Dialog antenna වෙනුවට🔴

Tharusha_Peiriss

Well-known member
  • මචම්ලා....🤭

    Dialog ඇන්ටනාව වෙනුවට වෙන මුකුත් නැද්ද tv channel බලා ගන්න free

    Dialog ලා ගනන් වැඩි කරලනෙ package වල රු 17යි ගානක් කැපෙනවා දවසට 🥲

    අය freeset වගේ තව මොනවද බම් තියෙන්නෙ Dialog ඇන්ටනාවටම හයිකරන්න පුළුවන්

    Freeset නන් ගනන් වැඩි ඕවා 10,000 දීලා අරගෙන මස හතර පහක් යද්දී නවත්තලා දැම්මොත් එහෙම ඒ නිසා ගන්න බයයී..

    දැනටනම් බටපොල ඇන්ටනාවක් ගෙනවා වෙන free ඩෙකෝඩර් මොනද තියෙන්නෙ ඔය movies/ Songs වගේ යන channel අහුවෙන ලංකාවෙ චැනල් නැතුවට කමක් නෑ...

    කියන්ටකෝ🙃
    Expensive දේවල් නම් කියන්ට එපා😐🥲
     
    Tharusha_Peiriss

    Well-known member
  • Tv බලන්න එපා බං මල ජරාව.පොතක් කියවහන්.
    මම tv බලන් නෑ බම් තාත්තයී අක්කයී තමා බලන්නෙ මම ඕන් ඊයෙ Harry Potter නම් බැලුවා සිරසෙ😍😋

    Dialog rental free ekak dennm.... Mata whatsapp msg ekka dala thiyena.. Me week dennm 0788888888
    Explain please

    use cline.. more details 0720686875
    Explain please
     
    • Like
    Reactions: Amathi Putha

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Dialog එකේ රු. 4000 ගාණක් දැම්මම සදහටම satellite service එක free. Channels 30ක්ද 40ක්ද තියෙනවා. ආයෙ මාසික අයකිරීමක් නෑ. ඒක දාගනින් කතා කරලා.
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    Dialog එකේ රු. 4000 ගාණක් දැම්මම සදහටම satellite service එක free. Channels 30ක්ද 40ක්ද තියෙනවා. ආයෙ මාසික අයකිරීමක් නෑ. ඒක දාගනින් කතා කරලා.
    Ado mokakda bn Eka? Adamayi ahuwe, sure da dialog eken karanne kiyala .😮
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Ado mokakda bn Eka? Adamayi ahuwe, sure da dialog eken karanne kiyala .😮
    ඔව් බං මගෙ පාවිච්චි කරන්නෙ නැති එකක් තියෙනවා මල කරදරේ මාස්පතාම msg එනවා ඔය package එක දාගන්න කිය කිය. කෝල් කරලත් කීවා. මේ තියෙන්නෙ එන msg එක.

    EKA RELOAD ekekin HAMADATAMA Dialog TV narambanna! Obe Dialog Peragewum TV ginumata 81xxxxxx Rs.4,100k ekawara reload kala wita obage package eka BONANZA Package ekata maaruwanu atha. Obata me samaga suwisheshi deemanawak lesa, kisidu maasika gasthuwakin thorawa deshiya channel 32k HAMADATAMA narambeemata haka. Deemanawa 20/10/2022 dakwa pamanak walangu we. T&C. StopAd? SMS PROMO OFF to 678.
     
    • Like
    • Love
    Reactions: kepu and Janithsl88

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,933
    11,981
    113
    ඔව් බං මගෙ පාවිච්චි කරන්නෙ නැති එකක් තියෙනවා මල කරදරේ මාස්පතාම msg එනවා ඔය package එක දාගන්න කිය කිය. කෝල් කරලත් කීවා. මේ තියෙන්නෙ එන msg එක.

    EKA RELOAD ekekin HAMADATAMA Dialog TV narambanna! Obe Dialog Peragewum TV ginumata 81xxxxxx Rs.4,100k ekawara reload kala wita obage package eka BONANZA Package ekata maaruwanu atha. Obata me samaga suwisheshi deemanawak lesa, kisidu maasika gasthuwakin thorawa deshiya channel 32k HAMADATAMA narambeemata haka. Deemanawa 20/10/2022 dakwa pamanak walangu we. T&C. StopAd? SMS PROMO OFF to 678.
    umbata kawadda oka awe? oka dan denne nalu.. mama danna ekek sms eka pennala ganna giya..
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    මාත් පාවිච්චිය බටපොළ තමයි. මැච්, ෆයිෆ, ඔලිම්පික් වගේ තියෙන කාලෙටනං පොඩි පාඩුවක් තියෙනව.

