nokia 5800 , should i buy it

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,712
    1
    99,984
    113
    33
    Kalutara
    මූ මේ ත්‍රෙඩ් එක දාපු කාලෙම අපේ අකවුන්ටින් ක්ලාස් ආපු කොල්ලෙක් ගාව මේක තිබ්බා. මම ඉතින් ඒක මගේ පාවිච්චි කරනවා ක්ලාස් ගියාම. 😎
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,761
    30,801
    113
    මූ මේ ත්‍රෙඩ් එක දාපු කාලෙම අපේ අකවුන්ටින් ක්ලාස් ආපු කොල්ලෙක් ගාව මේක තිබ්බා. මම ඉතින් ඒක මගේ පාවිච්චි කරනවා ක්ලාස් ගියාම. 😎
    දැන් iphone වගේ ඒකලෙ පොශ් උන් ක්ලාස් ඩයල් පාවිච්චි කලේ blackberry 🤪
     
    • Haha
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,712
    1
    99,984
    113
    33
    Kalutara

    අඩෝ ඌ ගාව තියෙන නොකියා ෆෝන් ටික

    දැන් iphone වගේ ඒකලෙ පොශ් උන් ක්ලාස් ඩයල් පාවිච්චි කලේ blackberry 🤪
    තව අර නොකියා E series ෆෝන් එහෙමත් පට්ට පොෂ්. අකුරු 26ටම කීස් 26ක් තියෙනවනේ.
    ------ Post added on Sep 29, 2022 at 10:27 PM