Questions Good place to buy Inverter කොහෙද ?

eyepea

Active member
  • May 9, 2009
    696
    154
    43
    කොහෙද හොඳ තැනක් inverter එකක් ගන්න.
    දැන් තියෙන්නේ microtek ඒවාද?

    මට තැන් 3ක් හමුවුනා .
    1. Dialc*m (හපොයි)
    2. Sky Telec*m (facebook.com/Micr*tekSL)
    3. Di*ital Cells (Micr*tek.lk)

    (මොකද මන්දා phone company, inverter company වෙලා )

    ඔක්කොම හොරුද? එකෙක්වත් හොඳද?
    වෙන තැන් මොනොවද ?

    thankyoo wewa !!!
     
    Last edited:

    eyepea

    Active member
  • May 9, 2009
    696
    154
    43
    Thanks for the bumps

    From where did you by inverters ?
    ඔබ ඉන්වර්ටර් මිලදී ගත්තේ කොහෙන්ද?

    :D
     

    eyepea

    Active member
  • May 9, 2009
    696
    154
    43
    තෑන්ක් කරල නම් මදි. පින් දෙන්න ඕනේ.
    OK :D. බොහෝ පින් වේවා !!!
    වටිනවා!
    එතන මම හොයපු බැටරියක් තිබ්බා..
    යන්න ඕනේ වෙලාවක් හම්බුනු ගමන්.

    okoma jarawal thiyne ekane wede

    monna run karanna one ?
    Desktop comp for about 3 hours.
    paya 3k ma oney naa. 2 - 2.5 thibunath athi.
    Paya 3k target kara, kal yanakota backup time adu wena nisa.
    ------ Post added on Sep 29, 2022 at 12:04 PM