    අනික් දවස් වලට බලන්න ඇති දේකුත් නෑනෙ. රට චැනල් බලන්නත් තාත්තගෙ ටෙලි ශෙඩූල් එකෙන් පිට වෙලාවක් අල්ලගන්න ඕනෙ....😂 ඉතින් මටනං නොබලන ටීවී එකකට මාසික ගාස්තු ගෙවන එක බොරුවැඩක්....
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    umbata kawadda oka awe? oka dan denne nalu.. mama danna ekek sms eka pennala ganna giya..

    මන්දා දිගටම එනවා බං ඕක. මං බලන්නෙ නැති වුනත් අරන් තියාගන්නවා ඒත් මේ රෙද්දෙ සැට් එක ලඟ මොකද්ද හුභ්‍රංවිට්‍රයාවක් ඩැමේජ් ලු. සිග්නළ් එන්නෙ නෑ ඒ නිසා. ඒක බලන්න එන්න විතරක් ඩෑලොග් එකෙන් 1500ක් ගන්නවලු දාන පාට්ස් වලට අමතර සල්ලි ගන්නවලු. බලන්නෙත් නැතුව ඕක හදාගන්න වියදම් කරන එක අපරාදෙ නිසා ගත්තෙ නෑ. Peo use කරන්නෙ රු. 1000ට කනෙක්ෂන් දුන්න කාලෙ ඉඳලම. Rewind TV නිසා.
     
    • Like
    Reactions: raman2

    Tharusha_Peiriss

    Well-known member
  • 540kata masema blnna plwn plan ekak tynwa eka dapan...dialog
    Too much බම්.. රෑට විතරයී tv බලන්නෙ

    Dialog එකේ රු. 4000 ගාණක් දැම්මම සදහටම satellite service එක free. Channels 30ක්ද 40ක්ද තියෙනවා. ආයෙ මාසික අයකිරීමක් නෑ. ඒක දාගනින් කතා කරලා.
    ඔව් බං මගෙ පාවිච්චි කරන්නෙ නැති එකක් තියෙනවා මල කරදරේ මාස්පතාම msg එනවා ඔය package එක දාගන්න කිය කිය. කෝල් කරලත් කීවා. මේ තියෙන්නෙ එන msg එක.

    EKA RELOAD ekekin HAMADATAMA Dialog TV narambanna! Obe Dialog Peragewum TV ginumata 81xxxxxx Rs.4,100k ekawara reload kala wita obage package eka BONANZA Package ekata maaruwanu atha. Obata me samaga suwisheshi deemanawak lesa, kisidu maasika gasthuwakin thorawa deshiya channel 32k HAMADATAMA narambeemata haka. Deemanawa 20/10/2022 dakwa pamanak walangu we. T&C. StopAd? SMS PROMO OFF to 678.
    මාස දහයකට reload එකක් දැම්මා වගේනෙ ඉතින් බම් ඕක සල්ලි ටික ඉවරවෙනකණ් පෙනෙයී කාලෙ ඉවර උනාම දැන් ඒ offer එක නෑ කියලා සාමාන්‍ය විදියට සල්ලි දාන්න කියයී..💁🏻

    මාත් පාවිච්චිය බටපොළ තමයි. මැච්, ෆයිෆ, ඔලිම්පික් වගේ තියෙන කාලෙටනං පොඩි පාඩුවක් තියෙනව.

    අනික් දවස් වලට බලන්න ඇති දේකුත් නෑනෙ. රට චැනල් බලන්නත් තාත්තගෙ ටෙලි ශෙඩූල් එකෙන් පිට වෙලාවක් අල්ලගන්න ඕනෙ....😂 ඉතින් මටනං නොබලන ටීවී එකකට මාසික ගාස්තු ගෙවන එක බොරුවැඩක්....
    ඒක නන් ඇත්ත ඒකයී නිකන් තියෙන ඇන්ටනාවට මොකක් හරි එකක් අටවලා වෙන රටක හරි චැනල් එකක් බලන්න හැදුවෙ

    ඒ මොනාද?
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    Too much බම්.. රෑට විතරයී tv බලන්නෙ

    මාස දහයකට reload එකක් දැම්මා වගේනෙ ඉතින් බම් ඕක සල්ලි ටික ඉවරවෙනකණ් පෙනෙයී කාලෙ ඉවර උනාම දැන් ඒ offer එක නෑ කියලා සාමාන්‍ය විදියට සල්ලි දාන්න කියයී..💁🏻

    ඒක නන් ඇත්ත ඒකයී නිකන් තියෙන ඇන්ටනාවට මොකක් හරි එකක් අටවලා වෙන රටක හරි චැනල් එකක් බලන්න හැදුවෙ

    ඒ මොනාද?
    ඒකනං කරන්න බැරිකමක් නෑ. හැබැයි නිකං ඇන්ටනාවෙන් බෑ. ඩිස් කෑල්ලක් හොයාගන්න වනව. තව ගැජමැටික්ස් කෑලි ටිකකුත් තියෙනව ගන්න.
    යූටියුබ් එකේ විස්තර ඇති ඔයගැන....
     
    • Like
    Reactions: Tharusha_Peiriss