Outdoor වලට හරි යන්නේ කහ LED ද? සුදු LED ද?
කහ වල color tempreture එක 3000K
සුදු වල color tempreture එක 6000K වගේ තියෙන්නේ...
කහ වල color tempreture එක 3000K
සුදු වල color tempreture එක 6000K වගේ තියෙන්නේ...
mage bitthi sudu. kaha danna hithan inne.Outdoor වලට හරි යන්නේ කහ LED ද? සුදු LED ද?
කහ වල color tempreture එක 3000K
සුදු වල color tempreture එක 6000K වගේ තියෙන්නේ...
එලියට බං. සුදු එළිය මදි වගේ ගතියක් එනවාsudu lassanayi neda
එලියට බංmage bitthi sudu. kaha danna hithan inne.
kaha ekakui sudu ekakui dala baluwa. kaha hodai wage.
eliya thamai ban.එලියට බං. සුදු එළිය මදි වගේ ගතියක් එනවා
එලියට බං
කුස්සියේ දොර ලඟට... Sink එකකුත් තියනවාeliya thamai ban.
photo ekak dapan mona wage thanakatada kiyala.
sink eka thiyenawa nam sudu dapan .කුස්සියේ දොර ලඟට... Sink එකකුත් තියනවා
මෙච්චර කල් නම් දාලා තිබ්බේ GLS.. එහෙනම් සුදු දානවා..sink eka thiyenawa nam sudu dapan .
kaha dagena wada karanna nam ba.
වැඩ කරන අය එහෙම කහ දානවා නේද බං? ඔය drawing වගේ වැඩ කරන අයsink eka thiyenawa nam sudu dapan .
kaha dagena wada karanna nam ba.
එළිය වැඩි උනාට හරියට පේන්නේ නේ වගේ ගතියක් තියනවා. කහ එක හොඳට පේනවාsudu eke eliya wadi kaha eka lassanayi
Yes. Warm whitekaha led kiwwe warm white eka neda?
warm white eke eliya gathiya adui but as walata cool and relaxed wage.
white eka eliya gathiya wadee wage but as walata tikak stressful wage
60 W bulb daana uba rata leather ball cricket ehema gahanavada??මෙච්චර කල් නම් දාලා තිබ්බේ GLS.. එහෙනම් සුදු දානවා..
60W BULB එකක් පැය 100ක් දාලා තිබ්බොත් 6000WH= 6KW යනවා නේද?
වැඩ කරන අය එහෙම කහ දානවා නේද බං? ඔය drawing වගේ වැඩ කරන අය
------ Post added on Sep 29, 2022 at 7:27 AM
නෑ බං ගොඩක් වෙලාවට එළියට ඔය range එකේ GLs bulb දාලා තිබුනේ...60 W bulb daana uba rata leather ball cricket ehema gahanavada??
Poddak model eka kiyapanko. Impossible vage ehema vennaනෑ බං ගොඩක් වෙලාවට එළියට ඔය range එකේ GLs bulb දාලා තිබුනේ...