කහ LED OR සුදු LED

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    Outdoor වලට හරි යන්නේ කහ LED ද? සුදු LED ද?
    කහ වල color tempreture එක 3000K
    සුදු වල color tempreture එක 6000K වගේ තියෙන්නේ...
    mage bitthi sudu. kaha danna hithan inne.

    kaha ekakui sudu ekakui dala baluwa. kaha hodai wage.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    sink eka thiyenawa nam sudu dapan .

    kaha dagena wada karanna nam ba.
    මෙච්චර කල් නම් දාලා තිබ්බේ GLS.. එහෙනම් සුදු දානවා..
    60W BULB එකක් පැය 100ක් දාලා තිබ්බොත් 6000WH= 6KW යනවා නේද?

    sink eka thiyenawa nam sudu dapan .

    kaha dagena wada karanna nam ba.
    වැඩ කරන අය එහෙම කහ දානවා නේද බං? ඔය drawing වගේ වැඩ කරන අය
    ------ Post added on Sep 29, 2022 at 7:27 AM
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    මෙච්චර කල් නම් දාලා තිබ්බේ GLS.. එහෙනම් සුදු දානවා..
    60W BULB එකක් පැය 100ක් දාලා තිබ්බොත් 6000WH= 6KW යනවා නේද?

    වැඩ කරන අය එහෙම කහ දානවා නේද බං? ඔය drawing වගේ වැඩ කරන අය
    ------ Post added on Sep 29, 2022 at 7:27 AM
    60 W bulb daana uba rata leather ball cricket ehema gahanavada??