Used Weight Set - Sale

zXcVx

Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    ela machan. 10 k wage

    sure . 10 kata denna puluwan machan
    ------ Post added on Sep 27, 2022 at 11:26 AM
    දහයකටනම් ඕක ගන්න එකාට පට්ට ලාබයි. සල්ලි හදිස්සියක් නැත්තන් ටිකක් වෙළඳපොලේ රවුමක් ගිහින් මිළ ගනන් සසඳලා බලපන්
     
    • Like
    Reactions: ROCK ZILLA

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,704
    3,360
    113
    25k dunne machn. nawala pare poddak yanna ona. annex eka mage yaluwekuta set karala thiyenne macho denma

    ගන්න නෙමෙයි මචං ඇහුවේ.. මට දල අදහසක් ගන්න. ගනම් කොහොම ද යන්නෙ කියලා.. කාමරයයි කුස්සයයි ඇටච් බාත් රූම් එක්ක ද? ඇනෙක්ස් එක ගැන විස්තරයක් කියපන් ඉන්බොක්ස් හරි කමක් නෑ.. මමත් එකක් හොයනවා තනිවම ඉන්න පුළුවන් තැනක්
     
    • Like
    Reactions: ROCK ZILLA

    ROCK ZILLA

    Well-known member
  • Feb 23, 2012
    882
    198
    83
    Bloody Cave
    දහයකටනම් ඕක ගන්න එකාට පට්ට ලාබයි. සල්ලි හදිස්සියක් නැත්තන් ටිකක් වෙළඳපොලේ රවුමක් ගිහින් මිළ ගනන් සසඳලා බලපන්
    ela machan
     
    J24

    Well-known member
  • Jan 24, 2022
    334
    701
    93
    සාධාරණ ගානක් කියන්නේ කොහොමද?
    උඹට ද මට ද සාධාරණ වෙන්න ඕනේ.
    මට සාධාරණ වෙනවා නම් නිකං.
    උඹට සාධාරණ වෙන්න නම් කඩේ ගාන.
    ගාණක් දාපං. ඔය මොන උට්ටෙ බිස්නස්ද? :(
     
    • Like
    Reactions: ROCK ZILLA

    ROCK ZILLA

    Well-known member
  • Feb 23, 2012
    882
    198
    83
    Bloody Cave
    ගන්න නෙමෙයි මචං ඇහුවේ.. මට දල අදහසක් ගන්න. ගනම් කොහොම ද යන්නෙ කියලා.. කාමරයයි කුස්සයයි ඇටච් බාත් රූම් එක්ක ද? ඇනෙක්ස් එක ගැන විස්තරයක් කියපන් ඉන්බොක්ස් හරි කමක් නෑ.. මමත් එකක් හොයනවා තනිවම ඉන්න පුළුවන් තැනක්
    උඩ තට්ටුවක් මචන් මේක . Bedroom එකයි , bathroom එකයි, Kitchen එකයි. එච්චර ලොකු නැහැ මචන් මේක. water , electricity bill වෙනම. 6 month deposit එකක් දීලා තියෙනව
     
    • Love
    Reactions: Emarald

    ROCK ZILLA

    Well-known member
  • Feb 23, 2012
    882
    198
    83
    Bloody Cave
    සාධාරණ ගානක් කියන්නේ කොහොමද?
    උඹට ද මට ද සාධාරණ වෙන්න ඕනේ.
    මට සාධාරණ වෙනවා නම් නිකං.
    උඹට සාධාරණ වෙන්න නම් කඩේ ගාන.
    ගාණක් දාපං. ඔය මොන උට්ටෙ බිස්නස්ද? :(
    මේක කඩේ නම් දෙන හෙන ගණන් බන් . අපේ යාලුවෝ දන්නවනේ දැන් යන ගණන් . එක නිසා මම කිවේ . හරි ගානක් කියන්න කියල.
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,704
    3,360
    113
    උඩ තට්ටුවක් මචන් මේක . Bedroom එකයි , bathroom එකයි, Kitchen එකයි. එච්චර ලොකු නැහැ මචන් මේක. water , electricity bill වෙනම. 6 month deposit එකක් දීලා තියෙනව
    tile karala pirisiduwata tiyanwanam echcharai machan :love2: