පැවසුවේ නව ඉදිකිරීම් ඉවත් කරන ලෙස නියෝගයක් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කර තමාට ලැබුණ නමුත් ඒ ගැන ක්‍රියාකිරීමට කිසි දෙයක් කරන්නට නැති බවයි.
    හේතුව නම් නව ඉදිකිරීමක් සිදු කරනැති නිසාය.

    ඒ නිසා ‘කඩා දැමීමක් ‘ කිසිලෙසකින් සිදුවන්නේ නැතැයි තහවුරු කළේය.
    මෙම බිම සම්බන්ධව ගැටලුව මතුවූයේ කෝවිලක් සහ විහාරස්ථානය සමග පැවති මතභේදයක් නිසා 2020 වසරේදී වෙනත් නඩුවකට හා සම්බන්ධ තීන්දුවක් ලබාදෙන්නට යාමේදී බව ස්ථානාධිපතිවරයා පැහැදිලි කර තිබේ‍.
    මෙහි කැණීම් කටයුතු සිදු කල පුරාවිද්‍යා නිලධාරින්, පැරණි දාගැබ සහ බුදු මැදුරු ආදී දේ සොයාගත් බවත් , ඒවා සංරක්ෂණ ක්‍රියාදාමයේම කොටසක් ලෙස පැරණි ආකාරයම තබා ගඩොල් වලින් දාගැබ පිළිසකර කර, එම කැනීම් කටයුතු වලින්ම සොයාගත් ධාතු නිදන් කිරීම සදහා මීට ටික දිනකට පෙර ජුනි මසදී උත්සවයක් සංවිධානය කර තිබුණු බවත්, උත්සවය දින ඇතැම් දමිළ දේශපාලන නායකයන් සහ දෙමළ ජන කොටස් එම ස්ථානයට පැමිණ වැරදි වැටහීමකින් විරෝධය පළ කිරීම නිසා උත්සවය අවලංගුවූ බවත් පාර්ලිමේන්තුවේ දී පවා ඒ ගැන සාකච්ඡාවූ බවත් ඔහු පැවසීය.උසාවි නියෝග ගන්නට එකී දේශපාලකයින් උත්සුකවූයේ ඊට පසුව බවද සඳහන් කළේය.

    පුරාවිද්‍යා භූමියක් වන මෙහි නව ඉදිකිරීම් මොනවාද , පැරණි පුරාවිද්‍යා ඉදිකිරීම් මොනවාද යන්න වෙන්කර නව ඉදිකිරීම් ඉවත් කිරීමට පොලිසියට හැකියාවක් නොමැති බව කී ඔහු නීතිපතිවරයා වෙත අදාළ කරුණු වාර්තා කරන බවත් පුරාවිද්‍යා නිලධාරීන් පැමිණ වැඩිදුර වාර්තාවක් නඩුවේ ඊළඟ වාරවලදී සිදුකරනු ඇති බවත් පැවසීය.

    පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ ඇන්ටන් පුලිදනායගම් ඇතුළු මුලතිව් නීතිඥ සංගමයේ නීතිඥවරුන් පිරිසක් කරුණු දැක්වූ අතර නඩු විභාගය නැවත ජුලි 30 කැඳවීමට නියමිතය.

    https://www.gossiplankanews.com/2022/07/mulathiw-kurundi-temple.html
    දේශපාලනෙන්ක අද වුනු කට්ටියකට රිදෙයි . දේශපාලන ඇරියස් වලට බෞද්ද සිද්දස්තානය්ක් කිව්වත් ඇලජික් වෙන යට
    . හැබැයි මේක නම් ලොකු ප්‍රශ්නයක් පෙර නිමිත්තක් වගේ පේනවා දැනම් හරි දෙයක් කලේ නැත්නම්
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    දේශපාලනෙන්ක අද වුනු කට්ටියකට රිදෙයි . දේශපාලන ඇරියස් වලට බෞද්ද සිද්දස්තානය්ක් කිව්වත් ඇලජික් වෙන යට
    . හැබැයි මේක නම් ලොකු ප්‍රශ්නයක් පෙර නිමිත්තක් වගේ පේනවා දැනම් හරි දෙයක් කලේ නැත්නම්

    හහ්..හහ්...හා ඔව් ඔව් මේකට රිදුණේ නැති බයියොන්ටත් රිදෙයි...උඹත් අැතුලුව..😄

    https://elakiri.com/threads/ඓතිහාසික-13-වන-සියවසට-අයත්-රාජ-සභා-මණ්ඩපය-කුරුණෑගල-නගරාධිපති-කඩා-බිඳ-දමයි.1945518/

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    බුවනෙකගේ හෝටලය..

    Jump In Death GIF
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    හහ්..හහ්...හා ඔව් ඔව් මේකට රිදුණේ නැති බයියොන්ටත් රිදෙයි...උඹත් අැතුලුව..😄

    https://elakiri.com/threads/ඓතිහාසික-13-වන-සියවසට-අයත්-රාජ-සභා-මණ්ඩපය-කුරුණෑගල-නගරාධිපති-කඩා-බිඳ-දමයි.1945518/

    ලොල් මම ඕක ගැන ඕන තරම් පොස්ට් දාලා ඇති . මේ ලගදිත් කියලා ඇති ගෝටා ගේ නැතිවිල්ල පටන්ගත්තේ බුවනෙක හෝටලේට *ක දෙන්න ගිහින් කියලා . ප්‍රොෆයිල් එක ඕපන් .

    හරි හෝ වැරදි උබලට නම් බෞද්ද පන්සලක් කිව්වා ගමන් මාරම ඇලජික් එකක් නේ එන්නේ අයි බන් ඒ , දෙෂ්පාලිංක දෙයක් ද නැත්නම් පෞද්ගලික මතයක් ද ?

    බුවනෙකගේ හෝටලය..

    Jump In Death GIF
    උඩ පොස්ට් එක දාලා ඇති උත්තරය .

    මම අහන්නේ එක වැරදි නම් මේක හරි වෙන්න බැහැ නේ මේකත් වැරදි වෙන්න ඕනේ අයි බන් උබලට වැරදි දේට වැරදි කියලා කියන්න බැරි ආණ්ඩ බක්ස්තිකයෝ තමයි මෙච්චර දුරට රටටම කෙල වෙන්න හේතුව
    ------ Post added on Jul 19, 2022 at 8:26 AM
     
    දැන් මම මොනවද කරන්න ඕන මේකට?
     
    • Haha
    Reactions: kasun_kbp

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    මට පෙන විදියට බයියනට වඩා ජෙපංනට වගේ රිදිලා තියෙනේ මම දාන්නත් ගිහින් නිකන් හිටියා . එකෙක් ගිෆ් හද හද යනවා . තව ජෙපෙක් කුනුහපර වපුර් වපුරා යනවා .
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,307
    1
    59,422
    113
    Kaduwela
    මට පෙන විදියට බයියනට වඩා ජෙපංනට වගේ රිදිලා තියෙනේ මම දාන්නත් ගිහින් නිකන් හිටියා . එකෙක් ගිෆ් හද හද යනවා . තව ජෙපෙක් කුනුහපර වපුර් වපුරා යනවා .
    wishwaya-pura.gif
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    දැන් මම මොනවද කරන්න ඕන මේකට?
    උබට රාජ මණ්ඩපයට පොස්ට් දන්නා පුළුවන් නම් මේක වැරදි කියලා ඔස්ට් එකක් දාන්න බැරි කමක් නැහැ මම නම් දෙකටම දැම්මා බොරුවට උබලා උද සිද්දිය විතරක් දාද්දි එක ඉතරක් අරි මේක වැරදි කියලා බයිලා ගැහුවේ නැහැ නේ . තමන්ගේ දේශපාලාන පක්ෂේ මතේ විතරක් හරි කියාගෙන එකට වාසි දේ විතරක්හ හරි කියන වහලෙක් වෙන්න එපා

    උද එකට නම් රිදිලා වගේ :rofl::rofl:
    ------ Post added on Jul 19, 2022 at 8:33 AM
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    උබට රාජ මණ්ඩපයට පොස්ට් දන්නා පුළුවන් නම් මේක වැරදි කියලා ඔස්ට් එකක් දාන්න බැරි කමක් නැහැ මම නම් දෙකටම දැම්මා බොරුවට උබලා උද සිද්දිය විතරක් දාද්දි එක ඉතරක් අරි මේක වැරදි කියලා බයිලා ගැහුවේ නැහැ නේ . තමන්ගේ දේශපාලාන පක්ෂේ මතේ විතරක් හරි කියාගෙන වහලෙක් වෙන්න එපා

    උද එකට නම් රිදිලා වගේ :rofl::rofl:
    ------ Post added on Jul 19, 2022 at 8:33 AM

    😄😄😄
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    :(:(:P ගොටාගේ මේ පාලන එකක් තමයි

    ඇයි බන් මෙහෙම මන්ද බුද්දික ඩයල් වගේ හැසිරෙන්නේ
    ------ Post added on Jul 19, 2022 at 8:28 AM

    20 වෙනකන් ඉන්න දුන්නා නම් ඔහොම වෙන්නේ නෑ බන්
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,307
    1
    59,422
    113
    Kaduwela
    උබට රාජ මණ්ඩපයට පොස්ට් දන්නා පුළුවන් නම් මේක වැරදි කියලා ඔස්ට් එකක් දාන්න බැරි කමක් නැහැ මම නම් දෙකටම දැම්මා බොරුවට උබලා උද සිද්දිය විතරක් දාද්දි එක ඉතරක් අරි මේක වැරදි කියලා බයිලා ගැහුවේ නැහැ නේ . තමන්ගේ දේශපාලාන පක්ෂේ මතේ විතරක් හරි කියාගෙන එකට වාසි දේ විතරක්හ හරි කියන වහලෙක් වෙන්න එපා

    උද එකට නම් රිදිලා වගේ :rofl::rofl:
    ------ Post added on Jul 19, 2022 at 8:33 AM
    skeleton-meme.gif
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    20 වෙනකන් ඉන්න දුන්නා නම් ඔහොම වෙන්නේ නෑ බන්
    කව්ද දන්නේ නොවෙන්නත් තිබ්බා . ගෝටා සුමන්තිරන් රනිල් ගේ පාලන් තමයි
    හොදටම රිදිලා :rofl::rofl: පර්ලිමෙතුවත් අල්ලන්න ගියේ මෙහෙම මොරාල් එකෙන් වෙන්න ඇති