Sri Lanka Ranked 5th on Worlds 15 most chilled out Country list :) ( at least its something )

ShiningStar

Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    XfD704U.png

    its-something.jpg

    source :- https://www.lonelyplanet.com/news/most-chilled-out-countries
     
    Last edited:

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    Chilled out, oh yeah!
    සිංහලු ආයේ ඉතින් ලෝකේ පෙරලුණත් ආතල් එකේ ඉන්නේ
    ඒකටම හරියන්න නිවාඩු වලිනුත් no.1 ;)

    By the way, can we appreciate the lonely planet
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ඕක නං ඇත්ත බන්. මොන අවුල තිබ්බත් සිංහලු ආතල් එකේ ඕප දූපයක් කතා කර කර, හන්දියේ රස්තියාදු ගහලා. ඩ්‍රින්ක් එකක් දාලා ෆන් එකේ ඉන්නවා ගොඩක් වෙලාවට. රස්සාවක් කරත් ඕනවට එපාවට කම්මැලිකමට නේ කරන්නේ. වෙන රටවල වගේ මැරීගෙන වැඩ කරන්නේ නැහැ. (රට දියුණු නොවෙන්න හේතුවක් උනත් චිල් එකේ ඉන්න පුළුවන් වෙලා තියෙනවා. )
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,759
    1
    9,551
    113
    colombo
    ඕක නං ඇත්ත බන්. මොන අවුල තිබ්බත් සිංහලු ආතල් එකේ ඕප දූපයක් කතා කර කර, හන්දියේ රස්තියාදු ගහලා. ඩ්‍රින්ක් එකක් දාලා ෆන් එකේ ඉන්නවා ගොඩක් වෙලාවට. රස්සාවක් කරත් ඕනවට එපාවට කම්මැලිකමට නේ කරන්නේ. වෙන රටවල වගේ මැරීගෙන වැඩ කරන්නේ නැහැ. (රට දියුණු නොවෙන්න හේතුවක් උනත් චිල් එකේ ඉන්න පුළුවන් වෙලා තියෙනවා. )

    Isn't this really true though? look at Japan's suicide rate.