Fida's Footsteps

fahim91

Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    වයිෆ් පොඩි YouTube channel එකක් පටන් අරන් කරගෙන යනවා. අපි කටාර් ඉන්නේ, එහේ lifeStyle vlogs + cooking recipes කරන්ඩ තමයි plan කරල තියෙන්නේ, මම වැඩට යන එකේ එයාට පාළුව නැතිකරන්ගන්ඩ මේක ගොඩාක් උදවු වෙනවා. ඔයාලත් සබ් එකක් දීල පොඩි සප් එකක් දීගෙනම යන්න. හැම සිකුරාදම අලුත් video එකක් හදනවා, ටිකක් quantity වැඩි එකෙන්. ඒවා parcel 2ක් නැත්තන් 3ක් කාර් වොශ් එකේ ඉන්න කොල්ලොන්ට බෙදනවා. කටාර් ඉන්න කට්ටියට open invitation ekak, මට කෝල් එකක් දීල එන කට්ටියට අපිත් එක්ක dinner.

    මේ දවස් ටිකේ කරපු video links පල්ලෙහා දාල තියෙනවා.

    Kankun Beef Rice With Sri Lankan Style Chilly Paste | කංකුන් බීෆ් රයිස් එක්ක ලoකාවේ රසට චිලී පේස්ට්





    Lamb Maqluba | The Traditional Middle Eastern Recipe | Maqluba, Maqlouba




    Pasta With Creamy Chicken Mushroom Sauce | Weekend In Doha, Qatar


     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,568
    13,192
    113
    අනේ උබේ ගැනීට කියපන් පාළුව මකාගන්න වෙන මොකක්හරි කරන්න කියලා .
    දැන් ඔයවගේ චැනල් බලල තිත්ත වෙලා තියෙන්නේ .

    මුන් රෙන විදිහ විතරයි තාම ඕවගේ දාන්නේ නැත්තේ
     
    • Like
    Reactions: mmrizmy and SLK_sri

    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    අනේ උබේ ගැනීට කියපන් පාළුව මකාගන්න වෙන මොකක්හරි කරන්න කියලා .
    දැන් ඔයවගේ චැනල් බලල තිත්ත වෙලා තියෙන්නේ .

    මුන් රෙන විදිහ විතරයි තාම ඕවගේ දාන්නේ නැත්තේ
    ඇත්ත 😕

    ubath ithin diyunu unama ara 'ape amma' gani wage wenna epa. good luck and subbed :love:
    අනේ නැහැ කොල්ලෝ 😆😆😆
    ------ Post added on Sep 30, 2022 at 8:25 PM
     
    • Like
    Reactions: SLK_sri

    asirir

    Well-known member
  • Jan 31, 2008
    465
    408
    63
    lanka
    1664609353575.png
    subscribed!
     
    • Like
    Reactions: SLK_sri

    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    මම හිතන්නෙ යුටියුබ් එකෙ දැන් තියෙන්නෙ කැම චැනල් විතරයි
    ලේසි හින්දා. උයන ඒවා නැත්තං කන එව්වා. 😋

    Good luck mchn
    Thanks mchn
    ------ Post added on Oct 2, 2022 at 2:46 AM

    අපේ අම්ම ගෑනිත් මේකේ චෑනල් එක දාලා තමා ෆේමස් උනේ
    වෙන්නැති. ඒකයි ඇta දෙක පලාගන්න කතා කියවුනේ
    ------ Post added on Oct 2, 2022 at 2:48 AM
     
    • Like
    Reactions: SLK_sri